Pregablin හෙල්ප්

Frostbyte_SL

Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    අද ඉස්කෝලේ දරුවෙකුගේ බෑග් එකේ තිබිලා Pregablin කියලා capsules වගයක් හම්බුනා.මේවා මොනවට පාවිච්චි කරන ඒවද?
     
    • Like
    Reactions: kinkon

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    මේකේ උන් කියන ඒවා අහලා ඒ ලමයට එක පාරට බනින්න එපා. හොයලා බලන්න ගෙදර අයගෙන් අහලා ඇත්තට ම epilepsy තියෙනව ද කියලා. මානසික ලෙඩ වලට එහෙම දෙන ගොඩක් බෙහෙත් කුඩ්ඩො නම් misuse කරනවා
     
    • Like
    Reactions: Frostbyte_SL