Presto Worlwide | Issues

milkywayromanholiday

Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    ලගදි Presto එෙකන් Order දාපු අය කවුද ඉන්ෙන්??

    බඩු වගයක් ඇවිත් වැරදි Total Values වැටිලා තිෙයන්නේ, හදා ගන්න ෙදන්නෙන්ත් නෑ ෙවනදා wage..

    Support එකට Email එකක් දාලා දැන් සති 2කකටත් වඩා වැඩි

    රිමයින්ඩර් 2කකුත් දැම්මා reply නෑ..proceed කරන්නත් බෑ ඒ amount එකට ටැක්ස් වැදුෙනාත් ෙගවා ගන්න සල්ලිත් නෑ එච්චර.

    ෙපාත් වගයක් දැම්ෙම්.
    mokakda karanna puluwan. Invoice ekath ekkamai eyalata email eka damme. mechchara kalekata nam email walata reply nokara indala na. hebei 2024 mama badu genawe naha Presto through monawath, අවශ්‍යතාවයක් අෙව් නැති නිසා
    ඔවුන්ගේ support කියලා දෙයක් නැහැ 😂
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    කප් රුක තට්ටය එකක් පටන් අරන් petti petti කියල. හැබැයි මිල ගනන් නෑ
    ඕක පටන් අරන් normal එක නවත්ත වගේ. ඒක නවත්තන එක නම් අපරාදේ. Custom ගැන වද වෙන්නේ නැතුව බදු ආවේ එකෙන් විතරයි. Cost එක වැඩි ඒක වෙනම කතාවක්. හරියට canned fish වගේ 😂 😂 😂
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,465
    3,463
    113
    සිංහලේ
    මචං මොකක්ද හොඳම.?
    Presto dan maru
    Fedex srilanka eken mai karanne
    UI ekath smooth
    Charges poddak wadi dan issarata wada, MYUS charges walata inline wage yanne
    No longer $19 :(
    https://prestoworldwide.com/

    1751353014615.png
     
    • Like
    Reactions: wissnshaftler

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,465
    3,463
    113
    සිංහලේ
    කස්ටා සපෝර්ට් ලෙෆ්ට් ලු නේද
    Dan aluthin ma okkoma wada karanawa mchn
    Wela tiyenne kalin presto eka karapu un meka Fedex ekata sell karala godak un dan ausie wala lu inne
    dan aluthin Fedex eken wada wenne

    Me thread ekath balapanko
    https://elakiri.com/threads/new-presto-opens.2211034/

    Mage case ekak awilla issues tika resolve una, UI ekath wenas dan aluth site ekakin yanne
    Price eka wadi
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,587
    10,862
    113
    • Like
    Reactions: vinura kithmal