Pregnant, ප්‍රශ්නයක්‌

akildila

Well-known member
  • May 29, 2016
    1,183
    2,068
    113
    මචන් ලා කවුරුහරි elakiri එකේ දාලා තිබුනා කාලෙකට කලින්, ළමයෙක් හදන්න හොදම දවස් ( ඔසප් වෙලා දවස් කියේන්ද? පිරිමි ළමයෙක්ද , ගැහැණු ළමයෙක්ද කලින් කොහොමද ප්ලැන් කරලා පිළිසිද වන්නේ, )
    මේ thread ඒක හොයාගන්න පුළුවන් එකෙක් දාපල්ලකෝ 🙄
     
    • Like
    Reactions: gamerlk

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,336
    1
    59,515
    113
    Kaduwela
    06UXyQ5.jpg

    Shaheen-Afiridi-Smile-Shahin.png
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Bump.

    Elakirigpt වගේ එකක්‌ තිබ්බනම් චැට් එකක්‌ දාලා අහගන්න තිබ්බා :(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,653
    169,041
    113
    එකමත් එක රටක

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,772
    12,700
    113
    127.0.0.1:8080/Kandy
    Menses hedila dawas keeyakin da kiyala hariyatama kiyanna ba eka eka girl gen girl ta wagema masen masetat wenas wenna puluwan.
    oka hariyatama balagannawa nam body temperature eka check karanna one.

    BBT gena poddak hoyala balala track karanna. Genuda pirimi da kiyana eka nam kiyanna danne na but ovulation eka nam kiyanna puluwan.

    Apps tiyenawa one nam track karala predict karanna.

    Identifying_ovulation_with_Charting_-_IG_760x435@2x.png

    Good luck!!
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,769
    8,511
    113
    ඔසප් වෙලා දවස් 8ක්‌ බන්, හැදෙන්න දවස් 8ක්‌ කලින්. ඒ කියන්නේ ඔය දෙකටම හරි මැද.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ගෑනු ද පිරිමි ද කියලා තීරනය වෙන gene එක එන්නෙ තාත්තගෙන් බන් අම්මගෙන් නෙමෙයි. කැලැන්ඩර් බැලුවා කියලා ඒක වෙනස් වෙන්නෙ නෑ 50/50 chance.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ශුක්‍රාණු වල වර්ණදේහ මත තමයි නේද ගැහැණු ළමයෙක්ද පිරිමි ළමයෙක් ද කියලා තීරනය වෙන්නේ...

    දවස අනුව ඕක වෙනවා කියලා අහලා නෑ..

    ඔය කැලෙන්ඩර හරියනවා වගේ පේනවා ඇති ඉතින් මොකද වෙන්න පුලුවන් අවස්ථා දෙකයිනේ...එක්කෝ ගැහැණු, එක්කෝ පිරිමි..50/50

    මිනිස්සු බිලියන ගානක් ඉන්නවා...කාසියක් බිලියන වාර ගණනක් උඩ දාලා නෝනා පොල්ල ලකුණු කරා වගේ තමයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    මොකක් හරි බොරුවක් වංචාචක් හරි නං සිංහලු හොයාගෙන යන්නෙ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,063
    6,990
    113
    Nawala
    මචන් ලා කවුරුහරි elakiri එකේ දාලා තිබුනා කාලෙකට කලින්, ළමයෙක් හදන්න හොදම දවස් ( ඔසප් වෙලා දවස් කියේන්ද? පිරිමි ළමයෙක්ද , ගැහැණු ළමයෙක්ද කලින් කොහොමද ප්ලැන් කරලා පිළිසිද වන්නේ, )
    මේ thread ඒක හොයාගන්න පුළුවන් එකෙක් දාපල්ලකෝ 🙄
    මේ දවස් හොදයි ! Annual leave ඉන්නේ ... address එක එවපන් :love:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,187
    9,528
    113
    මචන් ලා කවුරුහරි elakiri එකේ දාලා තිබුනා කාලෙකට කලින්, ළමයෙක් හදන්න හොදම දවස් ( ඔසප් වෙලා දවස් කියේන්ද? පිරිමි ළමයෙක්ද , ගැහැණු ළමයෙක්ද කලින් කොහොමද ප්ලැන් කරලා පිළිසිද වන්නේ, )
    මේ thread ඒක හොයාගන්න පුළුවන් එකෙක් දාපල්ලකෝ 🙄

    Ehema karanna ba Pago
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,026
    1
    9,866
    113
    Gampaha
    app ekak dagena ovulation date eka hoya ganin. samahara app wala percentage eka pennawa days wala. e nisa ovalution ekata kali dawas 1i, edatai, passe dawas 2i wade karapan.
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,606
    957
    113
    No Place
    flo da mokakda app ekak tiynawa eke last mensus una date eka dala dawas kiyen kiyatada wenne kiyala damamma saru dawas denawa e dawas walata set wenna, samaharunta eka parin hari samaharunta na e nisa balanna masayak 2k hari giye nattm vog kenekwa hambenna
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    මචන් ලා කවුරුහරි elakiri එකේ දාලා තිබුනා කාලෙකට කලින්, ළමයෙක් හදන්න හොදම දවස් ( ඔසප් වෙලා දවස් කියේන්ද? පිරිමි ළමයෙක්ද , ගැහැණු ළමයෙක්ද කලින් කොහොමද ප්ලැන් කරලා පිළිසිද වන්නේ, )
    මේ thread ඒක හොයාගන්න පුළුවන් එකෙක් දාපල්ලකෝ 🙄
    Baby Lol GIF by America's Funniest Home Videos