නුවර පෙරහැර ළං වෙනකොටම කට්ටියකට ඔය NGO නඩ වලට මතක් වෙන අලි කරුණාව ෙන් සත්ව කරුණාව මේ පාර නැති බංගස්ථාන වුණා.
ලස්සන කැම්පේන් එකක් තිබ්බා ප්‍රින්සස් දෙව් මිනී එක්ක මේක නිසා අරුන් නන්නත්තාර වුණා.
දිගටම ට්‍රෙන්ඩ් වුණේ අලි ෆන් එකේ කන බොන ඒවා සැපේ නාන ඒවා.
කවුරු කරත් ඒක සුපිරිම සුපිරි කැමපෙන් එකක්.
ඊයේ පිහිය කෙස් එකෙනුත් ආතල්