Premiere Export settings youtube videos
මචන්ලා Youtube upload කරන්නpremiere එකෙන් video එකක් එඩිට් කරා. youtube එකේ best youtube export setting in premiere cs6 කියල ගැහුවම එන tutorials වල තියෙන විදියට export settings හදලා export කරා. ඒත් විනාඩි තුන හතරෙ clip එකකටත් 700mb, 900mb වගේ ලොකු සයිස් එකක් එනවනේ. මේකට මොකද කරන්නේ අඩු සයිස් එකකින් වැඩි quality එකකින් export විදිහ මොකක්ද ? එහෙම ක්රමයක් හරි එහෙම තියෙන tutorial එකක් හරි දෙන්න පුලුවන්ද කාටහරි ?? Thanks මචන්ලා !!!

Last edited:
එතකොට හරිනෙ