Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Principal Software Engineer සහ Tech Lead අතර වෙනස?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="John007" data-source="post: 26306239" data-attributes="member: 560447"><p>ලංකාවේ IESL කියන්නේ නිකං අර GMOA එක වෘත්තිය කුහකත්වය තියෙන තැනක්. උං කැමති නෑ ඉතින් වෙන උන්ට Engineer Title එක දෙනවට. හැබැයි මේ 21 වන සියවසේ ඉතිං දැන් IESL එක පොඩ්ඩක් චොර. හැබැයි යාංතං GMOA එක නං ඔලුව උස්සලා ඉන්නවා. උඹලා කියන හැටියට IESL Approval නැත්තං Engineer කෙනෙක් වෙන්න බෑ, ඒ වගේම Software Engineer කියලා Title එකකුත් ලෝකේ නෑ. එතකොට Google. Microsoft ඕවල ඉන්න SE ලා IESL Approved ද? Google එකේ DEgree නැතුව උණත් SE වුණ ඉං ඉන්නව. එතකොට උඹලා Google එකෙන් IESL නැති උං Engineer කරා කියලා Google පාවිච්චි නොකර ඉන්නවද? නෑනේ? ටිකක් කුහකත්වය අත ඇරලා විවෘත මනසකින් බලපං. එතකොට හරි. අනික Software Engineering වල Engineering කෑල්ල තිබුණා කියලා කියන්නේ Mathematics ම නෙමෙයි. Methodology එකකට අනුව Software Development කරන්නේ කොහොමද කියන එක තමයි Software Engineering කියන්නේ.</p></blockquote><p></p>
[QUOTE="John007, post: 26306239, member: 560447"] ලංකාවේ IESL කියන්නේ නිකං අර GMOA එක වෘත්තිය කුහකත්වය තියෙන තැනක්. උං කැමති නෑ ඉතින් වෙන උන්ට Engineer Title එක දෙනවට. හැබැයි මේ 21 වන සියවසේ ඉතිං දැන් IESL එක පොඩ්ඩක් චොර. හැබැයි යාංතං GMOA එක නං ඔලුව උස්සලා ඉන්නවා. උඹලා කියන හැටියට IESL Approval නැත්තං Engineer කෙනෙක් වෙන්න බෑ, ඒ වගේම Software Engineer කියලා Title එකකුත් ලෝකේ නෑ. එතකොට Google. Microsoft ඕවල ඉන්න SE ලා IESL Approved ද? Google එකේ DEgree නැතුව උණත් SE වුණ ඉං ඉන්නව. එතකොට උඹලා Google එකෙන් IESL නැති උං Engineer කරා කියලා Google පාවිච්චි නොකර ඉන්නවද? නෑනේ? ටිකක් කුහකත්වය අත ඇරලා විවෘත මනසකින් බලපං. එතකොට හරි. අනික Software Engineering වල Engineering කෑල්ල තිබුණා කියලා කියන්නේ Mathematics ම නෙමෙයි. Methodology එකකට අනුව Software Development කරන්නේ කොහොමද කියන එක තමයි Software Engineering කියන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom