Prestige lands එකෙන් ඉඩම් අරන් අමාරුවේ වැටිච්ච අය ඉන්නවද ?

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,939
    2,548
    113
    colombo
    ලෑන්ඩ් සේල් එකකින් ගත්තත් පෞද්ගලික ඉඩමක් ගත්තත් lawyer කෙනෙක් අල්ලගෙන අවුරුදු 30ක්‌ අතීතයට ඔප්පු ටිකයි පත්තිරු ටිකයි චෙක් කරන්න ඕන.
    සමහර ඉඩම් වල අලුත් ඔප්පුව පිරිසිදු උනාට පරණ නඩු හින්ද පරණ ඔප්පු පිරිසිදු නෑ.
    ඒවා සේල් කාරයෝ කියන්නේ නෑ.
    Bank loan එකක් එහෙම ගන්න අමාරුයි
     
    • Like
    Reactions: NRTG

    shalika89

    Junior member
  • Jun 13, 2011
    70
    3
    8
    Prestige lands එකෙන් ඉඩමක් ගත්තා. ගෙවාගෙන යන්න ගත්තෙ. ඉඩමේ වටිනාකමෙන් බාගයක්ම මම ගෙවලා තිබුනේ . සල්ලි හදිස්සියක් නිසා මම deal එක cancel කරා. Agreement එකට අනුව deal එක cancel කරලා මාස 6ක් ඇතුලත non refundable payment එක හැර ඉතුරු මුදල මට මාසික වාරික වශයෙන් refund කරන්න ඕන. 2022 October වලින් පටන් අරන් මාස 6කින් මට ගෙවලා ඉවරවෙන්න ඕන. ඒ වුනාට මෙයාල මට refund agreement එක දුන්නෙත් 2023 ජනවාරි. ඒක ගත්තෙත් උපවාස කරලා. 2023 feb ඉදන් මාස 6කින් ගෙවලා ඉවරකරනවා කියලා agreement එකේ තියෙනවා. ඒත් තවම මට සල්ලි ලැබුනේ පෙබරවාරි වාරිකේ විතරයි. පෙබරවාරි වාරිකේ ගත්තෙත් දවසක්ම එතනට වෙලා ඉඳලා. දැන් අප්‍රේල් ඉවරවෙන්නත් ලඟයි. මාර්තු වරිකේ ඉල්ලුවවාම හෙට දෙන්නම් අනිද්දා දෙන්නම් කියලා බොරු කියලා මගහැරලා හරවලා යවනවා. ඔයාලාට හරි ඔයාලා දන්න කාටහරි මේ ප්‍රශ්නේ වෙලා තියේද ?
    innawa godak ayata deed dila ne lankawe godak minissu ahu wela inne mekata .
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,163
    113
    ආශ්චර්යමත් රටක
    ආ උන් ගේමක් ගහලා කොළඹ වෙනස කරන්න. උබලට පොරෙින්දු ව්දියට සල්ලි දුන්නම කොහොමද ගෝට් චීස් කෑල්ලක් කන්නෙ? 😒

    උබත් උන්ට බැන බැන ඉන්නෙ නැතුව උන් වගේ “ගේමක් ගහන්න” ට්‍රයි කරපන්. ඒක තමා බයි තියරිය. 😹