Pride for Sinhalese Nation

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Ridila :lol::lol::lol::lol:
    ada kale inna sinhalayo mara sensitive ne :P me wage hadiyawak nathi wena minihekge opinion ekakata garu karanna bari jathiyak thamai sinhalu kiyanne :yes: e wage jathiyakata kawadawath goda emak diyunuwak na :P
    sdsfd.JPG
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    View attachment 65271

    ඉතින් බන් උබත් එහෙමනේ.උබත් sensitive ලංකන් පොරක්.නැත්නම් රෙප් කැපුවා කියලා අඩයිද?:rofl:අනික උබ රට ඉන්නවා නම් සිංහලයාගේ ගොඩ යාම ගැන හොයන්න එපා.අදාළ නැහැනේ.:P
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඉතින් බන් උබත් එහෙමනේ.උබත් sensitive ලංකන් පොරක්.නැත්නම් රෙප් කැපුවා කියලා අඩයිද?:rofl:අනික උබ රට ඉන්නවා නම් සිංහලයාගේ ගොඩ යාම ගැන හොයන්න එපා.අදාළ නැහැනේ.:P

    anduwe kawda ban :lol::lol::lol: ai samahara sinhalu mechchara judgmental :P
    oya video ekak diha bala bala hitiya kiyala lankawa goda yanawanan ban wena monada karanna bari :P ratak diyunu karanna kalin hadiyawa diyunu karapan machan ethakota ratath nikanma diyunu wei :yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    anduwe kawda ban :lol::lol::lol: ai samahara sinhalu mechchara judgmental :P
    oya video ekak diha bala bala hitiya kiyala lankawa goda yanawanan ban wena monada karanna bari :P ratak diyunu karanna kalin hadiyawa diyunu karapan machan ethakota ratath nikanma diyunu wei :yes:

    හැදියාවක් නැති උන් ඕන රටක ඉන්නවා..ඒක රටක දියුණුවට බලපාන්නේ නැහැ.උදාහරණයක් විදිහට චීනේ දියුණු වෙලා තියෙන්නේ තනිකරම හොර වැඩ වලින්.හැබැයි ඒ රටේ මිනිස්සුයි අපේ රටේ මිනිස්සුයි අතර ලොකු වෙනසක් තියෙනවා.උන් පට්ට කඩිසරයි.අපේ උන් කම්මැලියි.කාලේ කනවා..අන්න ඒකයි හේතුව.නැතුව 100% හොද මිනිස්සු ඉන්න රටක් මේ ලෝකේ කොහෙවත් නැහැ බං.අපේ රටේ තත්වෙට දේශපාලුවෝ 100% වග කියන්න ඕන.හරක් ගාලක් උනත් බලාගන්න system එකක් තියෙනවා..ලංකාවේ අන්න ඒ system එක ආපු දවසට ලංකාව දියුණු වෙයි.හැබැයි ඒක කවදා වෙයිද කියලා නම් කියන්න බැහැ.:D
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    හැදියාවක් නැති උන් ඕන රටක ඉන්නවා..ඒක රටක දියුණුවට බලපාන්නේ නැහැ.උදාහරණයක් විදිහට චීනේ දියුණු වෙලා තියෙන්නේ තනිකරම හොර වැඩ වලින්.හැබැයි ඒ රටේ මිනිස්සුයි අපේ රටේ මිනිස්සුයි අතර ලොකු වෙනසක් තියෙනවා.උන් පට්ට කඩිසරයි.අපේ උන් කම්මැලියි.කාලේ කනවා..අන්න ඒකයි හේතුව.නැතුව 100% හොද මිනිස්සු ඉන්න රටක් මේ ලෝකේ කොහෙවත් නැහැ බං.අපේ රටේ තත්වෙට දේශපාලුවෝ 100% වග කියන්න ඕන.හරක් ගාලක් උනත් බලාගන්න system එකක් තියෙනවා..ලංකාවේ අන්න ඒ system එක ආපු දවසට ලංකාව දියුණු වෙයි.හැබැයි ඒක කවදා වෙයිද කියලා නම් කියන්න බැහැ.:D

    physical dewal walin diyunu wena ekak nemei man kiyanne :no:
    ratak widiyata gaththama lankawe inna majority eka baluwoth man ara kiwwa wage thawa kenek ge opinion ekak thamange ekata galapenne naththan u kalakanniyek, gas ballek :P jathiyak widihata api baluwoth chinnu kiyanne unge jathiyata udaw karana hena ekamuthu jathiyak :yes: horakam karana eka man danne na :no: wena ratawal walata gihin balapan chinese shop ekak or firm ekak thibboth un hire karanne chinese minissu witharai :yes::yes:
    ekata lankawe eun :P katha karala wadak na ithin :rofl:
    puluwan tharan thaman gana thiyana loku kama nathi karaganna one :yes: thaman gana simple widihata hithanna one arrogant nathuwa :yes: ethakotai thamange waradi thamantama penne :P nathuwa oya sinhalese pride kiya kiya okak diha balan hitiya kiyala apita oka loku deyak unata loke anith minissunta eka maha loku deyak nemei :rolleyes:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama Kotinta viruddha unath, Demala Minissuth ekka amanapayak [anger] natha. Mama boru Allah ta viruddha unath, Muslim Minissu ekka Amanapayak[anger] Natha. Mama danna vidiyata, Muslim , Tamil Minissunta Mama kisima varadak kara natha. Ohunata Mama help kara atha. AYI BAN UBALA , UBALATA HANIYAK NATHI THREAD EKAK DAMMAMA, THADHA VENNE? BALA GENA YANA KOTA UBALANE JATHIVADIO. SINHALA MINISUN NEVE JATHIVADIO.
     
    • Like
    Reactions: I love JS

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Indeed, the island is considered by many to be one of the oldest sources of sapphires in the world. Perhaps Dr. Eduard J. Gubelin the famous gemologist, summed it best when he said: “The island of Ceylon was the world’s first source of sapphires and remained the premier supplier of these gem-quality stones for centuries. No sapphire in the world can equal that obtained in Sri Lanka”

    Sri Lanka Gems Adorn Many Crowns Around the World