අද රෑ 12 න් පස්සෙ සේරම පැකේජ් ටික අලුත් ගණන්වලට මාරු වෙනවා. ඉතින් දැන්මම දාගන්න තියෙන ලොකු පැකේජ් එකක් දා ගනිල්ලා. 20%-30% ක විතර වාසියක් ලැබෙනවා. 
මේ 2022 බොල. උඹට බැංකු ගිණුමක් නැද්ද?මම රෑ 11ට රීලෝඩ් එකක් දාගන්න ගියා. මුදලාලි හාමිනේට හදි කොර කොර හිටියේ. බාදා උන කේන්තියට ඌ මට උදැල්ලෙන් කෙටුවා. දැන් හොස්පිටල් යන ගමන්.
තියෙනවා බං. ඒත් ඔන්ලයින් බෑංකින් මොකේවත් සම්බන්දයක් නෑමේ 2022 බොල. උඹට බැංකු ගිණුමක් නැද්ද?![]()
උන්ගෙ වැඩ ඔහොමමයි.
ATM කාඩ් එකක් අැතිනෙ. පාවිච්චි කරන network එකේ app එකට හරි, website එකට හරි ගිහින් දා ගනින්.තියෙනවා බං. ඒත් ඔන්ලයින් බෑංකින් මොකේවත් සම්බන්දයක් නෑ
mata dan 100gb danna baneHutch 100gb active karagatta
මාත් බං. ටිකක් 12 පහු වෙලා දැම්මෙ. හැබැයි active වුණා.Package eka dagattaThanku Mathak kalata
Update: Reload kala Extract Amount eka.. Auto Active una Dialog App eka dead