බුද්ධාගම සම්බන්ධයෙන් පැන නගින ගැටලුවලදී රජයට උපදෙස් ලබා ගැනීම සඳහා වන විශේෂ උපදේශක කාරක සභාවක් ඊයේ රාත්‍රියේ පිහිටුවීය.
ඒ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවති රැස්වීමකදී ය.
මෙම කාරක සභාව සියලු නිකායන්හි නායක හිමිවරුන්ගෙන් සමන්විත වේ.
ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ, මෙවැනි උපදේශක කාරක සභාවක අවශ්‍යතාව කාලයක සිට පැන නැගී තිබූ බව ය.
NewsFirst
අපෙත් ගැටළු තියනව අපිටත් උපදේශක කාරක සභාවක අවශ්යි
where ever you are in please pressurize your government to banned muslims if not someday not that far from today you too will be in the position sri lanka face today (2014 june.) keep your country clean from terrorists if not you will regret someday: