Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
President Mahinda Rajapaksha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි HSBC වලින් ණය ගන්නේ?

ලංකාවේ දියුණුවට ණය ගන්න සිද්ධ කරලා තියෙනවා කලින් නායකයෝ.

ඇයි එහෙනම් අඩු පොළියට ණය දෙන ලෝක බැංකුවෙන් ණය නොගෙන ලොකු පොලියකට ණය දෙන hsbc එකෙන් ණය ගත්තේ?

ලෝක බැංකුව අමෙරිකානු ආර්ථික ශාඛාවක්. අපිට ආදරේට නෙමෙයි ණය දෙන්නේ. අපි ණය ඇරගෙන ආපහු ඒ ණයෙන්ම ඒ අයගෙන් බඩු ඇරගන්න ඕනේ. ධනවාදී ආර්ථික ක්*රමයකට අනුකූලව වැඩකරන්න ඕනේ. සිංහරාජය විකුණන්න ඕ*නේ. සීගිරි*යට විකුණන්න ඕනේ. සහ තවත් බොහෝ දේවල් වලට ගිවිසුම් ගත වෙන්න ඕනේ. ඒවාට එකඟ වෙන එක පොළී ගෙවනවාට වඩා බයානකයි! කරුණාකරලා නිකන් ඉන්න වෙලාවක ලෝක ඉතිහාසය අධ්*යයනය කරලා බලන්න.

HSBC වලින් ණය ගත්ත එක ඒක නිසා හොඳයි. ඒකේ වරදක් මම නං දකින්නේ නෑ.

මර්වින්!

සිරසට විරුද්ධව කටක් ඇරලා කතා කරන එකම දේශපාලකයා නිසා* පොඩි ගෞරවයක් තියෙනවා (නමුත් 100%ක් ම නෙමෙයි)

ජීවන වියදම වැඩියි!.

ඒක වුනේ විශාල කැබිනට් එකයි යුද්ධය නිසයි. යුද්ධයේ ප්*රශ්නයක් නෑ. ප්*රශ්නේ තියෙන්නේ කැබිනට් එකෙයි. කැබිනට් එක එහෙම හදන්න වුනේ ලංකාවේ තියෙන්නේ සමානුපාතික ජන්ද ක්*රමය නිසා ලංකා ඉතිහාසයේ සම්පූර්ණ ආයු කාලයම බලයේ තිබුන කැබිනට් එකක් තිබිලා *තියෙන්නේ 3වතාවකටත් වඩා අඩු කාලයක්. ඒක නිසා මේ වගේ කැබිනට් එකක් හදන්න මහින්ද රාජපක්ෂ අති දක්ෂ දේශපාලනික උපක්*රමයක් ක්*රියාත්මක කරා. ඒක නිසා එන අයට ඇමතිකම් දෙන්න වුනා. මේකයි ප්*රශ්නය. ප්*රශ්නය හරියට තේරුම්ගන්න

භාණ්ඩ මිල ඉහල යාම.

ලෝකයේ ඇමරිකාව විසින් ඇතිකරනු ලබපු ආර්ථික අවපාතය නිසා ලෝකයේ ආහාර අර්බුධයක් ඇතිවූ සැනින් ලෝක ආර්ථික අර්බුධයක් නිර්මාණය වුනා. *මේක ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටකට බලපෑම සාධාරණයි.

අර්බුධකාරී ව්*යාපාරික පසුබිම

ත්*රස්තවාදයෙන් බැටකන රටක ආර්ථිකයේ පසුබෑම් ඇතිවෙනවා. නමුත් ලංකාව වෙනත් යුද්ධ තියෙන රටවල් වලට වඩා වාසනාවන්තයි. අරෙහේ අපේම සහෝද*රයෝ අප වෙනුවෙන් කැපවෙද්දී අපි නටනු තරු දිහා බලාගෙන හීන මවනවා ඇරෙන්න වෙන මොනවාද කරන්නේ? රටේ මාර්ග පද්ධතියේ ඇති* වෙන දියුණුවීම් පේනවාද? මඟ නැඟුම ව්*යාපෘතිය මගේ අත්දැකීමට අනුව සාර්ථකයි. ඒ වගේම වරායන් ඉදිකිරීම, අතිරේක බලාගාර ඉදිකිරීම නිසා ඉදිරි වසර කීපය සුභදායකයි. ඒක නිසා මේ අර්බුධකාරී ආර්ථිකය වටපිටාව තවත් ටික කාලයකින් මේ ව්*යාපෘති කරගෙන ගියොත් ඉබේටම විසඳෙයි.

ඔබ මහින්දට කඩේ යනවාද?

මට කඩේ යන්න අවශ්*යතාවයක් නෑ. ඒ වුනාට මම මට පේන විදියට පොඩි උත්තර ටිකක් දුන්නේ. වැරදි නම් නිවැරදි කරන්න.

[QUOTE="ssudaraka, post: 3115519, member: 21430"] [SIZE="3"] ඇයි HSBC වලින් ණය ගන්නේ? ලංකාවේ දියුණුවට ණය ගන්න සිද්ධ කරලා තියෙනවා කලින් නායකයෝ. ඇයි එහෙනම් අඩු පොළියට ණය දෙන ලෝක බැංකුවෙන් ණය නොගෙන ලොකු පොලියකට ණය දෙන hsbc එකෙන් ණය ගත්තේ? ලෝක බැංකුව අමෙරිකානු ආර්ථික ශාඛාවක්. අපිට ආදරේට නෙමෙයි ණය දෙන්නේ. අපි ණය ඇරගෙන ආපහු ඒ ණයෙන්ම ඒ අයගෙන් බඩු ඇරගන්න ඕනේ. ධනවාදී ආර්ථික ක්*රමයකට අනුකූලව වැඩකරන්න ඕනේ. සිංහරාජය විකුණන්න ඕ*නේ. සීගිරි*යට විකුණන්න ඕනේ. සහ තවත් බොහෝ දේවල් වලට ගිවිසුම් ගත වෙන්න ඕනේ. ඒවාට එකඟ වෙන එක පොළී ගෙවනවාට වඩා බයානකයි! කරුණාකරලා නිකන් ඉන්න වෙලාවක ලෝක ඉතිහාසය අධ්*යයනය කරලා බලන්න. HSBC වලින් ණය ගත්ත එක ඒක නිසා හොඳයි. ඒකේ වරදක් මම නං දකින්නේ නෑ. මර්වින්! සිරසට විරුද්ධව කටක් ඇරලා කතා කරන එකම දේශපාලකයා නිසා* පොඩි ගෞරවයක් තියෙනවා (නමුත් 100%ක් ම නෙමෙයි) ජීවන වියදම වැඩියි!. ඒක වුනේ විශාල කැබිනට් එකයි යුද්ධය නිසයි. යුද්ධයේ ප්*රශ්නයක් නෑ. ප්*රශ්නේ තියෙන්නේ කැබිනට් එකෙයි. කැබිනට් එක එහෙම හදන්න වුනේ ලංකාවේ තියෙන්නේ සමානුපාතික ජන්ද ක්*රමය නිසා ලංකා ඉතිහාසයේ සම්පූර්ණ ආයු කාලයම බලයේ තිබුන කැබිනට් එකක් තිබිලා *තියෙන්නේ 3වතාවකටත් වඩා අඩු කාලයක්. ඒක නිසා මේ වගේ කැබිනට් එකක් හදන්න මහින්ද රාජපක්ෂ අති දක්ෂ දේශපාලනික උපක්*රමයක් ක්*රියාත්මක කරා. ඒක නිසා එන අයට ඇමතිකම් දෙන්න වුනා. මේකයි ප්*රශ්නය. ප්*රශ්නය හරියට තේරුම්ගන්න භාණ්ඩ මිල ඉහල යාම. ලෝකයේ ඇමරිකාව විසින් ඇතිකරනු ලබපු ආර්ථික අවපාතය නිසා ලෝකයේ ආහාර අර්බුධයක් ඇතිවූ සැනින් ලෝක ආර්ථික අර්බුධයක් නිර්මාණය වුනා. *මේක ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටකට බලපෑම සාධාරණයි. අර්බුධකාරී ව්*යාපාරික පසුබිම ත්*රස්තවාදයෙන් බැටකන රටක ආර්ථිකයේ පසුබෑම් ඇතිවෙනවා. නමුත් ලංකාව වෙනත් යුද්ධ තියෙන රටවල් වලට වඩා වාසනාවන්තයි. අරෙහේ අපේම සහෝද*රයෝ අප වෙනුවෙන් කැපවෙද්දී අපි නටනු තරු දිහා බලාගෙන හීන මවනවා ඇරෙන්න වෙන මොනවාද කරන්නේ? රටේ මාර්ග පද්ධතියේ ඇති* වෙන දියුණුවීම් පේනවාද? මඟ නැඟුම ව්*යාපෘතිය මගේ අත්දැකීමට අනුව සාර්ථකයි. ඒ වගේම වරායන් ඉදිකිරීම, අතිරේක බලාගාර ඉදිකිරීම නිසා ඉදිරි වසර කීපය සුභදායකයි. ඒක නිසා මේ අර්බුධකාරී ආර්ථිකය වටපිටාව තවත් ටික කාලයකින් මේ ව්*යාපෘති කරගෙන ගියොත් ඉබේටම විසඳෙයි. ඔබ මහින්දට කඩේ යනවාද? මට කඩේ යන්න අවශ්*යතාවයක් නෑ. ඒ වුනාට මම මට පේන විදියට පොඩි උත්තර ටිකක් දුන්නේ. වැරදි නම් නිවැරදි කරන්න. :D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom