Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
President Gotabaya Rajapaksa issued an extraordinary gazette
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාරිභෝගික අධිකාරියේ සභපතිගෙන් සිමෙන්ති සමාගම් පහකට තෑගි. සිමෙන්ති මිල රැපියල් 100 යකින් ඉහළ දමයි.

සිය තනතුරෙන් නික්මයාමට පෙර සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහල දැමීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර දී ඇත. ඒ අනුව මෙතෙක් රැපියල් 995.00 කට අලෙවි කල සිමෙන්ති කොට්ටයක මිල දැන් මිල වන්නේ රැපියල් 1095.00 කි.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ සිමෙන්ති මිල වැඩි කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ලබා ගත යුතුය. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පිරිවැය සළකා බලා සිමෙන්ති මිල වැඩි කිරීම සදහා සමාගම් වලට අවසර දෙනු ලබයි.මෙවර පිරිවැය ගණනය කිරීමකින් තොරව සිමෙන්ති මිල වැඩි කිරීම සදහා සමාගම් පහකට පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා හා අදාල අංශයේ අධ්‍යක්ෂකවරිය අවසර දී ඇත්තේ නීති විරෝධි අකාරයට වීම හා ජනතාව බලාපොරොත්තු තබා සිටි නාකකයා ජනාධිපති ධූරයේ දිව්රැම් දුන් පසුව මෙසේ වීස මෙහි ඇති විශේෂත්වයයි.

කෙසේ වෙතත් රාජ්‍ය ආයතනවල ඡායාරෑප ගැලවීම සදහා පමණක් නොව ජනතාවගේ නිවාස සිහිනය සැබෑකර ගැනීම සදහාද නව ජනාධීපතිවරයා කෙරෙහි අප බලාපොරොත්තු තබාගෙන ඇති බව මෙම අවස්ථාවේ අවධාරණය කරමු.

අනීතික ලෙස සිමෙන්ති මිල වැඩි කිරීමට අවසර දීම වහා හකුලා ගන්නා ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ

සභාපති

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

[QUOTE="Hyaenidae, post: 24955590, member: 530392"] [SIZE="4"]පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. පාරිභෝගික අධිකාරියේ සභපතිගෙන් සිමෙන්ති සමාගම් පහකට තෑගි. සිමෙන්ති මිල රැපියල් 100 යකින් ඉහළ දමයි. සිය තනතුරෙන් නික්මයාමට පෙර සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහල දැමීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර දී ඇත. ඒ අනුව මෙතෙක් රැපියල් 995.00 කට අලෙවි කල සිමෙන්ති කොට්ටයක මිල දැන් මිල වන්නේ රැපියල් 1095.00 කි. 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ සිමෙන්ති මිල වැඩි කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ලබා ගත යුතුය. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පිරිවැය සළකා බලා සිමෙන්ති මිල වැඩි කිරීම සදහා සමාගම් වලට අවසර දෙනු ලබයි.මෙවර පිරිවැය ගණනය කිරීමකින් තොරව සිමෙන්ති මිල වැඩි කිරීම සදහා සමාගම් පහකට පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා හා අදාල අංශයේ අධ්‍යක්ෂකවරිය අවසර දී ඇත්තේ නීති විරෝධි අකාරයට වීම හා ජනතාව බලාපොරොත්තු තබා සිටි නාකකයා ජනාධිපති ධූරයේ දිව්රැම් දුන් පසුව මෙසේ වීස මෙහි ඇති විශේෂත්වයයි. කෙසේ වෙතත් රාජ්‍ය ආයතනවල ඡායාරෑප ගැලවීම සදහා පමණක් නොව ජනතාවගේ නිවාස සිහිනය සැබෑකර ගැනීම සදහාද නව ජනාධීපතිවරයා කෙරෙහි අප බලාපොරොත්තු තබාගෙන ඇති බව මෙම අවස්ථාවේ අවධාරණය කරමු. අනීතික ලෙස සිමෙන්ති මිල වැඩි කිරීමට අවසර දීම වහා හකුලා ගන්නා ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු. රංජිත් විතානගේ සභාපති පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom