Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Principal Software Engineer සහ Tech Lead අතර වෙනස?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රශ්නෙ අහපු එකාට උත්තරයක් දෙන්නම්කො එහෙනම්. ඔක ඇත්තටම සමහර අය කියල තිබ්බා සොලුශන් හදන අයගෙ මෙහෙමයි, ප්‍රොඩක්ට් අයගෙ මෙහෙමයි කියල සීන් එකක්. මට හිතෙන හා දැකලා තියන විදිය හැටියට වැරදී.

1. ගොඩක් නොමල් විදිය තමා පහල පාත් එක.

ASE -> SE -> SSE -> ATL -> TL -> STL -> Asso. Archi -> Archi -> Senior Archi -> Manger -> Director -> Head of Eng. etc...

මෙක ගොඩක් යුස් වෙනවා වගෙ WSO2, Aepona, 99X කොම්පැනි වල.

2. ASE -> SE -> SSE Or Pricipal -> Architect -> Manager etc

මෙක යූස් වෙනවා GT Nexus කොම්පැනි වල. GT Nexus එකෙ නිකන්ම සිනියර් ට පස්සෙ දෙන එකක්.

3. Pearson සහ ගොඩක් යුඑස් කොම්පැනි, මෙහෙම උන් දෙකයි තුනයි ඉන්නෙ, කොම්පැනිය ප්‍රින්සිපල් කියන්නෙ ලොකු සීන් එකක්, හැබැයි මෙකෙ පාත් දෙකක් තියනවා. පහල ප්‍රොමොශන් සයිකල් එක බලන්න.

Normal Principle Path

ASE -> SE -> SSE -> Asso Tech Specialist -> TS -> STS -> Pricipal SE etc..

Normal Architect Path

ASE -> SE -> SSE -> Asso Tech Specialist -> TS -> STS -> Asso. Archi -> Archi -> Senior Archi etc...

Manager Path

ASE -> SE -> SSE -> ATL -> TL -> STL -> Associate Manager -> Manager - Senior Man -> Associate Director -> Director -> Se. Dir etc..

4. සමහර කොම්පැනි වල , ටuකන්න ජම්පින් පාත් e.g Mitra

SE -> SSE -> TL -> Asso. Architect -> Archi

5. ඔය අස්සෙ, ප්‍රොමොශන් එක යකාගෙ වන්කගිරිය වගෙ එක එක ලබ්බවල් ඇඩ් කරපු MIT වගෙ කොම්පැනි. දැන් නම් මෙ ලබ්බෙ අතරමැදි එක නැද්ද කොහෙ.

ASE -> SE -> SSE -> Asso Specialist -> Specialist -> Senior Specialist -> ATL -> TL -> STL -> Asso. Archi -> Archi -> Senior Archi -> Manger -> Director -> Head of Eng. etc...

6. තව IFS වගෙ කොම්පැනි නම් ප්‍රොමොශන් දෙන්නෙ අවෘරුදු 4ට සැරයක් වගේ. ලීඩ් වෙන්න 10 Years වගෙ යනවා

ඉතින් මහතුනෙ, මෙක හොදට බීල කතා කරන්න ඔනෙ ප්‍රශ්නයක්. සමහර උන් TL කැල්ල ඊමෙල් සිග්නෙචර් වලින් ගලොනාවා. US වල SE උන් එකක් මීටින් තියනකොට. නැද්ද [USER=106688]@Jack_Sparrow[/USER]

[QUOTE="Mr.Thor, post: 26251763, member: 373568"] [SIZE=5]ප්‍රශ්නෙ අහපු එකාට උත්තරයක් දෙන්නම්කො එහෙනම්. ඔක ඇත්තටම සමහර අය කියල තිබ්බා සොලුශන් හදන අයගෙ මෙහෙමයි, ප්‍රොඩක්ට් අයගෙ මෙහෙමයි කියල සීන් එකක්. මට හිතෙන හා දැකලා තියන විදිය හැටියට වැරදී. :rolleyes: 1. ගොඩක් නොමල් විදිය තමා පහල පාත් එක. :yes: ASE -> SE -> SSE -> ATL -> TL -> STL -> Asso. Archi -> Archi -> Senior Archi -> Manger -> Director -> Head of Eng. etc... මෙක ගොඩක් යුස් වෙනවා වගෙ WSO2, Aepona, 99X කොම්පැනි වල. 2. ASE -> SE -> SSE Or Pricipal -> Architect -> Manager etc මෙක යූස් වෙනවා GT Nexus කොම්පැනි වල. GT Nexus එකෙ නිකන්ම සිනියර් ට පස්සෙ දෙන එකක්. :eek: 3. Pearson සහ ගොඩක් යුඑස් කොම්පැනි, මෙහෙම උන් දෙකයි තුනයි ඉන්නෙ, කොම්පැනිය ප්‍රින්සිපල් කියන්නෙ ලොකු සීන් එකක්, හැබැයි මෙකෙ පාත් දෙකක් තියනවා. පහල ප්‍රොමොශන් සයිකල් එක බලන්න. Normal Principle Path ASE -> SE -> SSE -> Asso Tech Specialist -> TS -> STS -> Pricipal SE etc.. Normal Architect Path ASE -> SE -> SSE -> Asso Tech Specialist -> TS -> STS -> Asso. Archi -> Archi -> Senior Archi etc... Manager Path ASE -> SE -> SSE -> ATL -> TL -> STL -> Associate Manager -> Manager - Senior Man -> Associate Director -> Director -> Se. Dir etc.. 4. සමහර කොම්පැනි වල , ටuකන්න ජම්පින් පාත් e.g Mitra SE -> SSE -> TL -> Asso. Architect -> Archi 5. ඔය අස්සෙ, ප්‍රොමොශන් එක යකාගෙ වන්කගිරිය වගෙ එක එක ලබ්බවල් ඇඩ් කරපු MIT වගෙ කොම්පැනි. දැන් නම් මෙ ලබ්බෙ අතරමැදි එක නැද්ද කොහෙ. ASE -> SE -> SSE -> [B]Asso Specialist -> Specialist -> Senior Specialist [/B]-> ATL -> TL -> STL -> Asso. Archi -> Archi -> Senior Archi -> Manger -> Director -> Head of Eng. etc... 6. තව IFS වගෙ කොම්පැනි නම් ප්‍රොමොශන් දෙන්නෙ අවෘරුදු 4ට සැරයක් වගේ. ලීඩ් වෙන්න 10 Years වගෙ යනවා ඉතින් මහතුනෙ, මෙක හොදට බීල කතා කරන්න ඔනෙ ප්‍රශ්නයක්. සමහර උන් TL කැල්ල ඊමෙල් සිග්නෙචර් වලින් ගලොනාවා. US වල SE උන් එකක් මීටින් තියනකොට. නැද්ද [USER=106688]@Jack_Sparrow[/USER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom