netnet

Well-known member
  • Oct 6, 2016
    9,811
    8,543
    113
    මචන් මේ සර්විස් එක වැඩද? 2022 නම් ලැපක් ෆොර්වර්ඩ් කරගත්තා සතියෙන් වගේ ආව. තව යුස්ඩ් එකක් ඔන වෙලා තියෙනවා. කොහොමද ගෙන්න ගන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,023
    76,519
    113
    මචන් මේ සර්විස් එක වැඩද? 2022 නම් ලැපක් ෆොර්වර්ඩ් කරගත්තා සතියෙන් වගේ ආව. තව යුස්ඩ් එකක් ඔන වෙලා තියෙනවා. කොහොමද ගෙන්න ගන්නේ
    ලඟදි ගිය මාසෙ වගෙ ගෙන්නුවා.