President 2020

ඔබ මීළඟ ජනාධිපති

  • ප්‍රවීණ/ප්‍රකට දේශපාලකයකු

    Votes: 6 16.7%
  • ප්‍රවීණ නීතිගරුක නීතීඥයකු

    Votes: 8 22.2%
  • ආර්ථික-ව්‍යාපාර විශේෂඥයකු

    Votes: 22 61.1%

  • Total voters
    36
  • Poll closed .

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඔබ මීළඟ ජනාධිපතිවරයා ලෙස 2020 දී තෝරා පත්කර ගන්නට කැමති මින් කවරෙක් ද?
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,899
    3,453
    113
    Pls wear a MASK
    ආර්ථික-ව්‍යාපාර විශේෂඥයකු මේ රටේ ජනාධිපති කෙනෙක් උනත් අවුරුදු 6කින් නම් මේ රට ගොඩ ගන්න බැහැ..

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස උදාකර ගන්ඩ ආර්තික ඔස්තාර්ව ජනාධිපති කරමු..
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    31224449_930098020486160_3771746043469758464_n.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    ආර්ථික-ව්‍යාපාර විශේෂඥයකු මේ රටේ ජනාධිපති කෙනෙක් උනත් අවුරුදු 6කින් නම් මේ රට ගොඩ ගන්න බැහැ..


    අඩුතරමේ අවුරුදු 6කින් ආපස්සට යන එක හරි නවතියිනේ
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    නළුවෙක් හරි නිලියක් හරි තමා මේ යන විදිහට ගැලපෙන්නේ :P

    අපේ කොට නිහාල් උටත් හොද දැක්මක් තියෙනවා මොකෝ කියන්නේ දාමුද?:P