President Gotabaya Rajapaksa issued an extraordinary gazette

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,414
    24,995
    113
    Breaking - President Gotabaya Rajapaksa issued an extraordinary gazette, call out Armed Forces (Army, Navy, Air Force ) for maintenance of Public Order with effect from Nov 22, under the Public Security Ordinance for below mentioned areas



    dz5BQCb2_o.jpg

    :dull::oo:
     
    • Like
    Reactions: chrishanelloyd

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mahajana arassawata Army ekatath dan

    katayuthu karanna puluwan..



    Simply Army navy AF kenekta obe
    wahanaya parissa karanna puluwan
    like polis do.. :)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,442
    72,656
    113
    මාලඹේ
    හමුදාවේ අය කෑම්ප් වලට කොටු වෙලා ඉන්න එකේ .
    මේ වගේ රෝඩ් බ්ලොක් රට වටේම දැම්මනම් දවස් දෙකෙන් පාතාලේ කෙරුවාවයි කුඩ්ඩෝ ටිකට බඩුම තමා
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාවල සියළුම සමාජිකයන් කැදවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබෙනවා.

    ඒ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා පැවරී ඇති බලතල ප‍්‍රකාරවයි.

    ඊයේ දිනය සිට කි‍්‍රයාත්මක පරිදි අදාළ කැදවීම සිදු කර ඇති අතර ඊට අදාළ ප‍්‍රදේශයන්ද එම අති විශේෂ ගැසටි පත‍්‍රය මගින් නිෂ්චය කොට දක්වා තිබෙනවා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Not Good for terrorist groups in East??

    using military force for enforcing civil law is never good..
    anyway, I don't care if the employ them only in east and north areas..
    but I don't want them in Sinhalese areas.. Sinhalese don't deserve that...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දැන් නම් හම්බයන්ගේ ඔලුවට හෙල්මට් වැටෙයි..:P
    LTTE එකට හපන් සියළු තම්බි...
    උන් දැන් අවුරුදු 3000 විතර ඉඳන්
    අනුන්ගේ රටවල් එක එක ටෙක්නීක්
    වලින් අල්ලනවා..

    ඒ ඒ රටට ඒ ඒ ටෙක්නීක් ...මුන්ට කිසිම
    විදිහකින් මේ රටේ බලය අල්ලන්න දෙන්න එපා..:dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    LTTE එකට හපන් සියළු තම්බි...
    උන් දැන් අවුරුදු 3000 විතර ඉඳන්
    අනුන්ගේ රටවල් එක එක ටෙක්නීක්
    වලින් අල්ලනවා..

    ඒ ඒ රටට ඒ ඒ ටෙක්නීක් ...මුන්ට කිසිම
    විදිහකින් මේ රටේ බලය අල්ලන්න දෙන්න එපා..:dull:

    මොනා කරත් වැඩක් නෑ පැටව් ගහන රේට් එක නවත්තගත්හ්ටේ නැත්තං