මොකද කරන්නෙ මම හිතගන්න බැහැ මොනවත් යූරීන් ටෙස්ට් පොසිටිව්
වයස 19 කෙල්ලට
උදව් කරන්න මේක නැති කරගන්න අපි දෙන්නම පොඩි ලමයිට කැමති නැහැ
වයස 19 කෙල්ලට
උදව් කරන්න මේක නැති කරගන්න අපි දෙන්නම පොඩි ලමයිට කැමති නැහැ
මොනා කරන්නද දැන්?හිත හදාගෙන කසාදෙට ලෑස්ති වෙයන්..අපරාද කරන්නේ නැතුව..කෙල්ලට කියපන් දැන්ම ඉදලා කොට්ට උර,පොඩි ඇදුම් එහෙම මහන්න පටන් ගන්න කියලා

ඔයා විතරයි හිත හැදෙන දෙයක් කිව්වෙ අනිත් අයඅහ්හ් තව දෙයක්..යුරින් ටෙස්ට් බොරු ප්රතිපල දෙන්න චාන්ස් එකක් තියනවා..දොස්තර කෙනෙක්ට කියල චෙක් කරගනින්..හදිසි වෙන්න එපා
මොනා කරන්නද දැන්?හිත හදාගෙන කසාදෙට ලෑස්ති වෙයන්..අපරාද කරන්නේ නැතුව..කෙල්ලට කියපන් දැන්ම ඉදලා කොට්ට උර,පොඩි ඇදුම් එහෙම මහන්න පටන් ගන්න කියලා






Doc kenek langata yanna kiyalai math kiyanne ..eth machan lamayawa nethi kara ganna hadanna epa.. mona de unath dennath ekka ekata ekathuwela muhuna deepan.. kellawa kisi weleka thani karanna epa.me wage welawata eyata ubawa panatath wada ona karanawa..![]()
machan deyak unata passe duk wenna epa .. kohoma hari eken jaya ganna hithapan .. all the best![]()
එයාව තමයි කොහොමත් බදින්නෙ මම අහන්නෙ ලමයාව අයින් කරන්න විදිහක්



Mata therenawa ube situation eka .. eth ban dan ena widiyakata muhuna deepan .thawa parak wena lab ekakin test karapan .. Baya wenna epa ,Kalabala wenna epa .. hema dema hari yai ..දොස්තර යුරීන් ටෙස්ට් කරන්න කිව්වා ඒක පොසිටිව්
අපි දෙන්නගෙ ආදරේට පොඩි ලමයෙක් වැඩක් නැහැ කොහොමටවත්ම ඒකයි මේ
මට මගෙ කෙල්ල ගැනත් බයයි
ගොඩාක් පින් පිලිතුරට


.
dan ithin karanna deyak na.ena dekata dennath ekka ekathu wela muhuna denna.babek kiyala sure nam gewal walata kiyala shape karaganna balanna.nathi karannna kalin hithanna thibba oka athi nokara innna.dan parana ewata dos kiyala umbalata wedak naha.issarahata wena dewal walata hithata haiiya aran muhuna dennaදොස්තර යුරීන් ටෙස්ට් කරන්න කිව්වා ඒක පොසිටිව්
අපි දෙන්නගෙ ආදරේට පොඩි ලමයෙක් වැඩක් නැහැ කොහොමටවත්ම ඒකයි මේ
මට මගෙ කෙල්ල ගැනත් බයයි
ගොඩාක් පින් පිලිතුරට