President, SLFP Leader Chandrika Is Back

dsathsara

Member
Jan 27, 2009
406
5
0
මිනී මරැවන්ට සහය දෙන්නෙත් නැහැ කියල කිව්ව. කාට කව්වද දන්නෙ එයාම තමයි

70yh6p.png
 

guamini

Member
Dec 9, 2009
699
98
0
මිනී මරැවන්ට සහය දෙන්නෙත් නැහැ කියල කිව්ව. කාට කව්වද දන්නෙ එයාම තමයි
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

මිනී මරන්න ඕනෙ කෙනෙකුට නිදහස තියෙනවා
:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

රටේ ඕනෑම පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු මැරීමේ නිදහස පවා ඇති බව වත්මන් රජයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

හෙට (13) පළ වීමට නියමිත ලක්බිම ඉරිදා සංග්‍රහය

:growl::growl::growl::growl::growl::growl:

http://www.elakiri.com/forum/showthread.php?t=318808
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0

ආරක්ෂක ලේකම් - ඕනෑම කෙනෙකුට ඕනෑ ‍දෙයක් කරන්න නිදහස තියෙනවා. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් සාධාරණය කියල දෙයක් තියෙන්නත් ඕනෙ.

ඇස් පේන්නේ නැති පොට්ටයින්ට හොද හැටි බලා ගැනීමටයි!