Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

Jan 24, 2009
3,532
130
0
ආව් ආව්. පිනාගේ හිනාව. දැන්මම මංගල එක්ක හනීමූන් යන්න හීන බලනවා වගේ :P
 
Jan 24, 2009
3,532
130
0
ek aka ona akakge pic hoya ganna aka bohoma sulu deyak chaa karana akath simakwa thiyana nisa chance akak danawa :rofl:
පිනෝ උබ මංගලගෙන් චාන්ස් එකක් ඉල්ලගනින් උඩින් ඉන්න. නැත්නම් උබට ෆ්ලැට් වෙලා තමයි එන්න වෙන්නේ:):)
 
Nov 24, 2008
14,813
575
0
78
මොනව වුනත් ගුඩ් ඕල්ඩ් මෙමරීස්, ඔය ලෙශර් වර්ල්ඩ් ගිහින්, ඔය පින්තූරය හෙන ෆේමස්, අපි බ්‍රේක් අප් වුනහම ඔය පින්තූරය ප්‍රින්ට් කරල අපේ ගෙදරට එවල තිබුන, අම්ම හිනා වෙලා කිව්ව ආයිමත් කෙල්ලෙක් දාගන්නකොට පොඩ්ඩක් උස කෙනෙක් දාගන්න කියල :P:lol:

ටිකක් උස නම් මදි තමයි...
අවුලක් නෑ 27 පිනා දන්සැලක් දැන්වලු:P
 
Dec 24, 2009
131
3
0
පින් බ‍තෝ මම උබ වගේ රොඩු කාලා හැදිච්ච එකෙක් නෙවෙයි. ඔව් මම 27 එනවා. පුලුවන් නම් උබ රියල් අයි ඩී එකෙන් වරෙන් කෙප්ප වැස්සි:eek::eek:

uba dan gihanlata denna giyata ubata kauruth na poddak mole kalpana karala weda karapan :D
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ek aka ona akakge pic hoya ganna aka bohoma sulu deyak chaa karana akath simakwa thiyana nisa chance akak danawa :rofl:
මගේ පින්තූර නම් ඔයා දුසිමක් හොයන් දැම්මත් මාව චා කරන්න බැහැ :lol: 1999 ඉදලම හොයල බලන්න :P

නැහැ. 27 මූට මංගලව කසාද බන්දලා දෙනවලු:eek::eek::eek:
ලොල්
 
Jan 24, 2009
3,532
130
0
uba dan gihanlata denna giyata ubata kauruth na poddak mole kalpana karala weda karapan :D
මට ඕන තරම් මිනිස්සු ඉන්නවා. මොකා දිනුවත් මොකෙක්ටවත් මට මොකක්වත් කරන්න බෑ. උබලට මොනවද මට විරුද්ධව කරන්න පුලුවන් . අඩුම ගානේ පුලුවන් නම් අපේ ගේ ඉස්සරහින් රතිංඡයක් පත්තු කරල පලයන්කෝ. :P:P:P
උබල වගේ මුඩුක්කුවොන්ට කවුරු දින්නත් සලකන්නේ නෑ . උබල වගේ එවුන්ව තියාගෙන ඉන්නේ මේ වගේ කක්කුස්සි ජොබ් කරගන්න:lol::lol::lol:
 
  • Like
Reactions: GihanFX

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මට ඕන තරම් මිනිස්සු ඉන්නවා. මොකා දිනුවත් මොකෙක්ටවත් මට මොකක්වත් කරන්න බෑ. උබලට මොනවද මට විරුද්ධව කරන්න පුලුවන් . අඩුම ගානේ පුලුවන් නම් අපේ ගේ ඉස්සරහින් රතිංඡයක් පත්තු කරල පලයන්කෝ. :P:P:P
උබල වගේ මුඩුක්කුවොන්ට කවුරු දින්නත් සලකන්නේ නෑ . උබල වගේ එවුන්ව තියාගෙන ඉන්නේ මේ වගේ කක්කුස්සි ජොබ් කරගන්න:lol::lol::lol:

:lol::lol::lol::lol::lol::lol:
 
fake id walata reply dala chaa post goda gahanna apa :D