President & teleprompter clear evidence
සාමාන්‍යයෙන් ටෙලිප්රෝම්ටර්ස් යොදාගන්නේ රූපවාහිනී නාලිකාවල ප්රවෘත්ති නිවේදකයන්ය. එහිදී ප්‍රවෘත්තියේ පිටපත නිවේදකයා ඉදිරියෙන් ඇති ටෙලිප්‍රොම්ටර් තිරයේ දිස්වේ. ඔහු ඒ අනුව ප්‍රවෘත්තිය ඉදිරිපත් කරයි. මේ ආකාරයෙන් ජනාධිපතිවරයාද කලින් සැලසුම් කළ දේශනය ඔහුට දෙපසින් ඇති ටෙලිප්‍රොම්ටර් තිර දෙකක් මත ප්රක්ෂේපනය කර ගනී. අනතුරුව ජනාධිපතිවරයා එය බලාගෙන දේශණය සිදුකරයි. ඔහු දෙමළ බස හසුරුවන්නේද ඒ ආකාරයෙනි.
source - http://www.lankatruth.com/index.php...idents-incompetence-&catid=35:local&Itemid=50
sorry if repost