printing ගැන පාඨමාලා මොනවද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    printing ගැන පාඨමාලා මොනවද

    මචංලා

    Offset printing
    digital printing

    අර පින්ටින් මේ පින්ටින් ගැන
    උගන්වන් පාඨමාලා තියෙන ආයතන මොනවද බන්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මචංලා

    Offset printing
    digital printing

    අර පින්ටින් මේ පින්ටින් ගැන
    උගන්වන් පාඨමාලා තියෙන ආයතන මොනවද බන්

    Sri Lanka Institute of Printing
    Ingreen
     

    abeysinghaks

    Active member
  • Jan 30, 2010
    284
    18
    28
    Gampaha
    මචෝ මේක ගිය අවුරුද්දෙ ඇඩ් එක. කෝල් කරල බලපන් මේ අවුරුද්දෙ පටන් ගන්න විදිය ගැන. නැත්තං ඉවසං හිටපං මම දාන්නම්. මේ එකක් විතරයි හරි..

    http://imgur.com/a/gD7Zn
     

    Attachments

    • Screenshot_2016-11-08-19-37-52.jpg
      Screenshot_2016-11-08-19-37-52.jpg
      70.1 KB · Views: 22