kalin ekata watunu comment tikak
තව dislike ගන්න Script එකක් නැද්ද..මේ මොන පයන්නක්ද?
අයියෝ මගෙ ඡන්දෙ. frown emoticon
මට එක වතාවයි නේ dislike කරන්න පුළුවන්.
රටේ ජනාධිපති කෙනෙක් මේ විදියට අපහස ලැජ්ජා විදිනවා දැක්කමයි,
ලැජ්ජයි මහත්තයෝ,
කොන්ද කෙලින් නැති ගොන් පබයෙක් ජනාධිපති කරපු අපි වගේ එවුන්ටත් මඩුවලිගෙන් තලන්න ඕනේ. නොදකින් තූ...
නරියෙක්ට පුලුවන්ද රජෙක් වෙන්න
ඇයි අනේ මේ අස්සයව දෙපස තාර ගැලවුන කැඩිච්ච අජූව පාරක අරන් යන්නේ? ඒකෙන් සිංදුව කැත උනා නේ. ඔය මහත්වරු අපේ රටත් අරන් යන්නෙ ඒ වගේ පාරක ද ?
අපේ ගමට ආව නම් අපි පෙන්වනව නියම කාපට් පාරක්. හැබැයි ඒක හැදුවෙ නම් ඉතින් 'මහින්ද හොරා' ගෙ කාලෙ. ඒක තමයි ප්‍රශ්නේ.
me mona bra ekakda oi
අනේ තව ණයටවත් ගන්න ඩිස්ලයික් එකක් නැහැ නේ.
"මම මෙ ගැන දැනගත්තේ ජනමාධ්‍යයෙන් හිටං" - MS
කෝ නංගිලා බ්‍රා එක උස්සල ගහන්ඩ අප්පොඩියක්...
තණකොල කපන්න, පොල් කඩා ගන්න අපේ ජනපති අමතන්න..
ඉතිහාසයේ නොමැකෙන්නට වැඩිම dislike වීඩියෝ එක බවට පත් කරමු !!
තුක් විතරක්
හොඳ වෙලාවට ෂූට් එක කොරන්න සිගිරිය ගත්තේ නැත්තේ .. එහෙම උනානං ඉතින් අර ලලනාවොන්ට බ්‍රා අන්දලා හෙම ගනියි colonthree emoticon
හැටේ ගූ හැත්තෑවට නග්ගනව කියන්නනෙ මේකට තමා
මොන කෙන්ගෙඩිය කලාටද මේ සාරි ඇඳගත්ත උන් උඩුබුරලන්නෙ මෙතන?
අපේ පතෝල ජනාධිපතිය දැකල තව ඩිංගෙන් අර අස්සයා පිටේ ගිය එකත් බිමට වැටෙනවා හිටං!!!!!
අගමැතිකම නොදුන්නාට බැසිල් රාජපක්ෂ සහ රාජපක්ෂලා සමග ඇතිවු පෙෳද්ගලික වෛරයක් නිසා මගේ රත්තරන් මාතෘ භුමියත්, මව්බිම බේරාගත් රනවිරැවන්වත් මිනීමරැවන් අපරාදකාරයින්" කියා පාවා දී අමෙරිකාව ඉදිරියේ වැඳ වැටුන, චෙෳර රැජිනගේ "ප්‍රභාකරන් මහතාගේ" ඊළාම් සිහිනය සැබෑ|කරන්න ඉඩනොදුන් අපේ රනවිරැවන් කෙරෙහි නොසිඳෙන වෛරයකන් පසුවන මේ ඊළාම්වාදී දමිලයන් අතරේ ඔවුන්ව බාල්දු කල, රට අස්ථාවර කල අපේ කාලයේ ''වසලයා'' මෛත්‍රී උඹයි !!! නැතිව උඹ රජෙක් වෙන්නෙ කොහොමද? ලැජජයි පඹයා.