Preston break

  • Sep 22, 2013
    215
    13
    18
    කෝට්ටෙ රජමහ විහාරෙ කඩුව උස්සන්න හාමුදුරුවරු මරපු එකා, ඊලග නඩු වාරෙදි මේක කලේ කාගෙ උවමනාවටද කියල එලිකරනව කිව්වම ඌත් එක්කම

    වැලිකඩ 27ක් වෙඩි තියපු ස' ට ඕවත් වැඩද මල්ලි?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,940
    72,045
    113
    මාලඹේ
    හොඳ පපුවා;25238318 said:
    කෝට්ටෙ රජමහ විහාරෙ කඩුව උස්සන්න හාමුදුරුවරු මරපු එකා, ඊලග නඩු වාරෙදි මේක කලේ කාගෙ උවමනාවටද කියල එලිකරනව කිව්වම ඌත් එක්කම

    වැලිකඩ 27ක් වෙඩි තියපු ස' ට ඕවත් වැඩද මල්ලි?

    මොනවද මේ කියවන්නේ Prison Break එකේ කොහෙද කෝට්ටේ රජමහා විහාරය ක් :lol:
     
  • Sep 22, 2013
    215
    13
    18

    මොනවද මේ කියවන්නේ Prison Break එකේ කොහෙද කෝට්ටේ රජමහා විහාරය ක් :lol:

    This prison break :lol::lol::lol:
    ස' හොද වෙඩික්කාරයා,, එක කෝල් එකයි :no::no:

    අ'පුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට-සිව් දෙනෙකුට තුවාල


    (ජයන්ත සමරකෝන්,ඉන්දිකා රාමනායක,ඩයනා උදයංගනී)

    අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් සිව් දෙනකු තුවාල ලබා තිබේ.

    රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවන් රඳවා සිටින සිර මැදිරියක ඇති වු නොසන්සුතාවයේදී රැඳිවියන් කිහිප දෙනකු පළායාමට උත්සහා කිරීමෙන් මෙම වෙඩි තැබීම සිදු තිබේ.

    වෙඩි තැබීමෙන් රැදවියන් පස් දෙනකු තුවාල ලැබූ අතර රෝහල් ගත කිරීමෙන් පසු ඉන් අයෙකු මිය ගොස් ඇත.

    මේ වන විට සිව් දෙනකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබති .

    කිසිදු අයෙකු පැන ගොස් නැති බවත් ආරක්ෂාව තර කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

    කොරෝනා යැයි සැක රෝගියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ඇති වු ගැටුම දුර දිග ගොස් ඇතැයි පොලිසිය කියයි.

    ගින්න සහ තතත්වය පාලනය සඳහා පොලීසිය පොලිස් විශේෂ කාර්යබලකාය හා ගිනි නිවීමේ ඒකක බන්ධනාගාරය තුළට ගොස් ඇත.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරා ගොයිය මැරිල ගොඩක් කල් බන් තුවක්කුවක් අරන් දුවල පොලිසියෙන් අල්ලපු එකානෙ ඌ මලා වයසට් ගිහින් :yes::yes: