Thanks Machan



ah hari bn,komada bn downoad karaganne??
Join our community join wen oneda?![]()
thank, wedak ganna balamu
උඹ මම එළකිරියේ දැකපු එළ කොල්ලො හතර පස් දෙනාගෙන් එකෙක් බන්. කිසිම හැංගිල්ලක් නැතිව උඹ මේවා දෙනවා කියන්නේ උඹ නම් එළකිරි පොරක් බන්. මට නම් මේවා එච්චර වැදගත් නැති වුනත් වැදගත් වෙන එකෙක් ගනියිනේ.![]()

මචන් මේ ප්ලග් ඉන් දාන්න පුළුවන් wordpress වලට විතරද >>
blogger වලට් බැරිද ???