Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
premam ප්‍රේමය Did you watch this film
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]64492[/ATTACH]

[ATTACH]64491[/ATTACH]

[ATTACH]64490[/ATTACH]

ප්‍රේමම්- පෙම්වතුන් වෙනුවෙන්ම නිර්මාණය වූ අපූර්ව මලයාලම් සිනමා පටය. ප්‍රථම ප්‍රේමය නොලැබීමෙන් සියදිවි හානි කර ගන්නා අයගේ ආකල්ප වෙනස් කළ, විරහවෙන් සිටි අයට නැවුම් බලාපොරොත්තු ඇති කළ, පෙම්වතුන්ට සොඳුරු මතකයන් අවදි කළ, විවාහ ප්‍රාප්ත වූවන්ව ඈත අතීතයට රැගෙන ගිය අපූර්ව සිනමා පටය. මෙතෙක් බිහිවූ සොඳුරුතම ආදර කතාව කීවොත් වරදක් නැහැ.

මේ චිත්‍රපටයේ කතාවත් අපේ කතාවත් අතර වැඩි වෙනසක් නැහැ. වෙනසක් තිබුණා නම් ඒ නම් ගම් වල පමණයි. ජෝර්ජ් ටත් අවසානයේදී විවාහයක් සිදු වුණා. ඒ මේරිද..මලර්ද..නැත්නම් සෙලින්ද කියලා චිත්‍රපටය බැලුවොත් දැන ගන්න පුළුවන්. ජෝර්ජ්ගේ ජීවිතේ එක්තරා අවස්ථා තුනකදී තමයි මේ තුන් දෙනාව හමුවෙන්නේ. මේරි..පාලම උඩදි. මලර්..කොලේජ් එකෙදී. සෙලින්..අහම්බෙන්. නෑ සමහර විට දෛවය වෙන්නත් පුළුවන්. කතාව මම කියන්නෑ. කතාව ඔයාලම බලන්න. බැලුවෙ නැති අය අනිවාර්යෙන්ම බලන්න. බලපු අය, උපසිරැසි දාලා ආයේ බලන්න. ප්‍රේමය කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. කතාව බලලා ගිහින් ඔබේ පෙම්වතිය ඔබට මේරිද..මලර්ද..සෙලින්ද කියලා තීරණය කරන්න.

මෙ ටික උපුටා ගැනීම බයිස්කෝප් එල්කේ

ඇත්තටම අපිත් කෙල්ලෝ කී දෙනෙකුට ආදරේ කරන්න ඇතිද ?? ඒත් කැමත්ත හිතේ තියන් ප්‍රකාශ නොකර කී පාරක් ඉන්න ඇතිද ? මේ ෆිල්ම් එක මන් කාලෙකට පස්සේ බලපු හිතට අල්ලපු 1ක් . ලව් කරපු ,කරන කට්ටිය මේක බලන්න මට නම් ලස්සනයි මේක . මේ ෆිල්ම් එක 2015 1ක් . imdb 8.4ක් අරන් තියනවා . බලලා නැත්තම් බලන්න 490mb ටොර්රෙන්ට් 1ක් link යට අති .

https://userscloud.com/v1p2cpd9f210

[QUOTE="Kn Shaggy, post: 20008034, member: 507391"] [ATTACH]64492._xfImport[/ATTACH] [ATTACH]64491._xfImport[/ATTACH] [ATTACH]64490._xfImport[/ATTACH] [B][SIZE="5"]ප්‍රේමම්- පෙම්වතුන් වෙනුවෙන්ම නිර්මාණය වූ අපූර්ව මලයාලම් සිනමා පටය. ප්‍රථම ප්‍රේමය නොලැබීමෙන් සියදිවි හානි කර ගන්නා අයගේ ආකල්ප වෙනස් කළ, විරහවෙන් සිටි අයට නැවුම් බලාපොරොත්තු ඇති කළ, පෙම්වතුන්ට සොඳුරු මතකයන් අවදි කළ, විවාහ ප්‍රාප්ත වූවන්ව ඈත අතීතයට රැගෙන ගිය අපූර්ව සිනමා පටය. මෙතෙක් බිහිවූ සොඳුරුතම ආදර කතාව කීවොත් වරදක් නැහැ. මේ චිත්‍රපටයේ කතාවත් අපේ කතාවත් අතර වැඩි වෙනසක් නැහැ. වෙනසක් තිබුණා නම් ඒ නම් ගම් වල පමණයි. ජෝර්ජ් ටත් අවසානයේදී විවාහයක් සිදු වුණා. ඒ මේරිද..මලර්ද..නැත්නම් සෙලින්ද කියලා චිත්‍රපටය බැලුවොත් දැන ගන්න පුළුවන්. ජෝර්ජ්ගේ ජීවිතේ එක්තරා අවස්ථා තුනකදී තමයි මේ තුන් දෙනාව හමුවෙන්නේ. මේරි..පාලම උඩදි. මලර්..කොලේජ් එකෙදී. සෙලින්..අහම්බෙන්. නෑ සමහර විට දෛවය වෙන්නත් පුළුවන්. කතාව මම කියන්නෑ. කතාව ඔයාලම බලන්න. බැලුවෙ නැති අය අනිවාර්යෙන්ම බලන්න. බලපු අය, උපසිරැසි දාලා ආයේ බලන්න. ප්‍රේමය කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. කතාව බලලා ගිහින් ඔබේ පෙම්වතිය ඔබට මේරිද..මලර්ද..සෙලින්ද කියලා තීරණය කරන්න. [/SIZE][/B] [B][B]මෙ ටික උපුටා ගැනීම බයිස්කෝප් එල්කේ[/B][/B] [SIZE="5"]ඇත්තටම අපිත් කෙල්ලෝ කී දෙනෙකුට ආදරේ කරන්න ඇතිද ?? ඒත් කැමත්ත හිතේ තියන් ප්‍රකාශ නොකර කී පාරක් ඉන්න ඇතිද ? මේ ෆිල්ම් එක මන් කාලෙකට පස්සේ බලපු හිතට අල්ලපු 1ක් . ලව් කරපු ,කරන කට්ටිය මේක බලන්න මට නම් ලස්සනයි මේක . මේ ෆිල්ම් එක 2015 1ක් . imdb 8.4ක් අරන් තියනවා . බලලා නැත්තම් බලන්න 490mb ටොර්රෙන්ට් 1ක් link යට අති .[/SIZE] [URL="https://userscloud.com/v1p2cpd9f210"]https://userscloud.com/v1p2cpd9f210[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom