Priscription, Diagnostic පැහැදිලිව ලියන් නැති එකට

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    ඩොකාව Sue කරන්න බැරි වෙයිද? 😆

    සමහර උන් දෙන බෙහෙත් ගෙන ලියපු කොලයක් වත් නෑ. බෙහෙත් දාන කවරෙ බොන විදිය විතරයි.