President's role

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන භූමියේ තිබී අත් බෝම්බයක් සොයාගෙන තිබේ.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන භූමියේ තිබී අත් බෝම්බයක් සොයාගෙන තිබේ.

    වැඩේ කියන්නේ මේ හම්බෙන බෝම්බ , උණ්ඩ වලට සති දෙකක් යද්දී වෙච්ච දෙයක් නෑ. බොම්බේ ආපු විදියක් නෑ. කොහෙවත් කැමරා නෑ. තිබ්බත් අර කටු ගෙදර කඩුව ඉස්සුව දවසේ වගේ වැඩ කරන්නේ නැතුව යනවා. මයිනා බලේට එන කාලෙට කැමරා වැඩ කරනවා හොරයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    වැඩේ කියන්නේ මේ හම්බෙන බෝම්බ , උණ්ඩ වලට සති දෙකක් යද්දී වෙච්ච දෙයක් නෑ. බොම්බේ ආපු විදියක් නෑ. කොහෙවත් කැමරා නෑ. තිබ්බත් අර කටු ගෙදර කඩුව ඉස්සුව දවසේ වගේ වැඩ කරන්නේ නැතුව යනවා. මයිනා බලේට එන කාලෙට කැමරා වැඩ කරනවා හොරයි
    74308226_2461206337436610_3845709636619468800_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    අපක්ෂපාතී කෙනෙක් වෙන්න ඕන කියලා මම නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ස්වාදීන වෙන්න ඕන දේශපාලන පක්ශවලින් ඈත් වෙලා නෙවේ.

    ගූ නැවට සල්ලි ගෙවනවද, ගූ එවපු නැවට නඩු දාලා ඒ කම්පනිය බ්ලැක්ලිස්ට් කරනවද කියන දෙකෙන්, ගූ එවපු කම්පනි එක බ්ලැක්ලිස්ට් කරලා උන්ගෙන් වන්දියක් ගන්න තැනට වැඩ කරන්න තරම් කොන්දක් තියෙන නායකයෙක්, අදීන නායකයෙක් තමයි ජනාදිපති කෙනෙක් වෙන්න ඕනේ.

    පොල් පිති වලින් කපා ගන්න පුළුවන් පොන්නයින්ගෙන් ඕවා බලාපොරොත්තු වෙන්න බෑ.
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ලංකාවේ ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන් පිළිගත් පක්ෂයක අපේක්ෂකයෙකු වශයෙන් පමණයි.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,789
    3,192
    113
    Malabe
    ලංකාවේ ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන් පිළිගත් පක්ෂයක අපේක්ෂකයෙකු වශයෙන් පමණයි.

    Ehema ekak na. Godak independent aya illuva giya paara.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    ලංකාවේ ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන් පිළිගත් පක්ෂයක අපේක්ෂකයෙකු වශයෙන් පමණයි.

    Ethakota ara pissu ganaya tractor eken illuwe
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    Sirawata lankawe president kiyana role eke mokakda karanna thiyenne ?

    Should the president have to be baised to a political party?
    Sirisena Mr Gota me okkoma ewun ratata hena gahuwath unge paksheta puka denne ai. President kiyana eka independent wenna one neda
    විධායක උනාම එම තමා . ස්මාට් පොලිටික්ස්
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙහෙමයි,
    රටක් කරගෙන යන්න තනියම බෑ. දේශපාලනේ අනිවාර්යෙන් ඕනෙ. ගෝඨා උනත් පැනගෙන ආවට සිස්ටම් චේන්ජ් කරන්න කියලා රට පාලනය කරන රාජ්‍ය අංශයෙ ඉදන්ම තියෙන්නේ දේශපාලනය. (ඕක මේ අපේ රටේ විතරක් නෙමෙයි අනික් සේරම රටවල එහෙමයි.) සමහරු හිතනව දැන් ලපයට දුන්නම හොදට කරයි කියල. ඒයා පේල් වෙන්නෙ ගෝඨා පේල් උනා වගේ නෙමෙයි ලොවෙත් නැතිවෙන්න. මොකද රටේ තියෙන දේශපාලන බෙදිල්ල හැම අංශයකටම එකයි. ඔය ඡන්ද වැටෙන විදිහ තියෙන්නෙ... ඒවිදිහට තමයි හැම තැනම බෙදිල තියෙන්නේ. රජය ගන්න ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය අංශයෙන්. ඒ අංශයේ අයගේ බෙදිල්ලෙ තරම හින්ද තමයි කිසිම වැඩක් හරියට වෙන්නේ නැත්තෙ. මොකද එක එක පක්ස වල වෙන වෙන ඇජෙන්ඩා තියෙන්නෙ. ඒක හින්ද කොච්චර හොද තීරණ ගත්තත් දිය වෙලා චාටර් වෙලා යනව. කිසිම ගානක් නැතුව ස්ට්‍රයික් කරනව. අනිත් එක ලග ලග රජයන් වෙනස් වෙනස් පක්ෂ වලින් මාරු වෙද්දි රටේ කිසිම වැඩක් හරිටයට වෙන්නේ නෑ. අරගොල්ල ගත්ත තීරණේ මෙයාල වෙනස් කරනව නැතිනං නවත්තනව. ආය අලුතින් පටන් ගන්නව. සැලසුම් වෙනස් කරනව. (කටුනායක නෙළුම් මල් වගේ)

    මේක හැදෙන්නනනං... රටම තමුනගෙ කියල එක මතයකට එන්න ඕනෙ. බෙදිල්ල නවතින්න ඕනෙ. අනිත් එකා එක්ක තියෙන බද්ධ වෛරෙ නවතින්න ඕනෙ. බලපන් මේ එලකිරියෙම දේසපාලනේ කතාකරන කීයෙන් කී දෙනාද තර්කයක් ඇතුව කතා කරන්නෙ? කුණුහර්ප කුණුහර්ප. වෛරය විතරයි. මොකද අනිත් එකාට කෙලවන්න. ඕක රටේම තියෙන එකක්. තමුන්ගෙම සහෝදරයගෙ දියුණුවට ඉරිසියා කරන මිනිහ තමුනගෙ දුවව විනාස කරන මිනිහ ගන්න පඩියම අරක්කු බොන එකා මේ වගේ උන් තමයි රට හදන්න කතා කරන්නෙ. කිසිම පොදු දේපලකට ආදරේ නෑ. තමුන්ගෙ වැරුද්දක් දකින්නෙම නෑ. කාටහරි බැනගත්ත ගමන්මයි. ඒ උනාට ලොකුවට බෞද්ධ. කිසි එකක් තියා හාමුදුරුවොවත් පන්සිල්වත් රකිනවද? යකාගෙ හැටියට තමයි විමානෙ වගේ උන්ගෙ ඡන්දෙන් පත් වෙලා එන උන් ඒ වගේම තමා. මොකද මහජනතාවට කියල සේරම කරල අතපිහදාගන්න කාටවත් පුකේ අමාරුවක් ඇතැයි? හැදෙනවනං තනි මිනිහගෙ ඉදන් හැදෙන්න ඕනෙ. නැත්තං දේසපාලුවන්ට බැන බැන ඉන්න ඕන ඔය කරනව වගේ.