Presidential Election 2029

Who is the best person to be the President in 2029


  • Total voters
    80

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,655
    113
    මොකාට ඡන්දේ දුන්නත් සදා ලෝක කුජීත නෝ කැපෑසිටි නූගත් සජිත් ලැවරියාදාස කොටලුවාටයි, හොර පෙරකදෝරු නෝමල් රාජපස්ස කැරි පොන්නයාටයි නම් ඡන්දේ දෙන්නේ නෑ. 🤮 🤮 🤮 🤮 🤮 🤮
     

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    බයියෝ එන්න බයියෝ එන්න නැගිටලා
    ටොයියෝ එන්න ජෙප්පෝ එක්ක හැඩ දමා
    ලංකාව කන්න එන්න ආතල් ගෙන කන්න එන්න
    බයියි ටොයියො එන්න එන්න කෑගසා
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,464
    1
    17,283
    113
    −273.15°C
    සීයට බෑ.
    පුතාණෝ ආවොත් පිස්සන් කොටුවක් කරලා නවතින්නේ.
    නාමල් ආවත් සිරි ලන්කාව අයිස් ලන්තයක් කරලා නවතින්නෙ.
     
    • Like
    Reactions: Modeguy

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,149
    113
    හොරෙකුට දෙනවා එක්කෝ. :(
    හොරෙක් නැතිව ටිකක් අමාරුයි බන් කිසි ආතල් එකක් නැහැ. :rofl:
    වන්දනා මාන කරන්න රජෙක් ඉන්න ඕන


    පිස්සුද බන් ලපයටම තමයි දෙන්නේ ආයෙත් :D
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,379
    35,103
    113
    අනුරයියා මැරෙනකල්ම ජනපති. ඊට පස්සේ ජනාධිපති ධූරයක් නෑ. එච්චරයි.
     
    • Like
    Reactions: Modeguy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,108
    168,030
    113
    එකමත් එක රටක
    @dilann මෙහෙ වරෙන් 5000 කෑලි වල අනාගතේ ගැන අදහසක් ගන්න 🤣
    අහෝසි කරන්නේ නැද්ද විධායක ජනාදිපති කම ??

    ජෙබයියන්ටත් ලපය කිව්වේ පච කියලා හිතිලද මෙහෙම ත්‍රෙඩ් දාන්නේ ?? 🤌
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෙහෙම නම් ප්‍රසිද්දියේ පේන පෝල් දාන එකට තරයේ විරද්දයි... අධි සුවාදීන බයියෝ කොහොමද සුවාදීන පතිවත ආරක්සා කරගෙන රනිල් සෑර්ට චන්දය දෙන්නේ...