Pressure washer

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,833
    6,709
    113
    38
    Galle
    Innovex 70 bar 1y warranty - 17910/-
    Innovex 80 bar 1y warranty - 21900/-
    Sisil 90 bar 1y warranty -25900/-
    Sisil 90 bar 3y warranty - 27600/-

    Worth or recommend karanne mokakda?

    Usage:
    Kalathurakin wahane sedima saha tyre ekata thalunu bettak remove kirima

    Kalekata sarayak thappe and eliye interlock wala diyasewel ayin kirima
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,402
    7,103
    113
    Innovex 80 bar මගේ ළග තියනවා. ඒක නම් මට හොදයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,162
    71,719
    113
    Innovex 70 bar 1y warranty - 17910/-
    Innovex 80 bar 1y warranty - 21900/-
    Sisil 90 bar 1y warranty -25900/-
    Sisil 90 bar 3y warranty - 27600/-

    Worth or recommend karanne mokakda?

    Usage:
    Kalathurakin wahane sedima saha tyre ekata thalunu bettak remove kirima

    Kalekata sarayak thappe and eliye interlock wala diyasewel ayin kirima
    Wahana hondana ekata okak ganna eka boru wadak. DIY karanna puluwan kiyala hithan mama ona taram nasthi karala tiyenawa.

    Hondama wadey carwash ekata gihin 700-1000k gewala hodaganna eka.

    Anith ewata nam itin water bucket tama :lol: :lol:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,296
    113
    Innovex 80 bar, 1-year warranty - I have the 70 bar model, but the 80 bar one wasn't available at that time. It has handled more work than the tiny pressure washer, I even pressure washed the roof with it! The only thing is they don't have extra pressure hoses as spare parts, so it's better to order one and keep it as a backup (only 2500)
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    Innovex 80 bar 1y warranty
    මේකක් ගනින් මම ගත්තේ මුලින්ම 2016දිද කොහේද හැමදාම ඉරිදාට වාහන 2ක් හා සමහර වෙලාවට හිතුනොත් බයික් එක හොදනවා
    අව්රුදු 4කට විතර පස්සේ gun එක අව්ලක් ගිහින් press වෙන්නේ නැතුව ගියා එක ගත්තා අලුතින්ම එ කාලේ 2000 ගානක් උනේ gun එක කම්ප්ලීට්ම
    2022 දි මොටරේ අව්ලක් ආවා කාබන් ගද ඇවිල්ලා pressure අඩු උනා. දම්රො එකට ගිහින් දුන්නා රු 7400 යිද කොහේද ගියේ මුලු යුනිට් එකම රිප්ලේස් කරන්න
    දැන් ආයේම යකා වගේ වැඩ. මං හිතන්නේ එ මැෂින් එක තරම් වෙන ගෙවල් වල තියෙන එකක්වත් වැඩ ගන්න නැතුව ඇති :D
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,843
    8,690
    113
    Cenon
    cenon.com
    Go for innovex 70bar, if ur usage is this
    >>> Usage:
    Kalathurakin wahane sedima saha tyre ekata thalunu bettak remove kirim
    a

    Nattam go for a Karcher K2
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    80 bar ඉනොවෙක්ස් තමා (කහපාට එක). තාප්ප හෝදනකොට එකදිගට අල්ලන්නෙ නැතිව විනාඩි 15න් 15ට වගේ යුනිට් එක කූල් ඩවුන් වෙන්න දීල පාවිච්චි කරන්න. ගොඩ කාලයක් ලෙඩ නැතිව පාවිච්චි කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: vj3660

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,296
    113
    80 bar ඉනොවෙක්ස් තමා (කහපාට එක). තාප්ප හෝදනකොට එකදිගට අල්ලන්නෙ නැතිව විනාඩි 15න් 15ට වගේ යුනිට් එක කූල් ඩවුන් වෙන්න දීල පාවිච්චි කරන්න. ගොඩ කාලයක් ලෙඩ නැතිව පාවිච්චි කරන්න පුලුවන්.
    This is the way
     
    • Like
    Reactions: greenthunder

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    Wahana hondana ekata okak ganna eka boru wadak. DIY karanna puluwan kiyala hithan mama ona taram nasthi karala tiyenawa.

    Hondama wadey carwash ekata gihin 700-1000k gewala hodaganna eka.

    Anith ewata nam itin water bucket tama :lol: :lol:
    Paint eka iwarai car wash walin heduwama 😂