Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
President's Official Song for 2016
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

kalin ekata watunu comment tikak

තව dislike ගන්න Script එකක් නැද්ද..මේ මොන පයන්නක්ද?

අයියෝ මගෙ ඡන්දෙ. frown emoticon

මට එක වතාවයි නේ dislike කරන්න පුළුවන්.

රටේ ජනාධිපති කෙනෙක් මේ විදියට අපහස ලැජ්ජා විදිනවා දැක්කමයි,

ලැජ්ජයි මහත්තයෝ,

කොන්ද කෙලින් නැති ගොන් පබයෙක් ජනාධිපති කරපු අපි වගේ එවුන්ටත් මඩුවලිගෙන් තලන්න ඕනේ. නොදකින් තූ...

නරියෙක්ට පුලුවන්ද රජෙක් වෙන්න

ඇයි අනේ මේ අස්සයව දෙපස තාර ගැලවුන කැඩිච්ච අජූව පාරක අරන් යන්නේ? ඒකෙන් සිංදුව කැත උනා නේ. ඔය මහත්වරු අපේ රටත් අරන් යන්නෙ ඒ වගේ පාරක ද ?

අපේ ගමට ආව නම් අපි පෙන්වනව නියම කාපට් පාරක්. හැබැයි ඒක හැදුවෙ නම් ඉතින් 'මහින්ද හොරා' ගෙ කාලෙ. ඒක තමයි ප්‍රශ්නේ.

me mona bra ekakda oi

අනේ තව ණයටවත් ගන්න ඩිස්ලයික් එකක් නැහැ නේ.

"මම මෙ ගැන දැනගත්තේ ජනමාධ්‍යයෙන් හිටං" - MS

කෝ නංගිලා බ්‍රා එක උස්සල ගහන්ඩ අප්පොඩියක්...

තණකොල කපන්න, පොල් කඩා ගන්න අපේ ජනපති අමතන්න..

ඉතිහාසයේ නොමැකෙන්නට වැඩිම dislike වීඩියෝ එක බවට පත් කරමු !!

තුක් විතරක්

හොඳ වෙලාවට ෂූට් එක කොරන්න සිගිරිය ගත්තේ නැත්තේ .. එහෙම උනානං ඉතින් අර ලලනාවොන්ට බ්‍රා අන්දලා හෙම ගනියි colonthree emoticon

හැටේ ගූ හැත්තෑවට නග්ගනව කියන්නනෙ මේකට තමා

මොන කෙන්ගෙඩිය කලාටද මේ සාරි ඇඳගත්ත උන් උඩුබුරලන්නෙ මෙතන?

අපේ පතෝල ජනාධිපතිය දැකල තව ඩිංගෙන් අර අස්සයා පිටේ ගිය එකත් බිමට වැටෙනවා හිටං!!!!!

අගමැතිකම නොදුන්නාට බැසිල් රාජපක්ෂ සහ රාජපක්ෂලා සමග ඇතිවු පෙෳද්ගලික වෛරයක් නිසා මගේ රත්තරන් මාතෘ භුමියත්, මව්බිම බේරාගත් රනවිරැවන්වත් මිනීමරැවන් අපරාදකාරයින්" කියා පාවා දී අමෙරිකාව ඉදිරියේ වැඳ වැටුන, චෙෳර රැජිනගේ "ප්රභාකරන් මහතාගේ" ඊළාම් සිහිනය සැබෑ|කරන්න ඉඩනොදුන් අපේ රනවිරැවන් කෙරෙහි නොසිඳෙන වෛරයකන් පසුවන මේ ඊළාම්වාදී දමිලයන් අතරේ ඔවුන්ව බාල්දු කල, රට අස්ථාවර කල අපේ කාලයේ ''වසලයා'' මෛත්‍රී උඹයි !!! නැතිව උඹ රජෙක් වෙන්නෙ කොහොමද? ලැජජයි පඹයා.

[QUOTE="Scarface, post: 19545338, member: 150267"] kalin ekata watunu comment tikak :D තව dislike ගන්න Script එකක් නැද්ද..මේ මොන පයන්නක්ද? අයියෝ මගෙ ඡන්දෙ. frown emoticon මට එක වතාවයි නේ dislike කරන්න පුළුවන්. රටේ ජනාධිපති කෙනෙක් මේ විදියට අපහස ලැජ්ජා විදිනවා දැක්කමයි, ලැජ්ජයි මහත්තයෝ, කොන්ද කෙලින් නැති ගොන් පබයෙක් ජනාධිපති කරපු අපි වගේ එවුන්ටත් මඩුවලිගෙන් තලන්න ඕනේ. නොදකින් තූ... නරියෙක්ට පුලුවන්ද රජෙක් වෙන්න ඇයි අනේ මේ අස්සයව දෙපස තාර ගැලවුන කැඩිච්ච අජූව පාරක අරන් යන්නේ? ඒකෙන් සිංදුව කැත උනා නේ. ඔය මහත්වරු අපේ රටත් අරන් යන්නෙ ඒ වගේ පාරක ද ? අපේ ගමට ආව නම් අපි පෙන්වනව නියම කාපට් පාරක්. හැබැයි ඒක හැදුවෙ නම් ඉතින් 'මහින්ද හොරා' ගෙ කාලෙ. ඒක තමයි ප්‍රශ්නේ. me mona bra ekakda oi අනේ තව ණයටවත් ගන්න ඩිස්ලයික් එකක් නැහැ නේ. "මම මෙ ගැන දැනගත්තේ ජනමාධ්‍යයෙන් හිටං" - MS කෝ නංගිලා බ්‍රා එක උස්සල ගහන්ඩ අප්පොඩියක්... තණකොල කපන්න, පොල් කඩා ගන්න අපේ ජනපති අමතන්න.. ඉතිහාසයේ නොමැකෙන්නට වැඩිම dislike වීඩියෝ එක බවට පත් කරමු !! තුක් විතරක් හොඳ වෙලාවට ෂූට් එක කොරන්න සිගිරිය ගත්තේ නැත්තේ .. එහෙම උනානං ඉතින් අර ලලනාවොන්ට බ්‍රා අන්දලා හෙම ගනියි colonthree emoticon හැටේ ගූ හැත්තෑවට නග්ගනව කියන්නනෙ මේකට තමා මොන කෙන්ගෙඩිය කලාටද මේ සාරි ඇඳගත්ත උන් උඩුබුරලන්නෙ මෙතන? අපේ පතෝල ජනාධිපතිය දැකල තව ඩිංගෙන් අර අස්සයා පිටේ ගිය එකත් බිමට වැටෙනවා හිටං!!!!! අගමැතිකම නොදුන්නාට බැසිල් රාජපක්ෂ සහ රාජපක්ෂලා සමග ඇතිවු පෙෳද්ගලික වෛරයක් නිසා මගේ රත්තරන් මාතෘ භුමියත්, මව්බිම බේරාගත් රනවිරැවන්වත් මිනීමරැවන් අපරාදකාරයින්" කියා පාවා දී අමෙරිකාව ඉදිරියේ වැඳ වැටුන, චෙෳර රැජිනගේ "ප්රභාකරන් මහතාගේ" ඊළාම් සිහිනය සැබෑ|කරන්න ඉඩනොදුන් අපේ රනවිරැවන් කෙරෙහි නොසිඳෙන වෛරයකන් පසුවන මේ ඊළාම්වාදී දමිලයන් අතරේ ඔවුන්ව බාල්දු කල, රට අස්ථාවර කල අපේ කාලයේ ''වසලයා'' මෛත්‍රී උඹයි !!! නැතිව උඹ රජෙක් වෙන්නෙ කොහොමද? ලැජජයි පඹයා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom