Presto එකේ බඩු ආවා 😁😁

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    මචන්ලා මෙකේ අයගේ හෙල්ප් එකෙන් මම Amazon US වලින් බඩු වගයක් ගෙන්නුවා.
    කප් රුක තට්ට වේසිගේ පුතා ශිපින් 7-10 days කියලා දාල pay කරාට පස්සේ මාස 1.5 ඉන්න වෙයි කිව්වනේ. ඉතින් ඌට හුකාගනින් කියලා ප්‍රෙස්ටො එකට බැස්සා.

    1. 2TB Samsung SSD (T7) - USD139
    2. JBL Earbuds - USD49
    3. Dewalt Carpentry Drill bit set - USD 20
    4. Dewalt Masonry Drill Bit Set - USD19

    මුලු ගාන USD 230, fedex වලට ගිය USD 37 (1.4kg). ලංකාවේ duty + tax LKR 24000ක් වගේ ගියා. US වලින් ඔඩර් කරලා ලංකාවට එන්න දවස් 10ක් ගියේ නෑ.

    මේක කරගන්න කොමෙන්ට් බම්ප් වලින් sup එකක් දීපු හැම එකාටම Thank you.

    මම කොයි වෙලාවකවත් කියන්න යන්නේ නෑ "උඹලට කොයින්ද මේවා කියලා" මොකද උඹලටත් මේක ලෙසියෙන්ම කරගන්න පුලුවන්.

    tax + shipping price eken half wage gewalane ban
     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    683
    367
    83
    oka kavadda damme machan
    mn shipment dapu ekakata thama kisi response ekak na
    call kra mail kara no answer
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    SSD ekata tax keeyada kiyala dannawada machan ?
    Man me SSD Eka gennanna balanawa eakata tax keeyada kiyala danagannai one

    SanDisk 2TB Extreme Portable SSD - Up to 1050MB/s - USB-C, USB 3.2 Gen 2 - External Solid State Drive - SDSSDE61-2T00-G25 https://a.co/d/fqkBPmY
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඉනිත් මචං කෙලින්ම Amazon එකෙන් ගෙන්නන ඒක අවුල් ද? :confused:

    IMG_1094.jpeg