Questions presto eken used phone gena puluwand

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Phone එකට ටැක්ස් එක 1,000ක් වදී.

    ponna ranila hamathanima arainawa.


    HS CODE එක බලපන් බන්. මම හිතන්නෙ වැරදී HS CODE එක්කට ගනන් හදලා වගේ
    ------ Post added on Mar 7, 2023 at 7:02 PM
     
    • Like
    Reactions: Addin Aiya

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    Phone එකට ටැක්ස් එක 1,000ක් වදී.




    HS CODE එක බලපන් බන්. මම හිතන්නෙ වැරදී HS CODE එක්කට ගනන් හදලා වගේ
    ------ Post added on Mar 7, 2023 at 7:02 PM
    Awlk nathuwa gena puluwanda mcn trc case thiywada
    Tax eka pestro eken clear karala apita genath denwa neda
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Awlk nathuwa gena puluwanda mcn trc case thiywada
    Tax eka pestro eken clear karala apita genath denwa neda


    ඔතන වෙන්නෙ Used Phone වලට TRC එකයි Import and Export Control ලයිසන් එකයි අපිම ගන්න ඔන බන්.

    උබට ලංකාවට ආවාම ක්ලියරන්ස් ඩොකියුමන්ට් ටික ස්කැන් කරලා TRC සයිට් එකෙන් ෆොර්ම් එකක් ඇති එක පුරවලා TRC එකට ඊමෙල් කරන්න ඔන. උන් එතකොට සතියක් වගේ ඇතුලත උබට TRC ලයිසන් එක ඊමෙල් කරනවා. ඊට පස්සෙ එක අරන් යන්න ඔන Import and export control එකට කොටුවේ. එතෙන්ට උබ TRC ලයිසන් එකෙ ඊමෙල් ආව එකෙ ප්‍රින්ට් එකක් එක්ක එතන ෆොම් එක පුරවලා බාර දෙන්න ඔන. උදේ 8 වගේ ඔය ෆොර්ම් එක බාර දුන්නොත් උබට හවස 3 වගේ වෙද්දී import and export control ලයිසන් එක ගන්න පුලුවන්. එක ගන්න එක තමා පට්ටම කට්ට.

    උබ import and export control ලයිසන් එකටත් ගේවන්න ඔන. මම ඩොලර් එක 150ට තිබ්බ කාලෙ ඩොලර් 50ක ෆොන් එකක් ගෙනල්ලා 3500ක් උන් ගත්ත ලයිසන් එකට උබටත් ඒ වගේ ගානක් යයි
     
    • Like
    Reactions: Wild-EYE

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,288
    1
    50,819
    113
    ප*යාගල
    sorry.com
    Bid karla ekak win kala 🙈🙈
    Dan case nm cancel krana thama wene sellerta kiyala
    Item link eka diyan balala kiyannam.smaharawita for parts wennath puluwn hode

    Used එවාට ගන්න ඔන import export control ලයිසන් එක ඊට කලින් TRCඑක
    @Hyaenidae Uba gatte kohomada ? Presto neda
    ------ Post added on Mar 7, 2023 at 7:39 PM
     
    • Like
    Reactions: lasankandy