Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

Dec 24, 2009
131
3
0
ඇයි උබට මුත්‍රා අඩස්සියද තද කරගෙන නිදාගන්න ? එහෙම නැහ්තන්ම් පොඩිකාලේ ඩොකා මුලු එකම වත් කැපුවද ? හොදම දේ තමයි පොරොප්ප මූඩියක් ගහගෙන නිදාගනින්

uba karana awa anith unta danna apa :D
 
Jan 24, 2009
3,532
130
0
මම දැක්ක ඒත් තේරුම් ගන්න බැරි වුනා, මොකක්ද සීන් එක ? :oo:
මේකේ පෝල් එකේ මාර පොල් ඔප්ශන් තියෙන්නේ
පිරිමි ලමයි විතරක් ඉන්න එක හොදයි <<< එතකොට පිරිමි ලමයින්ට කියන්නේ ගේ වෙන්නද?:lol::lol::lol:
 
Dec 24, 2009
131
3
0
හරි හරි දැන් කෑගහන්න එපා ඔයාට ඉස්සර වෙන අයිඩී එකක් තිබුනා, ඒත් දැන් එන්නේ ෆේක් එකකින් කියල, දැන් නිදාගනින් :P

palayan ulamo :rofl:
 
Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
මේ වගේ ත්රෙඩ් දාන සිංහලයො දැකීමත් වාසනාව&#3482

උන් (පරදේසක්කාරයෝ) කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ

අපිට අමතක උනාට
මුල්ලේරියාවෙ දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
ගන්නෝරුවේ දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
වෙල්ලස්සෙ දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
බ්රිතාන්‍ය නියෝජිතයා ලංකාවට එවද්දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
ලංකාවෙ තිබ්බ යුද්ධෙට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
එදා සමගි ව සිටීමෙන් අපිට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
යුද්ධෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
හැමදාම ඡන්දෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
හැම දේටම පස්සෙ අපේ මතකයට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!
:nerd::nerd::nerd::nerd:
අයියණ්ඩි

ඉස්තරම් වූ සිහිකිරීමක් ඔබේ ත්රෙඩ් එක...ඔබට ජය...! :)
 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මේකේ පෝල් එකේ මාර පොල් ඔප්ශන් තියෙන්නේ
පිරිමි ලමයි විතරක් ඉන්න එක හොදයි <<< එතකොට පිරිමි ලමයින්ට කියන්නේ ගේ වෙන්නද?:lol::lol::lol:

:lol::lol::lol: එතකොට අන්ර්ග කෙලීව තාත්තල පුත්තු හුරතල් කොලේ :P
 
Nov 24, 2008
14,813
575
0
78
මේකේ පෝල් එකේ මාර පොල් ඔප්ශන් තියෙන්නේ
පිරිමි ලමයි විතරක් ඉන්න එක හොදයි <<< එතකොට පිරිමි ලමයින්ට කියන්නේ ගේ වෙන්නද?:lol::lol::lol:

:eek::eek: මාර සීන් එකක් තමයි... මේ ලෝකෙ පිරිමි ලමයි විතරයි.....:baffled:
 
Dec 24, 2009
131
3
0
අපිනම් ඉතින් මුකුත් නෑ තමයි..... ඒත් අපි නම් ෆේක් අයිඩී වලින් ඇවිල්ල තැන තැන මුත්‍ර කරල යන සිරිතක් නෑ උඹ වගේ...:eek::eek:

ubala real id akan awilla ek kana hati GT ta ubalata kisi deyak kiya ganna baruwa inne :P
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
උන් (පරදේසක්කාරයෝ) කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ

අපිට අමතක උනාට
මුල්ලේරියාවෙ දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
ගන්නෝරුවේ දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
වෙල්ලස්සෙ දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
බ්රිතාන්‍ය නියෝජිතයා ලංකාවට එවද්දි වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
ලංකාවෙ තිබ්බ යුද්ධෙට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
එදා සමගි ව සිටීමෙන් අපිට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
යුද්ධෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
හැමදාම ඡන්දෙන් පස්සෙ අපිට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!

අපිට අමතක උනාට
හැම දේටම පස්සෙ අපේ මතකයට වුනේ මොකද්ද කියල
උන්ට ඒක හොදට මතකයි...!
ඒ නිසා උන් කවදාවත් අපිට නැගිටින්න දෙන්නෙ නෑ...!
:nerd::nerd::nerd::nerd:
අයියණ්ඩි

ඉස්තරම් වූ සිහිකිරීමක්...ඔබට ජය...! :)

රටක් වටින කතාවක් අයියන්ඩි, මේක මට පලවෙනි පෝස්ට් එක එඩිට් කරල දාන්න තිබුනනම් සෑහෙන වටිනව, මෙවැනි වටිනා අදහස් පල කරන ඔබට ජයෙන් ජය !!
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ubala wage hal paruwanwa allal dano ara kiyala aththu gannan ba :lol:
උබට මම එදා එහෙම කතාවක් කිව්වද ? ඉස්පිරිතාලෙ යන්න තියෙන බයට වෙන්න ඇති මාව දැක්කහම දුවන්න ඇත්තේ, බය වෙන්න එපා මම මිලිමීටර් 9 වල් අරගෙන යන්නෙ නැහැ, උබ වගේ කොන්ද පන නැති නපුන්සකයන්ට සලකන්න තමයි අත පය තියෙන්නේ