Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
28 minutes ago
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Principal Software Engineer සහ Tech Lead අතර වෙනස?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට මන් තව දෙයක් කියන්නම් .

මේක මන් ප්රසිද්ධ සමාජෙ වැඩිය කා එක්කවත් නොකී කතාවක් .

මේ මම ගැන .

මන් පොඩි කාලෙ IT ෆීල්ඩ් එක (ඇත්තම කිව්වොත් අයි ටී ෆීල්ඩ් එක නෙමෙ කම්පියුටර් ෆීල්ඩ් එක කියලා තම ඒ කාලෙ කිව්වෙ )

ආසාව ආවෙ කම්පැණි ගැන අහලාවත් පඩි ගැන අහලාවත් ටයිටල්ස් ගැන අහලාවත් නෙමෙ .

මන් ඔය කිසි දෙයක් දැනන් හිටියෙ නැහැ .

සොෆ්ට්වෙයාර් කම්පැණිස් ලංකාවෙ තියෙනවා කියලා දන්නෙ ඒ ලෙවල් කරායින් පස්සෙ.

මන් කැමති උනෙ අළුත් දෙයක් හදන්න .

මීඩියා ප්ලයර්ස් ,වෙබ් බ්රවුසර්ස් ,ඔපරේටින් සිස්ටම්ස් වගෙ දෙයක් හදන්න .

ඒ වගෙම හොලිවුඩ් ෆිල්ම්ස් වල දකින අර හැකින් දන්න එවුන් දාන වැඩ කෑලි දැකලා සහ විෂේශයෙන් එක්ස් ෆයිල්ස් කතාවෙ ලෝන් ගන්මන් සෙට් එකෙ ඉන්න ප්රොග්රැමර් කෙනෙක් වගෙ ලයිෆ් එකක් තමා මන් බලාපොරොත්තු උනෙ.

ඒ පොඩි කාලෙදි .

ඒත් යථාර්තය වෙනස් කියල තෙරුම් ගත්තෙ ලොකු උනහම .

මට නම් ටයිටල්ස් ගැන කිසි ගාණක් උනෙ නැහැ.

අදටවත් නැහැ .

මම කැමති මාව Programmer කියලා හඳුන්වනවානම් කවුරුහරි .

මොකද IT ෆීල්ඩ් එකෙ Programmer කියන වචනෙ පොඩි රහක් තියෙනවා

Engineer ,Developer කියන වචන වලට වඩා (මගෙ පෞද්ගලික මතය මේ )

ඒත් A/Level කරලා ඉද්දි තමා තෙරුනෙ හිතපු ලෝකය නෙමෙ තියෙන්නෙ .

ඉතිං අපිටත් වැල යන අතර මැස්ස ගහන්න උනා.

ඒ කිව්වෙ කට්ටිය කතා උනෙ කම්පැණිස් ගැන ,සැලරීස් ගැන

ටයිටල්ස් ගැන .

අපිත් ඉතිං එව්වා පස්සෙ තමා වැඩිපුර එලෙව්වෙ.

ටයිටල්ස් ගැන කතාකරොත් ඔය ඉංජිනේරු හීන මානෙ අපෙ සමජ ක්රමයෙන් ඇති කරගත්ත දෙයක් .

ඉතිං කිව්වත් වගෙ ගොඩක් අය මෙ ෆීල්ස් එකට එන්නෙ (99% ක්ම )

සැලරි හොඳ නිසා .

මෙ ෆීල්ඩ් එකට ආකර්ෂණය කරගන්න තියෙන ප්රධාන කාරනය ඕක.

ඊට පස්සෙ ඔය දෙන ටයිටල්ස් .

කහ පාට කළ කොටසට අදාලව.

CSE යන්න A/L මැත්ස් කරන්න ඔනෙ.

මැත්ස් කරලා පාස් වෙන්න ඔනි .පාස් වෙලා කැම්පස් යන්න ඔනි .කැම්පස් වලත් ඉහලම ඉසෙඩ් එක තමා ඉංජිනෙරු ෆැකල්ටියට ගන්නෙ.

එකෙනුත් පළවෙනි සෙමෙස්ටර් එකෙ එක්සෑම් එකක් තියලා තමා සිලෙක්ට් කරගන්නෙත්.

ඉතිං වැඩේ ලේසි නැහැ .

කොළඹ ෆිසිකල් ,කම්පියුටර් සයන්ස් ගිය අය ඉංජිනියරින් ආවානම් නොයා ඉන්නෙ නැහැ කීයටවක් වත්.

මැත්ස් කවුරුත් ට්රයි කරන්නෙ ඒ ෆැකල්ටි එකට පැනගන්න.

ඒ වගෙම ඔය ප්රයිවට් ඩිග්රි කරපු බොහො අයත් (මැත්ස් /බයො/කොමර්ස් කරපු )

ඒ අදාල සබ්ජෙක්ට් එකෙන් තමන්ට කැම්පස් සෙට් උනානම් නොයා ඉන්නෙත් නැහැ .

එහෙමමත් කෙනෙක් තමා ෆිසිකල් සිලෙක්ට් වෙලා අයි ටී වලට ආසාවට ප්රයිවට් ඩිග්රි එකක් කරන්නෙ (මන් දන්න එහෙම එකෙක් හිටියා බී දෙකයි සී එකයි තියාගෙන ස්ලිට් ගියා ).

තව දන්න එකෙක් හිටියා බයො කරා ෆේල් උනා සල්ලි තිබ්බා ඉන්ෆොමැටික්ස් ගියා .

බයො කරෙ ඩොකෙක් වෙන්න .

ඒත් පස්සෙ පඩිය හොඳ නිසා අයි ටී කරන්න ආවා .

මෙඩිසින් ගියානම් ඌ අයි ටී කරන්න එන්නෙ නැහැ නෙ සල්ලි කොච්චර සල්ලි තිබ්බත් අර උඹ උඩින්ම කිව්ව කාරනාව නිසා (සමාජ තත්වෙ )

ඉතිං මම කියන්නෙ මේකයි .

අයි ටී ෆීල්ඩ් එකට එන එකෙක් ඔය ටයිටල්ස් අමතක කරන්න ඔනි .

ඒක හදන්න ඔනි පොඩි කාලෙ ඉඳන්මයි .

එතකොට තමා ඒ ෆීල්ඩ් එකෙ රහ විඳින්න පුළුවන් .

අළුත් දෙවල් හදන්න හොයාගෙන යන්න ආසාව තියෙන්නෙ .

[QUOTE="BruceWayne92, post: 26262337, member: 491755"] උඹට මන් තව දෙයක් කියන්නම් . මේක මන් ප්රසිද්ධ සමාජෙ වැඩිය කා එක්කවත් නොකී කතාවක් . මේ මම ගැන . මන් පොඩි කාලෙ IT ෆීල්ඩ් එක (ඇත්තම කිව්වොත් අයි ටී ෆීල්ඩ් එක නෙමෙ කම්පියුටර් ෆීල්ඩ් එක කියලා තම ඒ කාලෙ කිව්වෙ ) ආසාව ආවෙ කම්පැණි ගැන අහලාවත් පඩි ගැන අහලාවත් ටයිටල්ස් ගැන අහලාවත් නෙමෙ . මන් ඔය කිසි දෙයක් දැනන් හිටියෙ නැහැ . සොෆ්ට්වෙයාර් කම්පැණිස් ලංකාවෙ තියෙනවා කියලා දන්නෙ ඒ ලෙවල් කරායින් පස්සෙ. මන් කැමති උනෙ අළුත් දෙයක් හදන්න . මීඩියා ප්ලයර්ස් ,වෙබ් බ්රවුසර්ස් ,ඔපරේටින් සිස්ටම්ස් වගෙ දෙයක් හදන්න . ඒ වගෙම හොලිවුඩ් ෆිල්ම්ස් වල දකින අර හැකින් දන්න එවුන් දාන වැඩ කෑලි දැකලා සහ විෂේශයෙන් එක්ස් ෆයිල්ස් කතාවෙ ලෝන් ගන්මන් සෙට් එකෙ ඉන්න ප්රොග්රැමර් කෙනෙක් වගෙ ලයිෆ් එකක් තමා මන් බලාපොරොත්තු උනෙ.:lol: ඒ පොඩි කාලෙදි . ඒත් යථාර්තය වෙනස් කියල තෙරුම් ගත්තෙ ලොකු උනහම . මට නම් ටයිටල්ස් ගැන කිසි ගාණක් උනෙ නැහැ. අදටවත් නැහැ . මම කැමති මාව Programmer කියලා හඳුන්වනවානම් කවුරුහරි . මොකද IT ෆීල්ඩ් එකෙ Programmer කියන වචනෙ පොඩි රහක් තියෙනවා Engineer ,Developer කියන වචන වලට වඩා (මගෙ පෞද්ගලික මතය මේ ) ඒත් A/Level කරලා ඉද්දි තමා තෙරුනෙ හිතපු ලෝකය නෙමෙ තියෙන්නෙ . ඉතිං අපිටත් වැල යන අතර මැස්ස ගහන්න උනා. ඒ කිව්වෙ කට්ටිය කතා උනෙ කම්පැණිස් ගැන ,සැලරීස් ගැන ටයිටල්ස් ගැන . අපිත් ඉතිං එව්වා පස්සෙ තමා වැඩිපුර එලෙව්වෙ. ටයිටල්ස් ගැන කතාකරොත් ඔය ඉංජිනේරු හීන මානෙ අපෙ සමජ ක්රමයෙන් ඇති කරගත්ත දෙයක් . ඉතිං කිව්වත් වගෙ ගොඩක් අය මෙ ෆීල්ස් එකට එන්නෙ (99% ක්ම ) සැලරි හොඳ නිසා . මෙ ෆීල්ඩ් එකට ආකර්ෂණය කරගන්න තියෙන ප්රධාන කාරනය ඕක. ඊට පස්සෙ ඔය දෙන ටයිටල්ස් . කහ පාට කළ කොටසට අදාලව. CSE යන්න A/L මැත්ස් කරන්න ඔනෙ. මැත්ස් කරලා පාස් වෙන්න ඔනි .පාස් වෙලා කැම්පස් යන්න ඔනි .කැම්පස් වලත් ඉහලම ඉසෙඩ් එක තමා ඉංජිනෙරු ෆැකල්ටියට ගන්නෙ. එකෙනුත් පළවෙනි සෙමෙස්ටර් එකෙ එක්සෑම් එකක් තියලා තමා සිලෙක්ට් කරගන්නෙත්. ඉතිං වැඩේ ලේසි නැහැ . කොළඹ ෆිසිකල් ,කම්පියුටර් සයන්ස් ගිය අය ඉංජිනියරින් ආවානම් නොයා ඉන්නෙ නැහැ කීයටවක් වත්. මැත්ස් කවුරුත් ට්රයි කරන්නෙ ඒ ෆැකල්ටි එකට පැනගන්න. ඒ වගෙම ඔය ප්රයිවට් ඩිග්රි කරපු බොහො අයත් (මැත්ස් /බයො/කොමර්ස් කරපු ) ඒ අදාල සබ්ජෙක්ට් එකෙන් තමන්ට කැම්පස් සෙට් උනානම් නොයා ඉන්නෙත් නැහැ . එහෙමමත් කෙනෙක් තමා ෆිසිකල් සිලෙක්ට් වෙලා අයි ටී වලට ආසාවට ප්රයිවට් ඩිග්රි එකක් කරන්නෙ (මන් දන්න එහෙම එකෙක් හිටියා බී දෙකයි සී එකයි තියාගෙන ස්ලිට් ගියා ). තව දන්න එකෙක් හිටියා බයො කරා ෆේල් උනා සල්ලි තිබ්බා ඉන්ෆොමැටික්ස් ගියා . බයො කරෙ ඩොකෙක් වෙන්න . ඒත් පස්සෙ පඩිය හොඳ නිසා අයි ටී කරන්න ආවා . මෙඩිසින් ගියානම් ඌ අයි ටී කරන්න එන්නෙ නැහැ නෙ සල්ලි කොච්චර සල්ලි තිබ්බත් අර උඹ උඩින්ම කිව්ව කාරනාව නිසා (සමාජ තත්වෙ ) ඉතිං මම කියන්නෙ මේකයි . අයි ටී ෆීල්ඩ් එකට එන එකෙක් ඔය ටයිටල්ස් අමතක කරන්න ඔනි . ඒක හදන්න ඔනි පොඩි කාලෙ ඉඳන්මයි . එතකොට තමා ඒ ෆීල්ඩ් එකෙ රහ විඳින්න පුළුවන් . අළුත් දෙවල් හදන්න හොයාගෙන යන්න ආසාව තියෙන්නෙ . [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom