ගාල්ලේ හොද ප්‍රී ශූට් ලොකේශන් මොනාද තියෙන්නෙ fort එකයි බීච් එකයි ඇරුනම. Indoor shots ටිකකටයි, පොඩ්ඩ්ක් ගස්කොලන් පිරිච්ච පරිසරයකයි ලොකේශන් එකක් තමා තව හොයන්නෙ