Prepaid පාවිච්චි කරන උන් අද රෑ 12 වෙන්න කලින් data package ටික දා ගනිල්ලා. ඊට පස්සෙ ගණන් වැඩි වෙනවා. 🙏

Wishmalokaya Official

Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    අද රෑ 12 න් පස්සෙ සේරම පැකේජ් ටික අලුත් ගණන්වලට මාරු වෙනවා. ඉතින් දැන්මම දාගන්න තියෙන ලොකු පැකේජ් එකක් දා ගනිල්ලා. 20%-30% ක විතර වාසියක් ලැබෙනවා. 🙏
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මම රෑ 11ට රීලෝඩ් එකක් දාගන්න ගියා. මුදලාලි හාමිනේට හදි කොර කොර හිටියේ. බාදා උන කේන්තියට ඌ මට උදැල්ලෙන් කෙටුවා. දැන් හොස්පිටල් යන ගමන්.
     

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    මම රෑ 11ට රීලෝඩ් එකක් දාගන්න ගියා. මුදලාලි හාමිනේට හදි කොර කොර හිටියේ. බාදා උන කේන්තියට ඌ මට උදැල්ලෙන් කෙටුවා. දැන් හොස්පිටල් යන ගමන්.
    මේ 2022 බොල. උඹට බැංකු ගිණුමක් නැද්ද? 🤔
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Dialog app wada karanne naha Kari kamata

    1662315179122.png
     

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    Dialog app wada karanne naha Kari kamata

    View attachment 183413
    උන්ගෙ වැඩ ඔහොමමයි. 🙄 ට්‍රයි කරහන් bank එකෙන් reload එකක් දාලා USSD වලින් Activate කරන්ඩ.

    තියෙනවා බං. ඒත් ඔන්ලයින් බෑංකින් මොකේවත් සම්බන්දයක් නෑ
    ATM කාඩ් එකක් අ‍ැතිනෙ. පාවිච්චි කරන network එකේ app එකට හරි, website එකට හරි ගිහින් දා ගනින්. 👍
    ------ Post added on Sep 4, 2022 at 11:45 PM
     
    • Like
    Reactions: lilman

    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    Package eka dagatta :love2: Thanku Mathak kalata
    Update: Reload kala Extract Amount eka.. Auto Active una Dialog App eka dead
    මාත් බං. ටිකක් 12 පහු වෙලා දැම්මෙ. හැබැයි active වුණා. 😍
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    එපා වෙනව යකෝ ෆයිබර් 100න් 30 ක් වත් යුස් වෙන්නේ නෑ. ඒ මදිවට වොයිස් රෙන්ටල් එක.