Principal Software Engineer සහ Tech Lead අතර වෙනස?

Ninja_X1

Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    සමහර software companies වල (Pearson, IFS වගේ) Senior Software Engineer කියන position එකෙන් පස්සෙ Principal Software Engineer කියන එක තමයි තියෙන්නෙ.
    නමුත් ලංකාවෙ වෙනත් ගොඩක් වල වලින් Senior Software Engineer පස්සෙ Tech Lead (Associate, Mid, Senior) තමයි තියෙන්නෙ.
    මේ දෙකේ ඇත්තටම වෙනස මොකක් ද (factors - experience, salary???)
    Principal Software Engineer හිටපු කෙනෙක්ට වෙන company එකකට යනකොට සෙට් වෙන්නෙ Tech Lead ලෙවල් එකක් ද නැත්තන් Software Architect වගේ ලෙවල් එකක් ද?
    ඒවගේම ඒකෙ අනිත් පැත්ත වෙන්නෙ කොහොමද (එ කිව්වෙ Tech Lead ඉදල Principal Software Engineer යන්න පුළුවන් ද?)

    අවසාන වශයෙන් මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා.
    ලංකාවෙ ගොඩක් උඩ positions වල හිටපු අය (software architect, director වගෙ ලෙවල් වල.) පිටරට වලට යද්දි Senior Software Engineer වගේ වලට යන්නෙ ඇයි?
    එහෙම වෙන්නෙ මෙහෙ ඉක්මනට promote වෙලා ගන්න experience එකට පිටරට පිළිගැනීම අඩු නිසා ද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    මම දන්න ලංකාවෙ Software ඉංජිනියර් කියලා හිටිය අය ඇමරිකාවෙ ඩිවලොපර් ලෙවල් එකෙන් පටන් ගත්තෙ.
    ඔව් පිළිගැනිමෙ අවුලක් තමා .
    ඔය අවුරුදු දෙකෙන් තුනෙන් සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් පට්ටම දෙන්නෙ අපෙ රටෙද මන්දා .
    දියුණු රටක නම් අවුරුදු 10 ක් වත් ෆීල්ඩ් එකෙ එක්ස්පීරියන්ස් තියෙන්න ඔනි .
    (මම වැරදි නම් නිවැරදි කරත්වා )
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    obata sureda mama danna un innava IFS Principal Engineering giya Fresh Graduate un
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මම දන්න ලංකාවෙ Software ඉංජිනියර් කියලා හිටිය අය ඇමරිකාවෙ ඩිවලොපර් ලෙවල් එකෙන් පටන් ගත්තෙ.
    ඔව් පිළිගැනිමෙ අවුලක් තමා .
    ඔය අවුරුදු දෙකෙන් තුනෙන් සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් පට්ටම දෙන්නෙ අපෙ රටෙද මන්දා .
    දියුණු රටක නම් අවුරුදු 10 ක් වත් ෆීල්ඩ් එකෙ එක්ස්පීරියන්ස් තියෙන්න ඔනි .
    (මම වැරදි නම් නිවැරදි කරත්වා )
    eka aththa. minimum 10 years wath yanawa SSE wenna. lankawe 2 year walin denawa
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    මම දන්න ලංකාවෙ Software ඉංජිනියර් කියලා හිටිය අය ඇමරිකාවෙ ඩිවලොපර් ලෙවල් එකෙන් පටන් ගත්තෙ.
    ඔව් පිළිගැනිමෙ අවුලක් තමා .
    ඔය අවුරුදු දෙකෙන් තුනෙන් සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් පට්ටම දෙන්නෙ අපෙ රටෙද මන්දා .
    දියුණු රටක නම් අවුරුදු 10 ක් වත් ෆීල්ඩ් එකෙ එක්ස්පීරියන්ස් තියෙන්න ඔනි .
    (මම වැරදි නම් නිවැරදි කරත්වා )
    මාත් ඒ වගේ ලංකාවෙ අය ගියපු අවස්ථා කීපයක්ම දැකලා තියෙනවා.
    obata sureda mama danna un innava IFS Principal Engineering giya Fresh Graduate un
    වෙන්න ඇති මචන්, වැඩ්ඩොන්ට කොහොමත් තැන හම්බෙනවනෙ ඉතින්. :)
    මම කිව්වෙ ඔය companies වල තියෙන normal promotion ladder එක ගැන (SE -> SSE -> PSE වගේ).
    IFS එකේ normal promotion ladder එකේ Principal SE වෙන්න අවුරුදු ගානක් යනවලු.
    හරියටම කියන්න දන්නෙ නැහැ,, මම IFS නෙමෙයි.
    හැබැයි fresh graduate කෙනෙක්ව උපරිම Senior Software Engineer ට වඩා උඩ position එකකට hire කරන්න බැහැ කියලා SLASSCOM එකේ policy එකක් තියෙනවා කියලනම් අහලා තියෙනවා.
    IFS එකත් SLASSCOM එකේ member කෙනෙක්...
     
    Last edited:

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    සමහර software companies වල (Pearson, IFS වගේ) Senior Software Engineer කියන position එකෙන් පස්සෙ Principal Software Engineer කියන එක තමයි තියෙන්නෙ.
    නමුත් ලංකාවෙ වෙනත් ගොඩක් වල වලින් Senior Software Engineer පස්සෙ Tech Lead (Associate, Mid, Senior) තමයි තියෙන්නෙ.
    මේ දෙකේ ඇත්තටම වෙනස මොකක් ද (factors - experience, salary???)
    Principal Software Engineer හිටපු කෙනෙක්ට වෙන company එකකට යනකොට සෙට් වෙන්නෙ Tech Lead ලෙවල් එකක් ද නැත්තන් Software Architect වගේ ලෙවල් එකක් ද?
    ඒවගේම ඒකෙ අනිත් පැත්ත වෙන්නෙ කොහොමද (එ කිව්වෙ Tech Lead ඉදල Principal Software Engineer යන්න පුළුවන් ද?)

    අවසාන වශයෙන් මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා.
    ලංකාවෙ ගොඩක් උඩ positions වල හිටපු අය (software architect, director වගෙ ලෙවල් වල.) පිටරට වලට යද්දි Senior Software Engineer වගේ වලට යන්නෙ ඇයි?
    එහෙම වෙන්නෙ මෙහෙ ඉක්මනට promote වෙලා ගන්න experience එකට පිටරට පිළිගැනීම අඩු නිසා ද?
    මම ඉස්සර වැඩ කරපු company එකක (a subsidiary of Dell.. මම නම් ලංකාවෙන් outsource ) නම් සාමානයෙන් Tech Lead ට overall delivery responsibility, people management වගේ දේවල් තියනවා... regular scrum member කෙනෙක් විදියට development manager කෙනෙක්ට report කරන්නත් වෙනවා... negotiation skills තමයි වැදගත් technical skill එකට වඩා Tech Lead ට

    Principal Software Engineer කෙනෙක්ට overall delivery responsibility එකක් නෑ.. බොහෝවිට regular scrum member කෙනෙක් වෙන්නේ නෑ... එක technology එකක් ගැන deep Knowlege එකක් තියන කෙනෙක්... report කරන්නත් technical කෙනෙක්ට technical fellow, Distinguished Engineer වගේ අයට..

    ලංකවේ නම් කොහොමද දන්නේ නෑ... Wiley/Pearson වගේ ඒවගේ Technical Specialist කියන්නේ Principal Engineer කියන එකට ලගින් යන එකක් මම හිතන්නේ
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    Uncle Bob ව දන්නෙ නැත්නම් තියන පට්ටම වයසට ඔෆිස් එකෙන් දීපු එකක් :P
    තේරුනේ නැහැ මචන් :unsure::unsure:
    මම ඉස්සර වැඩ කරපු company එකක (a subsidiary of Dell.. මම නම් ලංකාවෙන් outsource ) නම් සාමානයෙන් Tech Lead ට overall delivery responsibility, people management වගේ දේවල් තියනවා... regular scrum member කෙනෙක් විදියට development manager කෙනෙක්ට report කරන්නත් වෙනවා... negotiation skills තමයි වැදගත් technical skill එකට වඩා Tech Lead ට

    Principal Software Engineer කෙනෙක්ට overall delivery responsibility එකක් නෑ.. බොහෝවිට regular scrum member කෙනෙක් වෙන්නේ නෑ... එක technology එකක් ගැන deep Knowledge එකක් තියන කෙනෙක්... report කරන්නත් technical කෙනෙක්ට technical fellow, Distinguished Engineer වගේ අයට..

    ලංකවේ නම් කොහොමද දන්නේ නෑ... Wiley/Pearson වගේ ඒවගේ Technical Specialist කියන්නේ Principal Engineer කියන එකට ලගින් යන එකක් මම හිතන්නේ
    සවිස්තරාත්මක පිළිතුරට ස්තූතියි මචන් :)
     
    • Like
    Reactions: siri_ayya and 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    තේරුනේ නැහැ මචන් :unsure::unsure:
    Robert Cecil Martin (Uncle Bob) videos වලින් ගොඩක් දේවල් ගන්න පුළුවන්.. එයා ගැන අහල නැතුව technical වලින් top level position ඉන්නවා නම් skills වලට ලැබිච්ච position එකක් නෙමෙයි වගේ කියන්නත් පුලුවන්ම් :D ... හරියට James Gosling අහල නැති Java expert කෙනෙක් වගේ
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,840
    4,219
    113
    Robert Cecil Martin (Uncle Bob) videos වලින් ගොඩක් දේවල් ගන්න පුළුවන්.. එයා ගැන අහල නැතුව technical වලින් top level position ඉන්නවා නම් skills වලට ලැබිච්ච position එකක් නෙමෙයි වගේ කියන්නත් පුලුවන්ම් :D ... හරියට James Gosling අහල නැති Java expert කෙනෙක් වගේ
    Uncle Bob ගෙ විඩියෝස් හොදයි.
    ඒත් එයා ගැන අහල නැතුව technical වලින් top level position ඉන්නවා නම් skills වලට ලැබිච්ච position එකක් නෙමෙයි කියන කතාව නම් පට්ට ගොන්
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    Robert Cecil Martin (Uncle Bob) videos වලින් ගොඩක් දේවල් ගන්න පුළුවන්.. එයා ගැන අහල නැතුව technical වලින් top level position ඉන්නවා නම් skills වලට ලැබිච්ච position එකක් නෙමෙයි වගේ කියන්නත් පුලුවන්ම් :D ... හරියට James Gosling අහල නැති Java expert කෙනෙක් වගේ
    තෑන්ක්ස් මචන්. මාත් කලින් අහල තිබුනෙනම් නැහැ, හොයල බලන්නම්. :)
    BTW මම නම් top level position එකක කෙනෙක් නෙමෙයි, තාම noob SE :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    මාත් ඒ වගේ ලංකාවෙ අය ගියපු අවස්ථා කීපයක්ම දැකලා තියෙනවා.
    අපෙ රටවල් වල ඩිග්‍රි එක රටට එන්ටර් වෙන්න මූලික සුදුසුකමක් උනාට
    ඒ රට ඇතුලෙ වෘතීය සුදුසුකමකට ස්ටැන්ඩර්ඩ් එක කොලිටි එක මදි.
    ඒ නිසා තමා ඔය ඩොකාලට උනත් ආයෙ එක්සෑම් කරලා මුල ඉඳලා යන්න වෙන්නෙ .

    අනික ඉංජිනියර් කියන වචනෙ ආවට ගියාට පාවිච්චි කරන්න බැහැ .
    ඩොක්ටර් වගෙ තමා ඉංජිනෙරු කවුන්සිල්ස් වලින් සොසයිටීස් වලින් යම් නියාමනයක් වෙනවා.
    ඉතිං එහෙ ගිහින් ඉංජිනියර් කියන්න ගත්තොත් සුදුසුකම් විමසුවහම සපුරලා නැත්තම් ඒක ප්‍රශ්නයක් වෙනවා .

    අපෙ රටෙත් ඔය සීන් එක වෙන නිසා තමා ඉංජිනෙරු කවුන්සිල් එක හැදුවෙ පනතකින්.

    මන් මේ එළකිරියෙම ඔය ගැන අහලා ත්‍රේඩ් එකක් දාලා ගොඩක් අයි ටී උන් මලෙන් ඉන්නෙ මගෙ එක්ක .
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Uncle Bob ගෙ විඩියෝස් හොදයි.
    ඒත් එයා ගැන අහල නැතුව technical වලින් top level position ඉන්නවා නම් skills වලට ලැබිච්ච position එකක් නෙමෙයි කියන කතාව නම් පට්ට ගොන්
    එක හරි මචන්...technical skill එකක් Uncle Bob ගැන අසා තිබීමයි අතර කිසිම සම්බන්දයක් නෑ....... එක නිකන් Uncle Bob ගැන තේරුම් ගැනීමේ පහසුව තකා කියපු එකක්... ඒවගේ videos දාන නැත්නම් හොද පිළිගැනීමක් තියන ගොඩක් අය ඇති අපි අහල වත් නැති...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,046
    113
    පිළි-ඇඳි-දොළ
    අපෙ රටවල් වල ඩිග්‍රි එක රටට එන්ටර් වෙන්න මූලික සුදුසුකමක් උනාට
    ඒ රට ඇතුලෙ වෘතීය සුදුසුකමකට ස්ටැන්ඩර්ඩ් එක කොලිටි එක මදි.
    ඒ නිසා තමා ඔය ඩොකාලට උනත් ආයෙ එක්සෑම් කරලා මුල ඉඳලා යන්න වෙන්නෙ .

    අනික ඉංජිනියර් කියන වචනෙ ආවට ගියාට පාවිච්චි කරන්න බැහැ .
    ඩොක්ටර් වගෙ තමා ඉංජිනෙරු කවුන්සිල්ස් වලින් සොසයිටීස් වලින් යම් නියාමනයක් වෙනවා.
    ඉතිං එහෙ ගිහින් ඉංජිනියර් කියන්න ගත්තොත් සුදුසුකම් විමසුවහම සපුරලා නැත්තම් ඒක ප්‍රශ්නයක් වෙනවා .

    අපෙ රටෙත් ඔය සීන් එක වෙන නිසා තමා ඉංජිනෙරු කවුන්සිල් එක හැදුවෙ පනතකින්.

    මන් මේ එළකිරියෙම ඔය ගැන අහලා ත්‍රේඩ් එකක් දාලා ගොඩක් අයි ටී උන් මලෙන් ඉන්නෙ මගෙ එක්ක .
    ow man fb eke dakka UCSC sonnayoth senior software engineer kiyaagana daan innawa. company wala waraddane. engineering degree nathi unta engineer kiyala post denna. koheda ithin IESL eke inne looka ponnayone. unta adala dewal karanne na adala nathi reddawalmai karanne
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    ow man fb eke dakka UCSC sonnayoth senior software engineer kiyaagana daan innawa. company wala waraddane. engineering degree nathi unta engineer kiyala post denna. koheda ithin IESL eke inne looka ponnayone. unta adala dewal karanne na adala nathi reddawalmai karanne
    software companies බැලුවෙ නැතුවට අනිත් engineering field වල IESL membership අනිවා බලනවා නේද Civil එහෙම?
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ow man fb eke dakka UCSC sonnayoth senior software engineer kiyaagana daan innawa. company wala waraddane. engineering degree nathi unta engineer kiyala post denna. koheda ithin IESL eke inne looka ponnayone. unta adala dewal karanne na adala nathi reddawalmai karanne
    ada innava heta meranava mokatada ban anith unta jealous karanne