gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    මචන් මේකයි අවුල යට තියන රෑපෙ විදියට චෙක් ප්‍රිරින්ට් කරනව අපි. ඒකෙදි A4 කොලේ දැම්මම 2024 රේ 4 ඉලක්කම ප්‍රිරින්ට් වෙනව. ඒත් චෙක් එක දැම්මම් ප්‍රිරින්ට් වෙන්නෙ නෑ. HP Deskjet 1010 Printer Eka. mekata wisadumak kiyapalla Soft Were Eke marigin wala awulak na mokada A4 Kole Print Kalama 4 print wenawa

    WhatsApp Image 2024-09-06 at 3.19.16 PM.jpeg
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    මචන් උබ වර්ඩ් එකෙන් හදපු එකක් ප්‍රින්ට් කරද්දි පේජ් සයිස් එක කස්ටම් දාලා දිග පළල අගල්වලින් හරියට දාපන්(page setup). ඊට පස්සේ ප්‍රින්ට් කරද්දි ප්‍රින්ටරේ පේජ් සයිස් එක උබ දාපු එකම ඔටෝ මැටික් ගන්නවා. ලියුම් කවර ප්‍රින්ට් කරන්නෙත් ඒ විදියට බන්. A4 page size එකක හදපු එකක් ප්‍රින්ට් වෙන්න ලියුම් කවරයක්, චෙක් එකක් දැම්මට ප්‍රින්ට් වෙන්නෙ නෑ. කොලේ එලියට එනවා. මම කියපු එක කරලා බලපන්
    උබ චෙක් සයිස් එකට නිව් පේජ් එකක් හදලා මම කියපු එක කරලා බලපන්
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,974
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ප්‍රින්ටර්ස් වලට බෑ edge එකට print කරන්න. safe area එකක් තියෙනව. ඒක ඇතුලෙ තමා 4 තියෙන්නෙ.

    ෆයිල් එකයි cheque bank name එකයි එවන්න බලල දෙන්නම්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,586
    3,448
    113
    මචන් මේකයි අවුල යට තියන රෑපෙ විදියට චෙක් ප්‍රිරින්ට් කරනව අපි. ඒකෙදි A4 කොලේ දැම්මම 2024 රේ 4 ඉලක්කම ප්‍රිරින්ට් වෙනව. ඒත් චෙක් එක දැම්මම් ප්‍රිරින්ට් වෙන්නෙ නෑ. HP Deskjet 1010 Printer Eka. mekata wisadumak kiyapalla Soft Were Eke marigin wala awulak na mokada A4 Kole Print Kalama 4 print wenawa

    View attachment 236363

    මචං පුලුවන් නම් corel draw දාගන්න. වර්ඩ් සෙට් වෙන්නේ නෑ ඕකට
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    Printer eka borderless printing supposed kiyala sureda??
    Meka check karanne kohomada borderless widiyata setting hadaganna mokada karanna one

    මචන් උබ වර්ඩ් එකෙන් හදපු එකක් ප්‍රින්ට් කරද්දි පේජ් සයිස් එක කස්ටම් දාලා දිග පළල අගල්වලින් හරියට දාපන්(page setup). ඊට පස්සේ ප්‍රින්ට් කරද්දි ප්‍රින්ටරේ පේජ් සයිස් එක උබ දාපු එකම ඔටෝ මැටික් ගන්නවා. ලියුම් කවර ප්‍රින්ට් කරන්නෙත් ඒ විදියට බන්. A4 page size එකක හදපු එකක් ප්‍රින්ට් වෙන්න ලියුම් කවරයක්, චෙක් එකක් දැම්මට ප්‍රින්ට් වෙන්නෙ නෑ. කොලේ එලියට එනවා. මම කියපු එක කරලා බලපන්
    උබ චෙක් සයිස් එකට නිව් පේජ් එකක් හදලා මම කියපු එක කරලා බලපන්
    Tikak theruna madi machan
    ------ Post added on Sep 8, 2024 at 1:51 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand

    Tikak theruna madi machan
    ------ Post added on Sep 8, 2024 at 1:51 PM
    උබ චෙක් එකක අකුරු ප්‍රින්ට් කරනවාකියලා හිතපන්කෝ. ප්‍රින්ට් කරන්න ඕනි අකුරු ටික වර්ඩ් එකෙන් ටයිප් කරනව නම්, පේජ් සෙටප් එක A4වගේ දාලාහරි යන්නෙ නෑ. custom විදියට චෙක් එකේ දිග පළල දාලා පේජ් සෙටප් හදන්නඕනි. නැත්නම් ප්‍රින්ට් එක දැම්මම කොලේ නිකං එලියටැනවා, ප්‍රින්ට් වෙන්නෙ නෑ. පොඩි ප්‍රින්ටර් එකක පවා වැරදි කොළයක් ලෝඩ් කරොත් අදාල දේ print වෙන්නෙ නෑ. Test
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    HP Deskjet 1010 not support borderless
    Ethakota me awula wisadaganna widiyaka nadda machan

    Meka word eke newe thiyenne machan. Ape system ekenma thama cheque eka print wenne apita eke kisima change ekak karanna ba machan.
    ------ Post added on Sep 8, 2024 at 3:43 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,974
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Ethakota me awula wisadaganna widiyaka nadda machan

    Meka word eke newe thiyenne machan. Ape system ekenma thama cheque eka print wenne apita eke kisima change ekak karanna ba machan.
    date එක තව ටිකක් ඇතුලට දාන්න. කොටුවෙ නැති උනා කියල ලොකු issue එකක් නෑ. ගොඩක් දාන්න එපා. (temporary solution)

    4 ඉලක්කම edge එකේ ඉඳන් මිලි කියක් ඇතුලෙද තියෙන්නෙ.
    system එක වෙබ් බේස්ඩ් එකක්ද? සිස්ටම් එකෙන් out කරන print එකේ margin area එක check කරල බලන්න.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    date එක තව ටිකක් ඇතුලට දාන්න. කොටුවෙ නැති උනා කියල ලොකු issue එකක් නෑ. ගොඩක් දාන්න එපා. (temporary solution)

    4 ඉලක්කම edge එකේ ඉඳන් මිලි කියක් ඇතුලෙද තියෙන්නෙ.
    system එක වෙබ් බේස්ඩ් එකක්ද? සිස්ටම් එකෙන් out කරන print එකේ margin area එක check කරල බලන්න.

    System eken out karana eken margin edit karanna ba machan. Web base ekak newe oracal walin hadapu server ekaka run wena account system ekak. Eka change karoth anik hama thanakatama balapanawa.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    Ethakota me awula wisadaganna widiyaka nadda machan

    Meka word eke newe thiyenne machan. Ape system ekenma thama cheque eka print wenne apita eke kisima change ekak karanna ba machan.
    ------ Post added on Sep 8, 2024 at 3:43 PM

    ithin bn mahesh kiwwa widiyata custom page ekak hadapnko

    ape eke nam sizes 2-3 k use karanwa

    dana kole anuwa

    custom sizes hadanne printer preferences gihin.
    wenama tab ekak thiyenna oni,

    penwanne naththan
    wena printer ekakka e thanatama gihin balahan

    thiyenwanam cheque eke diga palala ruler ekakin manala hari ganata kolayak hadapan,

    hadla print karala balahan,

    important

    * anthimata print karana eke page size ekata galapena widiyata hadanna ona,

    e kiyanne kole A4 nam eka athule nam cheque eka print wenne e widiyata margin hadala danna one,

    nikamma cheque ekak nam danne e chqu eke diga palala anuwa balala hadanna one,

    ubta kohomath kola keepayak / cancelled wechcha cheque keepayak aran test print didi balanna wenwa uba hadana custom size eka hariyatama ubata ona result eka gannwada kiyala.

    podi welwak yana wedak
    habayi ethanin passe aayi wade iwarayi,