ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ලන්ඩන් සංචාරයට විරෝධය පළ කරමින් විරෝධතාවයක් ලන්ඩන් නුවර පැවැත්වුණු අතර එම ස්ථානය වෙත ඊයේ (10) දහවල් ගිය ජනාධිපතිතුමා තම නිල රථයෙන් බැස විරෝධතාකරුවන්ට අචාර කළ අයුරු...
President Maithripala Sirisena waves at protestors gathered at Westminster Abbey in London, March 9, 2015.
A small group of LTTE supporters gathered at Westminster Abbey in London protesting President Maithripala Sirisena’s participation at the Commonwealth Day Observance, March 9, 2015.
The protest was organised against the visiting Sri Lankan President Maithripala Sirisena by the British Tamils Forum (BTF).