Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
pregnant girl friend
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

bro.. .

මචො .. මට තේරෙනවා උබ ඉන්න තත්වෙ .. මගේ හොදම යාලුවා ඔය තත්වෙ හිටියා. . ටික දවසකට කලින්. . මචො. . test එක positive උනාම උබටයි කෙල්ලටයි දැනෙන දේ. . මම දන්නවා. . . අපි බය උනාම ලෝකෙ නැති දේවල් හිතෙනවා තමයි. . එත් මචො. . උබ ඔය කියන දෙ ඔය තරම ලේසි නැ. . ලමයෙක් නැති කරන එක පුන්චි දෙයක් නෙමෙයි බන්. මගෙ යාලුවත් ඕක කරගන්න දන්න දන්න Doctors ල ඔක්කොමලා ලගට ගියා. . සැහෙන්න වියදම් කරා. . ඒක නම් සති 3ක බබෙක්. . සති කීයක් උනත්... උබ ඔය කරන්න යන්නෙ abortion එකක්..

මචො. . උබට මම සහෝදරයෙක් විදියට කියන්නෙ. . ඔය දෙ කරන්න එපා මචො. . පුලුවන් උත්සාහයක් අරහෙන උබල දෙන්නගෙ පලවෙනි බබ හදන්න බලපන්..

ප්රශ්න එයි .. අනිවා. . ඒක නැ කියන්නෙ නැ. . එත් උබ හිතන තරම නරක වෙන එකක් නැ,, ගෙදරින් එල්ලෙව්වොත් උබල දෙන්න පනලා පලයන්. . කවුරු හරි උදව් කරයි. .

එත් උබ abortion කලොත්. . උබට කවුරුත් නැ. .

අනිත් එක අපි Doctors ලා ගොඩක් ලගට ගියා. . Abotion කරන හොර පොට් එකකට ගියත් උන් උනත් කියන්නෙ පුලුවන් නම් බබ හදන්න කියලා. . මොකද කවුරුත් දන්නවා ඒක මොන තරම් බයානකද කියල . . මගෙ යලුවා නම් දැන් මොන දෙ උනත් බබ හදනවා කියල හිතා ගත්තා. .

අනිත් එක මචො. . උබට ඕක පුන්චි දෙයක් උනාට කෙල්ලට පුන්චි දෙයක් නෙමයි. .

සමහර විට උබ abortion කලොත්. .

කෙල්ලට අයෙ කවදාවත් බබලා හදන්න බැරිවෙනවලු,

සමහර අයට එහෙම කරාට පස්සෙ Period වල ඉවසන්න බැරි තරම් වෙදනාවක් එනවලු,

සමහරුන්ට මැරෙන දවස වෙනකල් Vijjey එකෙන් Blood එනවලු,

බයයි මචො. . ආදරේ කරන කෙල්ලට එහෙම කරන්න එප..

මගෙ යලුවෙක්ගෙ(පොලීසියෙ එකෙක්) කෙල්ලෙක් මැරුනත් මචො. . ඌ දැන් මසු තෙවෙනවා එදා ඒ තීරනය ගත්තෙ නැත්නම් අද දෙන්න බබත් එක්ක කොච්චර සතුටින් ඉන්න පුලුවන්ද කියලා. .

උබට කරන්න ඕනමනම් මම දන්න ක්රම 2ක් තියෙනවා. . එකක් Tablet එකක් 8000 ක් විතර වෙනවා.. Pharmacy වල නැ. . හොර ඩොකෙක් අල්ල ගන්න වෙනවා. . එත් ඒක හොද නැල්ලු .. Side Effects ගොඩාක් තියෙනවලු.. දවස් 5ක් විතර එක දිගට ලේ යනවලු..

අනිත් කෙල්ලගෙ එකට අඩුවක් දාලා මොකක්ද එකක් කරනවා. . එක තමයිලු ටිකක් හරි හොද. . එත් උබට ඒකිට එහෙම කරන්න දෙන්න පුල්ලුවන්ද? ? එකට 30 000 ක් විතර යනවා. .

හොද තීරනයක් ගනින්. .

[QUOTE="K_ZONE, post: 13285684, member: 207562"] [b]bro.. .[/b] [CENTER][SIZE="4"][COLOR="Red"]මචො .. මට තේරෙනවා උබ ඉන්න තත්වෙ .. මගේ හොදම යාලුවා ඔය තත්වෙ හිටියා. . ටික දවසකට කලින්. . මචො. . test එක positive උනාම උබටයි කෙල්ලටයි දැනෙන දේ. . මම දන්නවා. . . අපි බය උනාම ලෝකෙ නැති දේවල් හිතෙනවා තමයි. . එත් මචො. . උබ ඔය කියන දෙ ඔය තරම ලේසි නැ. . ලමයෙක් නැති කරන එක පුන්චි දෙයක් නෙමෙයි බන්. මගෙ යාලුවත් ඕක කරගන්න දන්න දන්න Doctors ල ඔක්කොමලා ලගට ගියා. . සැහෙන්න වියදම් කරා. . ඒක නම් සති 3ක බබෙක්. . සති කීයක් උනත්... උබ ඔය කරන්න යන්නෙ abortion එකක්.. මචො. . උබට මම සහෝදරයෙක් විදියට කියන්නෙ. . ඔය දෙ කරන්න එපා මචො. . පුලුවන් උත්සාහයක් අරහෙන උබල දෙන්නගෙ පලවෙනි බබ හදන්න බලපන්.. ප්රශ්න එයි .. අනිවා. . ඒක නැ කියන්නෙ නැ. . එත් උබ හිතන තරම නරක වෙන එකක් නැ,, ගෙදරින් එල්ලෙව්වොත් උබල දෙන්න පනලා පලයන්. . කවුරු හරි උදව් කරයි. . එත් උබ abortion කලොත්. . උබට කවුරුත් නැ. . අනිත් එක අපි Doctors ලා ගොඩක් ලගට ගියා. . Abotion කරන හොර පොට් එකකට ගියත් උන් උනත් කියන්නෙ පුලුවන් නම් බබ හදන්න කියලා. . මොකද කවුරුත් දන්නවා ඒක මොන තරම් බයානකද කියල . . මගෙ යලුවා නම් දැන් මොන දෙ උනත් බබ හදනවා කියල හිතා ගත්තා. . අනිත් එක මචො. . උබට ඕක පුන්චි දෙයක් උනාට කෙල්ලට පුන්චි දෙයක් නෙමයි. . සමහර විට උබ abortion කලොත්. . කෙල්ලට අයෙ කවදාවත් බබලා හදන්න බැරිවෙනවලු, සමහර අයට එහෙම කරාට පස්සෙ Period වල ඉවසන්න බැරි තරම් වෙදනාවක් එනවලු, සමහරුන්ට මැරෙන දවස වෙනකල් Vijjey එකෙන් Blood එනවලු, බයයි මචො. . ආදරේ කරන කෙල්ලට එහෙම කරන්න එප.. මගෙ යලුවෙක්ගෙ(පොලීසියෙ එකෙක්) කෙල්ලෙක් මැරුනත් මචො. . ඌ දැන් මසු තෙවෙනවා එදා ඒ තීරනය ගත්තෙ නැත්නම් අද දෙන්න බබත් එක්ක කොච්චර සතුටින් ඉන්න පුලුවන්ද කියලා. . උබට කරන්න ඕනමනම් මම දන්න ක්රම 2ක් තියෙනවා. . එකක් Tablet එකක් 8000 ක් විතර වෙනවා.. Pharmacy වල නැ. . හොර ඩොකෙක් අල්ල ගන්න වෙනවා. . එත් ඒක හොද නැල්ලු .. Side Effects ගොඩාක් තියෙනවලු.. දවස් 5ක් විතර එක දිගට ලේ යනවලු.. අනිත් කෙල්ලගෙ එකට අඩුවක් දාලා මොකක්ද එකක් කරනවා. . එක තමයිලු ටිකක් හරි හොද. . එත් උබට ඒකිට එහෙම කරන්න දෙන්න පුල්ලුවන්ද? ? එකට 30 000 ක් විතර යනවා. . හොද තීරනයක් ගනින්. .[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom