~Premaya Thula Oba Saha Mama~

Maxxa Creation machan , Baya wenethuwa idapan . uba inna thenama thotupalak wela , oruwa othnatama ennath beri nee

11.gif
11.gif
11.gif
11.gif
11.gif

thnx.yalu..:D:yes:
ow.ow ewa.kiyanna bea....;):P
 
ජීවිතය කියන්නෙ ඔය විදිහෙ තොටුපලවල් පෙනි පෙනි ලං වෙන්න බැරි ඔරුවකට.....

ඔය ඔරුවට ඔහොම නිසි මගක් නැතුව ඉන්න බැහැ.

ඔහොම ඇදීගෙන යනකොට එක්ටැම්ගෙයක ප්‍රදීපාගාරයක් එලිය පෙන්වයි හරි තැනට ඔරුව පදින්නට..

එතෙක් ඔරුවට එන අභියෝග හැම එකක්ම නුවනැසින් බාරගනිමු......

සාර්ථක...අර්ථාන්විත එහෙත් ප්‍රේමයේ වියෝව...අපේක්ෂාව පිලිබඳ ලියැවුන අපුරු නිර්මානයක්...

මල්ලිට ජය.....දිගටම ලියන්න...

ekanam aththa ayya..hamuunu palamu thotupalath peni peni mawethin gilihunata pase..soyagiya thotupalak durama thamai...:(;)

aniwaryenna.......pradipagarayakin wihidena alokaya men mata pennawi niweradi magak.:D

godak sthithi ayya me karana dirigenwemata..........:D:yes::yes: