Thissa (wambotu) kuttiarachchita dunnoth kohomada?
aruna1 Well-known member Apr 22, 2008 10,804 6,687 113 38 Galle May 12, 2022 #1 Thissa (wambotu) kuttiarachchita dunnoth kohomada?
pathaleiretta Well-known member Aug 18, 2015 9,204 21,028 113 May 12, 2022 #3 හොද අදහසක්. මොකක් වෙයිද කියල හිත හිත තැවෙන්න ඕන නෑ දැන් හරි කියලම හිතාගන්න පුලුවන් වෙයි.
wpmanoj Well-known member Nov 18, 2010 2,632 6,384 113 May 12, 2022 #4 රනිල්ගෙයි වමබොටු තිස්ගෙයි ලොකු වෙනසක් නෑ. එකෙක් බුද්ධිමත් වගේ අනිකා මෝඩයෙක් වගේ. ඇත්තටම දෙන්නම පල් මෝඩයෝ. පෙනුමෙ වෙනස විතරයි.
රනිල්ගෙයි වමබොටු තිස්ගෙයි ලොකු වෙනසක් නෑ. එකෙක් බුද්ධිමත් වගේ අනිකා මෝඩයෙක් වගේ. ඇත්තටම දෙන්නම පල් මෝඩයෝ. පෙනුමෙ වෙනස විතරයි.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY May 12, 2022 #5 කටට ගමු අගමැති Reactions: Kalegana