Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Premawathi Manamperi Gaathanaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙඩි වරුසාවකින් සිරුර සිදුරු වෙද්දී නැගී සිටි වීර දියණිය!

සියලුම ඇඳුම් එකිනෙක බලයෙන් ඉවත් කරන ලදුව, ඇඟේ නූල් පටකුදු නොමැතිව ඈ වීදිය මැද්දෙන් දෑත් ඔසවා ගෙන ගමන් කළාය. කාකි ඇදුම් ඇඳගත් කාමුක බේබද්දෙක් සබ්මැෂින් තුවක්කුවක් ඇයට එල්ල කරගෙන අණ දෙමින් ඇය පිටපසින් ගමන් ගත්තේය. ගුණසිරි හෝටලය ඇතුළේ හුන් දෙතුන් දෙනෙක් ඇස් අදහා ගත නොහැකි ඒ දර්ශනය දෙස කුතුහලයෙන් බලා කම්පාවී ඉවත බලාගත්හ. එක අතක් හෝ පහත්කොට විළි වසාගන්නට තැත් කළ හොත් වෙඩි තබන බවට කාමුකයා අනතුරු හඟවා තිබුණද, ප්‍රේමාගේ දකුණත මිනිසුන් ඉදිරියේ ලිහිල්ව පහත් වන්නට විය. ඇය එසේ කළේ ලැඡ්ජාව නොඉවසිය හැකිව මහ හඬින් හඬමිනි.

තුවක්කුව පත්තුවිය. ප්‍රේමා මඳක් වැනෙමින් දැතින්ම විළි වසා ගනිමින් මොහොතක් සිට ඇද වැටී ඇඹරුනාය. නිරායුධව නිර්වස්ත්‍රව වෙඩි තබා බිම හෙළනු ලැබූ තරුණියට නැවතද තුවක්කුව එල්ල විය. වෙඩි හඬ දෙක තුනක් පිටවිය. ලේ ගලාගෙන ගියේය.

තුවක්කුව පහත් විය. බර සපත්තු හඬ ක්‍රමයෙන් තුනී වී ගියේය. තමන්ගේම ලේ ගංගාවේ වැතිරහුන් ප්‍රේමා පළමුව කකුලක් සොලවා, දෙවනුව අතක් ඔසවා, ඇස් හැරබලා නැගීS සිටින්නට තැත්කොට නොහැකිව දෙදණින් සිටිගෙන හෝටලය දෙස බැලුවාය. හෝටයත් හෝටලය රැඳුණු කතරගම නගරයත්, තමන් වටා කැරකෙන්නාක් මෙන් ඇයට දැනිණි. ලේ පෙරමින්, අඩියක් දෙකක් දණගාගෙන ඉදිරියට ගෑටූ අසරණිය තමන්ට වතුර අවශ්‍ය බව කොඳුරා නැවත ද බිම ඇද වැටුණාය. ඇගේ දැස් අහස දෙසට යොමුවී තිබිණි. ලෝකය රවුමට රවුමට කැරකෙයි. පිරිමි ළමයෙක් ජෝගුවකට වතුර ගෙන ප්‍රේමා දෙසට බයෙන් ගමන් කරමින් සිටියේය. ගිනියම් පොළොවේ වැතිර දැඩි හිරුරැස් පෙරෙන අහස දෙස බලා සිටින ඇයට මිනිස් කටහඬ පමණක් ඇසෙයි.''

''ඔහෙ මැරිච්චාවේ. වතුර දෙන්න එපා. දුන්නොත් දුන්න එකාටත් වෙඩි තියෙනවා.'' රළු හඬ ඇයට ඈතින් ඇසිණි.

''පව්, මේ මොන අපරාධයක්ද?'' හෝටලය ඇතුළතින් ඇසුණේය. වතුර ගෙනා පිරිමි ළමයා වතුර භාජනයද රැගෙන ආපසු හෝටලය තුළට දිව්වේය.

ප්‍රේමා වැඩිවැඩියෙන් වෙව්ලුවාය. වියළි උගුරින් ගිනි පිටවෙන්නාක් මෙන් ඇයට දැනිණි. දැඩි අව් රශ්මියට රත් වූ ඇගේ රුධිරය, උණ්ඩ වලින් හිල් වූ තුවාල කටවල් තුළින් නිදහසේ ලේ ගලා ගියේය. දෙඅත් දෙපා අප්‍රාණික වුවත් ඇගේ සිහිය තවමත් විකෘති වී නැත. ඇයට සිහින් අඩි ශබ්දයක් ඇසිණි. බර සපත්තු අඩි ශබ්දයක් නොවේ. ඈ ඇස් ඇරියාය. කඳුළින් පෙළුණු දෑස තුළින් ඇය දුටුවේ මිනිස් රුවක ඡායාවක් පමණි.

''මෙන්න වතුර බොන්න'' දෙඅත් වාරු නැති තරුණිය කට ඇරියාය.

මිනිසා සෝඩා බෝතලයකට පුරවන ලද ඇල් වතුර ටිකින් ටික ඇගේ උගුරට වත් කළේය. ඒ වැටෙන වතුර දිවඔසුවක් මෙන් ඇයට දැනිණි. පළමු වතුර බෝතලය කෙළවර විය. දෙවෙනි වතුර බෝතලයට ලැබෙන විට ඇගේ දෙඅතට වාරු ලැබී තිබුණු හෙයින් ඇය දෝතින් ම රැගෙන වතුර බොන්නට වූවාය. තුන්වෙනි බෝතලයෙන් භාගයක් බී එය සෙමින් බිම තබා තමන්ට වතුර දුන් මනුෂ්‍යයා දෙස කෘතඥතාවයෙන් බැලුවාය. ඒ ඇලඩින්ය. ඔහු දුටු සැණින් ඇයට ඇගේ මවත් පියාත් සහෝදර සහෝදරියනුත් සිහිපත්ව හැඬුම් ආවේය. ඇගේ ශාරීරික වේදනාවද ඇට පලාගෙන අනතුරුව මතු වූයේය. වේදනාව නොඉවසිය හැකිවු ඈ දරුණු ලෙස දඟලන්නට වූවාය.

සපත්තු අඩි ශබ්දයක් නැවතත් ඇසුණේය. ප්‍රේමා සිටියේ නොඉවසිය හැකි වේදනාවකින් දඟලමින් හෙයින්, ඒ හඬ ඇයට නොඇසෙන්නට ඇත. හෝටලය ඇතුලේ සිටියෝ තව තවත් ඇතුළට රිංගා ගත්හ. තරුණියට අඩි හයක් හතක් ළංවන තෙක් පැමිණි සපත්තු හඬ නැවතිණි. එස්. එම්. ජී. තුවක්කුකට තරුණියගේ පපුවට එල්ලවිණි. එක පිට එක වෙඩි හඬ දෙක තුනක් පිටවිය. වේදනාවෙන් දඟලමින් හුන් තරුණිය නිහඬ වූවාය. බිම දිගේ කැටී ගැසී තිබූ ලේ උඩින් නැවතත් අලුත් ලේ ගලා ගියේය. මහ පොළවේ හතර රියන් වළක් කැපී අවසාන වනතෙක් ප්‍රේමවතී මනම්පේරි නොසැලී උන්නාය. නිහඬව වැටී සිටි ආකාරයත්, තෙවරකට ඇගේ සිරුරට ඇතුල් කරන ලද උණ්ඩ ප්‍රමාණයත් නිසා ඇයට ප්‍රාණයක් තිබෙන්නට ඉඩක් ඇතැයි කිසිවෙක් නොසිතූහ. එහෙත් තරුණියට පණ තිබෙන බවත්, ඇය හුස්ම ගන්නවා පමණක් නොව සිහින් හඬින් කෙඳිරි ගාන බවත් ඇය වළ දමනු සඳහා දෑතින් හා දෙපසින් එල්ලා ගෙන වළ සමීපයට ගෙන යද්දී ඇලඩින් තේරුම් ගත්තේය. දෙපා අල්වාගෙන ඉදිරියට හැරී ඉදිරියෙන් යන පෙරුමාල්ට ඔහු කතා කළේය.

ඒයි කෙල්ලට පණ තියෙනවා. කුකුල් දෙක අඹරවල අල්ලන්න එපා මිනිහෝ.

''තමුසෙට පිස්සු'' පෙරුමාල් පසුපස හැරී බලන්නවත් නොවෙහෙසී කීවේය.

ඇලඩින් තරුණිය ප්‍රවේශමෙන් බිම තබා ගැහෙන හදවතින් යුතුව ඇය පරීක්ෂා කළේය. ඈ උගුරෙන් ගොර ගොර හඬක් පිටකොට ලේ තලියක් වමනය කොට, කෙඳිරි ගා ඇස් ඇරියාය. ඇලඩින් ඇය ඉදිරියේ විය. ඔහුගේ දැස් කඳුළින් පෙඟෙයි. ඔහු බැඳී සිටියේ නින්දිත රාජකාරියක් ඉටු කිරීමටය.''

''මාමෙ ........'' ප්‍රේමා අතිශය දුබල හඬින් ඇලඩින් පුදුමයට පත්කරවමින් කතා කළාය. සිත් වේදනාව නිසාම තරුණිය දෙස නොබලා කඳුළු පිරි දෙනෙතින් කතරගම දේවාලය පැත්ත බලා සිටි ඇලඩින් වහා ප්‍රේමා දෙස බැලුවේය.

''මාමෙ මගෙ කරාබු දෙක ගලවාගෙන මගෙ අම්මට දෙන්න මාමේ. නංගිට දෙන්න කියලා අම්මට දෙන්න. මේක මගෙ කරුමේ. පණපිටින් මාව වළදාන්න දෙන්න එපා. ආයිත් වෙඩි තියන්න කියන්න. එත කොට මාව මැරේවි. මං කා එක්කවත් තරහ නෑ. මට වතුර ටිකක්.''

''ඇලඩින් කොතරම් සසල වූයේද යත්, තමා කළ යුත්තේ කුමක්දැයි නිශ්චය කරගත නොහැකිව, වරක් දේවාලය පැත්ත බලා තව වරක් හමුදා කඳවුර දෙස නෙත් යවා වම් ඇසේ කඳුළුÊපිස දමමින් පාරට බැස්සේය.

ඇලඩින් ගෙනා වතුර පෙරුමාල් ප්‍රේමාගේ කටට වක් කරද්දී ඇලඩින් නැවතත් ආපසු දිව්වේය. රයිපල් කාරයෙක් ආවේ දුවගෙනය. පෙරුමාල් බයෙන් මෙන් වතුර භාජනය පැත්තකට කර හිස නැමුවේය.

ප්‍රේමා නැවතත් ගොර ගොර හඬ නගයි. පැත්තකට හැරී තිබූ ඇගේ හිසට රයිපලය එල්ලවිය. පෙරුමාල් ඉවත බලා ගත්තේය. වෙඩි හඬ ඇසිණි. ප්‍රේමාගේ සිරුරේ හිල් නොකළ එකම තැන වූ හිස ද ඔවුන් හිල් කළ හෙයින් හිසින්ද ලේ ගලා ගියේය.

දෑත් පිටුපසට බැඳගෙන වළ සමීපයට එන ඇලඩින්ට ආපසු යන තුවක්කුකාරයා මුණ ගැසුණේය.

''පලයන් ගිහින් වළදාපන් ඒකි ආයිත් හෙළවෙන්නේ නෑ.''

අප ඉහතින් දැක්වූයේ ප්‍රේමවතී මනම්පේරි තරුණියගේ අවසන් හෝරාව මෑතදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගත්කරු ජයසේන ජයකොඩි ශූරින් විසින් නඩු වාර්තා ඇසුරින් හද සසල වන ආකාරයෙන් සිය පෑන් තුඩට හසුකරගෙන තිබූ අන්දමයි.

ඔහු සිය සටහන අවසන් කොට ඇත්තේ මෙසේය.

අවිනීතයෝ අවනීතියක් ක්‍රියාත්මක කොට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හදා වැඩූ ශ්‍රේෂ්ඨ තරුණියක විනාශ කර දැම්මෝය. ඈ කිසිවෙකුටවත් ශාප නොකළාය. නොඉවසිය හැකි අපහාස නොවිඳිය හැකි දුක් තනිවම විඳදරාගෙන මළාය. කාමුකයන්ගේ ම්ලේච්ඡ කාමාශාවන් සංසිඳවා ගැනීමට ඇය ඉඩ දුන්නේ නම් ඇයට මෙවැනි රුදුරු මරණයක් අත්වන්නට ඉඩක් නොතිබෙන්නට තිබිණි. ඈ චරිත ශක්තිය එළැඹෙන රුදුරු මරණයට වඩා අගය කළාය. චරිත ශක්තිය හා බෝධි සත්ව ගුණය නිසා ඇය අපගේ ගෞරවාදරයට පාත්රවෙයි. එවන් ශ්‍රේෂ්ඨ තරුණියක් විනාශ මුඛයට හෙළීම ගැන ආවේගයක් මතුවෙයි. ශික්ෂණයෙන් පමණක් නොව, මාතෘ භතෘ ප්‍රේමයෙන් බැඳී ගිය බැතිසිත් ඇත්තියක හෙයින්ද ඇගේ දුක්ඛදායක කතා පුවත අසන අපගේ හදවත් තවත් සැලෙයි.

සාමාන්‍ය තරුණියක් මෙම ඉරණමට මුහුණපෑවා නම් ඇය බියට පත්වී ක්ලාන්ත වනු ඇත. එසේ නැතිනම් පළමු වෙඩි පහර එල්ලවූ විට ජීවිතදානය ඉල්ලා කෑ ගසනු ඇත. මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් විට සමහරුන්ට මරණ බය නිසාම මළ මුත්‍ර පහවේ. එහෙත් තෙවරක් වෙඩි තබන තුරු ප්‍රේමවතී මනම්පේරි තරුණිය අභීතව එයට මුහුණදුන්නාය. ඇය කැරලි නායිකාවක් නම් ඒ අවස්ථාවේ විප්ලවීය සටන් පාඨ හඬ නැගීමට ඉඩ තිබිණි. එහෙත් කැරැල්ලට කිසිදු සම්බන්ධයක් නැති ඇය ''මේක මගේ කරුමෙ. මං කා එක්කවත් තරහ නෑ'' යනුවෙන් මිය යන මොහොතේදී පැවසීමෙන් පෙනී යන්නේ බුදු දහම මගින් හික්මවනු ලැබූ ඇගේ චරිතයයි. මේ නිසා ඇය නොබියව මරණයට මුහුණ දුන් අභීත දියණියක ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

[YOUTUBE]oRQSrTvdnPU[/YOUTUBE]

Source - Divaina Paper ( 2014/April)

[QUOTE="barack obama, post: 20019280, member: 106093"] [B][SIZE="4"][COLOR="Red"]වෙඩි වරුසාවකින් සිරුර සිදුරු වෙද්දී නැගී සිටි වීර දියණිය![/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="DarkRed"]සියලුම ඇඳුම් එකිනෙක බලයෙන් ඉවත් කරන ලදුව, ඇඟේ නූල් පටකුදු නොමැතිව ඈ වීදිය මැද්දෙන් දෑත් ඔසවා ගෙන ගමන් කළාය. කාකි ඇදුම් ඇඳගත් කාමුක බේබද්දෙක් සබ්මැෂින් තුවක්කුවක් ඇයට එල්ල කරගෙන අණ දෙමින් ඇය පිටපසින් ගමන් ගත්තේය. ගුණසිරි හෝටලය ඇතුළේ හුන් දෙතුන් දෙනෙක් ඇස් අදහා ගත නොහැකි ඒ දර්ශනය දෙස කුතුහලයෙන් බලා කම්පාවී ඉවත බලාගත්හ. එක අතක් හෝ පහත්කොට විළි වසාගන්නට තැත් කළ හොත් වෙඩි තබන බවට කාමුකයා අනතුරු හඟවා තිබුණද, ප්‍රේමාගේ දකුණත මිනිසුන් ඉදිරියේ ලිහිල්ව පහත් වන්නට විය. ඇය එසේ කළේ ලැඡ්ජාව නොඉවසිය හැකිව මහ හඬින් හඬමිනි. තුවක්කුව පත්තුවිය. ප්‍රේමා මඳක් වැනෙමින් දැතින්ම විළි වසා ගනිමින් මොහොතක් සිට ඇද වැටී ඇඹරුනාය. නිරායුධව නිර්වස්ත්‍රව වෙඩි තබා බිම හෙළනු ලැබූ තරුණියට නැවතද තුවක්කුව එල්ල විය. වෙඩි හඬ දෙක තුනක් පිටවිය. ලේ ගලාගෙන ගියේය. තුවක්කුව පහත් විය. බර සපත්තු හඬ ක්‍රමයෙන් තුනී වී ගියේය. තමන්ගේම ලේ ගංගාවේ වැතිරහුන් ප්‍රේමා පළමුව කකුලක් සොලවා, දෙවනුව අතක් ඔසවා, ඇස් හැරබලා නැගීS සිටින්නට තැත්කොට නොහැකිව දෙදණින් සිටිගෙන හෝටලය දෙස බැලුවාය. හෝටයත් හෝටලය රැඳුණු කතරගම නගරයත්, තමන් වටා කැරකෙන්නාක් මෙන් ඇයට දැනිණි. ලේ පෙරමින්, අඩියක් දෙකක් දණගාගෙන ඉදිරියට ගෑටූ අසරණිය තමන්ට වතුර අවශ්‍ය බව කොඳුරා නැවත ද බිම ඇද වැටුණාය. ඇගේ දැස් අහස දෙසට යොමුවී තිබිණි. ලෝකය රවුමට රවුමට කැරකෙයි. පිරිමි ළමයෙක් ජෝගුවකට වතුර ගෙන ප්‍රේමා දෙසට බයෙන් ගමන් කරමින් සිටියේය. ගිනියම් පොළොවේ වැතිර දැඩි හිරුරැස් පෙරෙන අහස දෙස බලා සිටින ඇයට මිනිස් කටහඬ පමණක් ඇසෙයි.'' ''ඔහෙ මැරිච්චාවේ. වතුර දෙන්න එපා. දුන්නොත් දුන්න එකාටත් වෙඩි තියෙනවා.'' රළු හඬ ඇයට ඈතින් ඇසිණි. ''පව්, මේ මොන අපරාධයක්ද?'' හෝටලය ඇතුළතින් ඇසුණේය. වතුර ගෙනා පිරිමි ළමයා වතුර භාජනයද රැගෙන ආපසු හෝටලය තුළට දිව්වේය. ප්‍රේමා වැඩිවැඩියෙන් වෙව්ලුවාය. වියළි උගුරින් ගිනි පිටවෙන්නාක් මෙන් ඇයට දැනිණි. දැඩි අව් රශ්මියට රත් වූ ඇගේ රුධිරය, උණ්ඩ වලින් හිල් වූ තුවාල කටවල් තුළින් නිදහසේ ලේ ගලා ගියේය. දෙඅත් දෙපා අප්‍රාණික වුවත් ඇගේ සිහිය තවමත් විකෘති වී නැත. ඇයට සිහින් අඩි ශබ්දයක් ඇසිණි. බර සපත්තු අඩි ශබ්දයක් නොවේ. ඈ ඇස් ඇරියාය. කඳුළින් පෙළුණු දෑස තුළින් ඇය දුටුවේ මිනිස් රුවක ඡායාවක් පමණි. ''මෙන්න වතුර බොන්න'' දෙඅත් වාරු නැති තරුණිය කට ඇරියාය. මිනිසා සෝඩා බෝතලයකට පුරවන ලද ඇල් වතුර ටිකින් ටික ඇගේ උගුරට වත් කළේය. ඒ වැටෙන වතුර දිවඔසුවක් මෙන් ඇයට දැනිණි. පළමු වතුර බෝතලය කෙළවර විය. දෙවෙනි වතුර බෝතලයට ලැබෙන විට ඇගේ දෙඅතට වාරු ලැබී තිබුණු හෙයින් ඇය දෝතින් ම රැගෙන වතුර බොන්නට වූවාය. තුන්වෙනි බෝතලයෙන් භාගයක් බී එය සෙමින් බිම තබා තමන්ට වතුර දුන් මනුෂ්‍යයා දෙස කෘතඥතාවයෙන් බැලුවාය. ඒ ඇලඩින්ය. ඔහු දුටු සැණින් ඇයට ඇගේ මවත් පියාත් සහෝදර සහෝදරියනුත් සිහිපත්ව හැඬුම් ආවේය. ඇගේ ශාරීරික වේදනාවද ඇට පලාගෙන අනතුරුව මතු වූයේය. වේදනාව නොඉවසිය හැකිවු ඈ දරුණු ලෙස දඟලන්නට වූවාය. සපත්තු අඩි ශබ්දයක් නැවතත් ඇසුණේය. ප්‍රේමා සිටියේ නොඉවසිය හැකි වේදනාවකින් දඟලමින් හෙයින්, ඒ හඬ ඇයට නොඇසෙන්නට ඇත. හෝටලය ඇතුලේ සිටියෝ තව තවත් ඇතුළට රිංගා ගත්හ. තරුණියට අඩි හයක් හතක් ළංවන තෙක් පැමිණි සපත්තු හඬ නැවතිණි. එස්. එම්. ජී. තුවක්කුකට තරුණියගේ පපුවට එල්ලවිණි. එක පිට එක වෙඩි හඬ දෙක තුනක් පිටවිය. වේදනාවෙන් දඟලමින් හුන් තරුණිය නිහඬ වූවාය. බිම දිගේ කැටී ගැසී තිබූ ලේ උඩින් නැවතත් අලුත් ලේ ගලා ගියේය. මහ පොළවේ හතර රියන් වළක් කැපී අවසාන වනතෙක් ප්‍රේමවතී මනම්පේරි නොසැලී උන්නාය. නිහඬව වැටී සිටි ආකාරයත්, තෙවරකට ඇගේ සිරුරට ඇතුල් කරන ලද උණ්ඩ ප්‍රමාණයත් නිසා ඇයට ප්‍රාණයක් තිබෙන්නට ඉඩක් ඇතැයි කිසිවෙක් නොසිතූහ. එහෙත් තරුණියට පණ තිබෙන බවත්, ඇය හුස්ම ගන්නවා පමණක් නොව සිහින් හඬින් කෙඳිරි ගාන බවත් ඇය වළ දමනු සඳහා දෑතින් හා දෙපසින් එල්ලා ගෙන වළ සමීපයට ගෙන යද්දී ඇලඩින් තේරුම් ගත්තේය. දෙපා අල්වාගෙන ඉදිරියට හැරී ඉදිරියෙන් යන පෙරුමාල්ට ඔහු කතා කළේය. ඒයි කෙල්ලට පණ තියෙනවා. කුකුල් දෙක අඹරවල අල්ලන්න එපා මිනිහෝ. ''තමුසෙට පිස්සු'' පෙරුමාල් පසුපස හැරී බලන්නවත් නොවෙහෙසී කීවේය. ඇලඩින් තරුණිය ප්‍රවේශමෙන් බිම තබා ගැහෙන හදවතින් යුතුව ඇය පරීක්ෂා කළේය. ඈ උගුරෙන් ගොර ගොර හඬක් පිටකොට ලේ තලියක් වමනය කොට, කෙඳිරි ගා ඇස් ඇරියාය. ඇලඩින් ඇය ඉදිරියේ විය. ඔහුගේ දැස් කඳුළින් පෙඟෙයි. ඔහු බැඳී සිටියේ නින්දිත රාජකාරියක් ඉටු කිරීමටය.'' ''මාමෙ ........'' ප්‍රේමා අතිශය දුබල හඬින් ඇලඩින් පුදුමයට පත්කරවමින් කතා කළාය. සිත් වේදනාව නිසාම තරුණිය දෙස නොබලා කඳුළු පිරි දෙනෙතින් කතරගම දේවාලය පැත්ත බලා සිටි ඇලඩින් වහා ප්‍රේමා දෙස බැලුවේය. ''මාමෙ මගෙ කරාබු දෙක ගලවාගෙන මගෙ අම්මට දෙන්න මාමේ. නංගිට දෙන්න කියලා අම්මට දෙන්න. මේක මගෙ කරුමේ. පණපිටින් මාව වළදාන්න දෙන්න එපා. ආයිත් වෙඩි තියන්න කියන්න. එත කොට මාව මැරේවි. මං කා එක්කවත් තරහ නෑ. මට වතුර ටිකක්.'' ''ඇලඩින් කොතරම් සසල වූයේද යත්, තමා කළ යුත්තේ කුමක්දැයි නිශ්චය කරගත නොහැකිව, වරක් දේවාලය පැත්ත බලා තව වරක් හමුදා කඳවුර දෙස නෙත් යවා වම් ඇසේ කඳුළුÊපිස දමමින් පාරට බැස්සේය. ඇලඩින් ගෙනා වතුර පෙරුමාල් ප්‍රේමාගේ කටට වක් කරද්දී ඇලඩින් නැවතත් ආපසු දිව්වේය. රයිපල් කාරයෙක් ආවේ දුවගෙනය. පෙරුමාල් බයෙන් මෙන් වතුර භාජනය පැත්තකට කර හිස නැමුවේය. ප්‍රේමා නැවතත් ගොර ගොර හඬ නගයි. පැත්තකට හැරී තිබූ ඇගේ හිසට රයිපලය එල්ලවිය. පෙරුමාල් ඉවත බලා ගත්තේය. වෙඩි හඬ ඇසිණි. ප්‍රේමාගේ සිරුරේ හිල් නොකළ එකම තැන වූ හිස ද ඔවුන් හිල් කළ හෙයින් හිසින්ද ලේ ගලා ගියේය. දෑත් පිටුපසට බැඳගෙන වළ සමීපයට එන ඇලඩින්ට ආපසු යන තුවක්කුකාරයා මුණ ගැසුණේය. ''පලයන් ගිහින් වළදාපන් ඒකි ආයිත් හෙළවෙන්නේ නෑ.'' අප ඉහතින් දැක්වූයේ ප්‍රේමවතී මනම්පේරි තරුණියගේ අවසන් හෝරාව මෑතදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගත්කරු ජයසේන ජයකොඩි ශූරින් විසින් නඩු වාර්තා ඇසුරින් හද සසල වන ආකාරයෙන් සිය පෑන් තුඩට හසුකරගෙන තිබූ අන්දමයි. ඔහු සිය සටහන අවසන් කොට ඇත්තේ මෙසේය. අවිනීතයෝ අවනීතියක් ක්‍රියාත්මක කොට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හදා වැඩූ ශ්‍රේෂ්ඨ තරුණියක විනාශ කර දැම්මෝය. ඈ කිසිවෙකුටවත් ශාප නොකළාය. නොඉවසිය හැකි අපහාස නොවිඳිය හැකි දුක් තනිවම විඳදරාගෙන මළාය. කාමුකයන්ගේ ම්ලේච්ඡ කාමාශාවන් සංසිඳවා ගැනීමට ඇය ඉඩ දුන්නේ නම් ඇයට මෙවැනි රුදුරු මරණයක් අත්වන්නට ඉඩක් නොතිබෙන්නට තිබිණි. ඈ චරිත ශක්තිය එළැඹෙන රුදුරු මරණයට වඩා අගය කළාය. චරිත ශක්තිය හා බෝධි සත්ව ගුණය නිසා ඇය අපගේ ගෞරවාදරයට පාත්රවෙයි. එවන් ශ්‍රේෂ්ඨ තරුණියක් විනාශ මුඛයට හෙළීම ගැන ආවේගයක් මතුවෙයි. ශික්ෂණයෙන් පමණක් නොව, මාතෘ භතෘ ප්‍රේමයෙන් බැඳී ගිය බැතිසිත් ඇත්තියක හෙයින්ද ඇගේ දුක්ඛදායක කතා පුවත අසන අපගේ හදවත් තවත් සැලෙයි. සාමාන්‍ය තරුණියක් මෙම ඉරණමට මුහුණපෑවා නම් ඇය බියට පත්වී ක්ලාන්ත වනු ඇත. එසේ නැතිනම් පළමු වෙඩි පහර එල්ලවූ විට ජීවිතදානය ඉල්ලා කෑ ගසනු ඇත. මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් විට සමහරුන්ට මරණ බය නිසාම මළ මුත්‍ර පහවේ. එහෙත් තෙවරක් වෙඩි තබන තුරු ප්‍රේමවතී මනම්පේරි තරුණිය අභීතව එයට මුහුණදුන්නාය. ඇය කැරලි නායිකාවක් නම් ඒ අවස්ථාවේ විප්ලවීය සටන් පාඨ හඬ නැගීමට ඉඩ තිබිණි. එහෙත් කැරැල්ලට කිසිදු සම්බන්ධයක් නැති ඇය ''මේක මගේ කරුමෙ. මං කා එක්කවත් තරහ නෑ'' යනුවෙන් මිය යන මොහොතේදී පැවසීමෙන් පෙනී යන්නේ බුදු දහම මගින් හික්මවනු ලැබූ ඇගේ චරිතයයි. මේ නිසා ඇය නොබියව මරණයට මුහුණ දුන් අභීත දියණියක ලෙස ඉතිහාසයට එක්වනු ඇත.[/COLOR][/SIZE] [YOUTUBE]oRQSrTvdnPU[/YOUTUBE] Source - Divaina Paper ( 2014/April) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom