මචන්ලා මෙකේ අයගේ හෙල්ප් එකෙන් මම Amazon US වලින් බඩු වගයක් ගෙන්නුවා.
කප් රුක තට්ට වේසිගේ පුතා ශිපින් 7-10 days කියලා දාල pay කරාට පස්සේ මාස 1.5 ඉන්න වෙයි කිව්වනේ. ඉතින් ඌට හුකාගනින් කියලා ප්‍රෙස්ටො එකට බැස්සා.
මුලු ගාන USD 230, fedex වලට ගිය USD 37 (1.4kg). ලංකාවේ duty + tax LKR 24000ක් වගේ ගියා. US වලින් ඔඩර් කරලා ලංකාවට එන්න දවස් 10ක් ගියේ නෑ.
මේක කරගන්න කොමෙන්ට් බම්ප් වලින් sup එකක් දීපු හැම එකාටම Thank you.
මම කොයි වෙලාවකවත් කියන්න යන්නේ නෑ "උඹලට කොයින්ද මේවා කියලා" මොකද උඹලටත් මේක ලෙසියෙන්ම කරගන්න පුලුවන්.

- 2TB Samsung SSD (T7) - USD139
- JBL Earbuds - USD49
- Dewalt Carpentry Drill bit set - USD 20
- Dewalt Masonry Drill Bit Set - USD19