PRINTER EKAK GANNA HELP EKAK

Chutte123

Member
Mar 21, 2017
56
2
0
මං හිතන් ඉන්නෙ ප්‍රින්ටර් එකක් ගන්න.ඔයාලගෙ උදව් ඕනෙ හොඳම එකක් හොයාගන්න.
මට ඕනෙ ලේසියෙන් රිෆිල් කරන්න පුළුවන්
කොමියුනිකේෂන් එකකට වගේ හරියන (කලර් ප්‍රින්ට් අවුට්ස් ගන්න පුළුවන්)
වැඩි කොපි ගානක් ගහන්න පුළුවන්
වැඩි ලෙඩ දෙන්නෙ නැති
ලේසියෙන් හදාගන්න පුළුවන්
කොටින්ම කිව්වොත් ලාභයක් ලබන්න පුළුවන් ප්‍රින්ටරයක් ගන්න.

දන්න කෙනෙක් කියන්නකෝ මොකක්ද දැනට තියෙන හොඳම ප්‍රින්ටර් මොඩ්ල් එක මේ සේරම කරගන්න ලේසි වෙන?
:eek::eek::eek::eek::eek:
 
creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මගේ ලග තියෙන්නේ l 360 එප්සන් ප්‍රින්ටර් එකක් කිසිම අවුලක් නැහැ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    do not buy HP ink-jet printer :angry:
    මම අරගත්තා ලාබ නිසා. ඇත්තටම ගානෙ නම් වරදක් නැ. :confused:
    printer එකෙත් වරදක් නැ. අරන් අවුරුදු 3ක් 4ක් වෙනවා :oo:
    ඒ උනාට බන් උන්ගේ Original HP Cartridges පට්ට ගනන් :sorry:
    වෙන Cartridges(non original) දැම්මම ලොවෙත් නැති errors පෙන්නනවා. :baffled:
    උන්ගේ Original Cartridge (ගද්දි තිබුන එක) එකම වෙන ink වලින් refill කරල දැම්මත් errors එනවා. ඔයා බාල ink වලින් refill කරලලු :shocked: . warranty නැති වෙයිලු :eek:. අනම් මනම් රෙද්දවල් වොරන්ටි කන්නද බන් දැන් ඉවරත් එක්ක :rofl:
    කොටින්ම සමහර වෙලාවට printouts ගන්නවත් දෙන්නේ නෑ බන් පොලෙවෙ ගහන්න හිතිලා තියෙන්නේ :angry:. මට යකෝ මගේ printer එකට මට ඔ්න ink එකක් දාගෙන printouts ගන්න අයිතියක් නැද්ද අම්මපා :rolleyes:

    CISS Unit එක තියෙන එකක් ගනින් ගන්නවනම්

    282963_b_351d3beb76ca76614f2cc6e9db6f5b10.jpg
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    do not buy HP ink-jet printer
    මම අරගත්තා ලාබ නිසා. ඇත්තටම ගානෙ නම් වරදක් නැ.
    printer එකෙත් වරදක් නැ. අරන් අවුරුදු 3ක් 4ක් වෙනවා
    ඒ උනාට බන් උන්ගේ Original HP Cartridges පට්ට ගනන්
    වෙන Cartridges දැම්මම ලොවෙත් නැති පෙන්නනවා.
    උන්ගේ Original Cartridge (ගද්දි තිබුන එක) එකම වෙන ink වලින් refill කරල දැම්මත් errors කියනවා
    කොටින්ම සමහර වෙලාවට printouts ගන්නවත් දෙන්නේ නෑ බන් පොලෙවෙ ගහන්න හිතිලා තියෙන්නේ. මට යකෝ මගේ printer එකට මට ඔ්න ink එකක් දාගෙන printouts ගන්න අයිතියක් නැද්ද අම්මපා

    නැ අයිතියක් නැ
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    do not buy HP ink-jet printer
    මම අරගත්තා ලාබ නිසා. ඇත්තටම ගානෙ නම් වරදක් නැ.
    printer එකෙත් වරදක් නැ. අරන් අවුරුදු 3ක් 4ක් වෙනවා
    ඒ උනාට බන් උන්ගේ Original HP Cartridges පට්ට ගනන්
    වෙන Cartridges(non original) දැම්මම ලොවෙත් නැති errors පෙන්නනවා.
    උන්ගේ Original Cartridge (ගද්දි තිබුන එක) එකම වෙන ink වලින් refill කරල දැම්මත් errors එනවා. ඔයා බාල ink වලින් refill කරලලු. warranty නැති වෙයිලු. අනම් මනම් රෙද්දවල් වොරන්ටි කන්නද බන් දැන් ඉවරත් එක්ක
    කොටින්ම සමහර වෙලාවට printouts ගන්නවත් දෙන්නේ නෑ බන් පොලෙවෙ ගහන්න හිතිලා තියෙන්නේ. මට යකෝ මගේ printer එකට මට ඔ්න ink එකක් දාගෙන printouts ගන්න අයිතියක් නැද්ද අම්මපා

    CISS Unit එක තියෙන එකක් ගනින් ගන්නවනම්

    ප්‍රින්ටරේ හදල එක චිනේ ඉදන් මෙහෙට එවල, ටැක්ස් ගෙවල, ඒජන්ට් ලට ගෙවල ඊට පස්සේ උබේ අතට එක රුපියල් 4000 කට දීල එකෙන් ලැබෙන ලාබෙන් කම්පනිය දුවනවා කියලද උබ හිතන් ඉන්නේ ? උන් ලාබෙ ගන්නේ ප්‍රින්ටරේ විකුනලා නෙමෙයි බන්. තීන්ත විකුනලා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ප්‍රින්ටරේ හදල එක චිනේ ඉදන් මෙහෙට එවල, ටැක්ස් ගෙවල, ඒජන්ට් ලට ගෙවල ඊට පස්සේ උබේ අතට එක රුපියල් 4000 කට දීල එකෙන් ලැබෙන ලාබෙන් කම්පනිය දුවනවා කියලද උබ හිතන් ඉන්නේ ? උන් ලාබෙ ගන්නේ ප්‍රින්ටරේ විකුනලා නෙමෙයි බන්. තීන්ත විකුනලා.

    ඔව් ඔව් යකෝ ඉතින් අපිට උන්ව පෝසත් කරන්න ඔ්න නෑ අපිට ඔ්න එකක් අපි දාගමු :P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,398
    3,053
    113
    ink printers ganna epa ban quality eka aduyi. important deyak, photo ekak wage deyak gahuwama customer pawu ban.
    laser ekak ganin. gaana wadi unath kamak na quality hondayi nam customersla enawa.

    poddak balapan KYOCERA printers thiyanawada kiyala. danna tharamin danata thiyana hondama printer brand ekak.
     
    Last edited:

    Chutte123

    Member
    Mar 21, 2017
    56
    2
    0
    ink printers ganna epa ban quality eka aduyi. important deyak, photo ekak wage deyak gahuwama customer pawu ban.
    laser ekak ganin. gaana wadi unath kamak na quality hondayi nam customersla enawa.

    poddak balapan KYOCERA printers thiyanawada kiyala. danna tharamin danata thiyana hondama printer brand ekak.

    aspa ganan ne ban.echchara salli na athe. 20kata wage ekak baluwe