Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
aththa thama! mada deshapalanaya apata one nahe! apata one wela thiyenne hora vanchaaa nathi janathawage salli kolla nokana honda naayakayek. ey wage nayakayekuta mama magey chanda daanawa.
ඇත්ත, තමන් කැමති නායකයට චන්ද මද්‍යස්තානයට ගිහින් හරියට කතිරේ ගහන එක තමයි කරන්න ඕන :)
 
Jan 24, 2009
3,532
130
0
මේ ත්‍රෙඩ් 1 දිගටම අප් කරලා, ඔය චන්ද උණ තියෙන අයට පෙන්නන්න ඕන. මුන් උදේ අවදි වෙන වෙලාවෙ ඉදන් නිදාගන්නකන් මතුරන්නේ
මහින්ද හොරා එස් එෆ්ට ජයවේවා, එස් එෆ් ද්‍රෝහියා මහින්දට ජය වේවා.... .
දේශපාලනය කොරන්න ඕන, ඒක නොකරා කියලා මැරෙන්නේ නෑ නේ.
පමණ දැන ගෙන දේශපාලනය කරොත් නරකද?
 
kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
මේ ත්‍රෙඩ් 1 දිගටම අප් කරලා, ඔය චන්ද උණ තියෙන අයට පෙන්නන්න ඕන. මුන් උදේ අවදි වෙන වෙලාවෙ ඉදන් නිදාගන්නකන් මතුරන්නේ
මහින්ද හොරා එස් එෆ්ට ජයවේවා, එස් එෆ් ද්‍රෝහියා මහින්දට ජය වේවා.... .
දේශපාලනය කොරන්න ඕන, ඒක නොකරා කියලා මැරෙන්නේ නෑ නේ.
පමණ දැන ගෙන දේශපාලනය කරොත් නරකද?
aniwaa machan.. 1000% agree :)
 
Nov 24, 2008
14,813
575
0
78
මේ ත්‍රෙඩ් 1 දිගටම අප් කරලා, ඔය චන්ද උණ තියෙන අයට පෙන්නන්න ඕන. මුන් උදේ අවදි වෙන වෙලාවෙ ඉදන් නිදාගන්නකන් මතුරන්නේ
මහින්ද හොරා එස් එෆ්ට ජයවේවා, එස් එෆ් ද්‍රෝහියා මහින්දට ජය වේවා.... .
දේශපාලනය කොරන්න ඕන, ඒක නොකරා කියලා මැරෙන්නේ නෑ නේ.
පමණ දැන ගෙන දේශපාලනය කරොත් නරකද?

:):):):)
අනිවා..!