::::::Preferential Votes – Colombo Distric::kolaba manapa::::::

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    UPFA
    Wimal Weerawansa - 280,672
    Duminda Silva - 146,336
    Champika Ranawaka - 120,333
    Dinesh Gunawardane - 116,860
    Bandula Gunawardane - 64,654
    Thilanga Sumathipala - 60,848
    Susil Premjayanth - 54,702
    A. H. M. Fauzy - 51,641
    Jeewan Kumarathunge - 51,080
    Gamini Lokuge - 49,750
    UNP
    Ranil Wickremasinghe - 232,957
    Ravi Karunanayake - 70,328
    Mohan Lal Greru - 68,008
    Rosey Senanayake - 66,357
    Wijedasa Rajapaksha - 60,030
    Sujeewa Senasinghe - 52,559
    Praba Ganeshan - 42,851
    DNA
    Sarath Fonseka - 98,456
    Sunil Handunneththi - 78,126​
     
    chathu100

    Junior member
  • Oct 3, 2007
    113
    4
    18
    see the deference pachaya 280, 000. gannakota sf 98,000. this shows how people thinking.
    dont even think to serve this country. it is useless. only thing to do it be selfish and do own buisness. thats the realiti here.

    sri lankans are " kelehiguna nathi jathiyaki" as correctly said by Hon. anagarika Dharmapa.
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    රටට වැඩක් කරපු මිනිස්සු ඔච්චර ඉද්දි කොහොමද බං විමල් වීරවංශ ඔච්චර ගත්තේ?

    ඕවා ෂුවර් 1ටම හරි ප්‍රථිපල ද මචං?
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    see the deference pachaya 280, 000. gannakota sf 98,000. this shows how people thinking.
    dont even think to serve this country. it is useless. only thing to do it be selfish and do own buisness. thats the realiti here.

    sri lankans are " kelehiguna nathi jathiyaki" as correctly said by Hon. anagarika Dharmapa.

    ekata godak reasons thiyanawa bang
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    රටට වැඩක් කරපු මිනිස්සු ඔච්චර ඉද්දි කොහොමද බං විමල් වීරවංශ ඔච්චර ගත්තේ?

    ඕවා ෂුවර් 1ටම හරි ප්‍රථිපල ද මචං?

    :D:D:D:D
     
    Iron_Man

    Member
    Apr 4, 2010
    69
    2
    0
    රටට වැඩක් කරපු මිනිස්සු ඔච්චර ඉද්දි කොහොමද බං විමල් වීරවංශ ඔච්චර ගත්තේ?

    ඕවා ෂුවර් 1ටම හරි ප්‍රථිපල ද මචං?

    ou ou Ranil vage ratata wada karapu minihek thun lokema nane neda.
    Nikan booru katha kiyanna epa booruvo. paraduna nam kata piyagena hitapan.
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    ou ou Ranil vage ratata wada karapu minihek thun lokema nane neda.
    Nikan booru katha kiyanna epa booruvo. paraduna nam kata piyagena hitapan.

    මචං නැට්ටක් සහ මොල්ලියක් තිබුනු පලියට ගොනෙක් වෙන්නේ නැහැ කථා නොකර ඉන්නවා නම් :)
    ඒ දෙකම තිබිලත් උඹට මොළයක් නැහැ නේ ගොනෙකුට තරම්වත්... :no:

    මම කියුවේ ආන්ඩුවේ රටට වැඩක් කරපු මිනිස්සු ගැන. නැතුව කොන්දක් නැති තමුන්ගේ වාසියට වැඩ කරන රනිල් ලා ගැන නෙවෙයි. අනික බලේ නැති මිනිස්සු කොහොමද රට ට වැඩක් කරන්නේ පවතින ව්‍යවස්ථාව අනුව?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    see the deference pachaya 280, 000. gannakota sf 98,000. this shows how people thinking.
    dont even think to serve this country. it is useless. only thing to do it be selfish and do own buisness. thats the realiti here.

    sri lankans are " kelehiguna nathi jathiyaki" as correctly said by Hon. anagarika Dharmapa.

    උබේ දේශපාලන දැනීම 0 , මිනිස් පෞර්ෂයට හම්බුන ඡන්ද තම්යි බහුතරය විමල්ට , ෆොන්සේකට මිනිස්සු එහෙම කැමති නෑ ,
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    රටට වැඩක් කරපු මිනිස්සු ඔච්චර ඉද්දි කොහොමද බං විමල් වීරවංශ ඔච්චර ගත්තේ?

    ඕවා ෂුවර් 1ටම හරි ප්‍රථිපල ද මචං?

    ඒකතමයි , පෞර්ෂය , කථා විලාශය , කොටින්ම කියනවනම් බොක්කටම වදිනවනේ.
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    ඒකතමයි , පෞර්ෂය , කථා විලාශය , කොටින්ම කියනවනම් බොක්කටම වදිනවනේ.

    ඒක හරි ලංකාවේ දේශපාලන ඉතිහාසයම දිහා බැලුවොත්...

    කථාවේ "අන්තර්ගතයට" වඩා මිනිස්සු මුල් තැන දෙන්නේ කථා විලාශයට නෙ...
     
    • Like
    Reactions: ratedrkoman