Premium Tools / Plugins දීලා දැමීම. Part I

gihan18

Junior member
  • Apr 16, 2015
    76
    7
    8
    මචන් උබ නම් සිරාම සුපිරිම කොල්ලෙක්. දන්න දෙවල්, තමන් ලග තියන දෙවල් කිසිම ලාබ ප්‍රයොජනයක් නැතුව අනිත් උන්ට කියල දෙනව. මම නම් දන්නෙ මෙච්චරයි මචන් උබල වගෙ කොල්ලොන්ට කවදාවත් වරදින්නෙත් නැ, කටවත් වරද්දන්නත් බෑ. කියල දෙන හැම දේකටම උබට ගොඩාක් පින් මචන්. මුලු හදවතිනම කරන හැම දෙයක්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්තන කරනව මචන්.