thanks for the share bro


Bump

ස්තුතියි සහෝ මේ D.B. කූපර් ගැන සැහෙන කාලයකට කලින් දිවයින පත්තරේ (මට මතක විදියට) සම්පුර්ණ ලිපියක් ගියා. ඒ කාලේ ඉදන් මම මේ කතා වලට කැමැත්තක් තිබුන D.B. කූපර් නම එදා ඉදලා මගේ මතකයේ හැමදාම තිබුනා. සමහර විට මේ ලිපිය ඒ පත්තරේ තිබුන ආටිකල් එක වෙන්න පුලූවන් ඒ කොහොම වුනත් බොහොම ස්තූතියි කූපර් ගැන මතක් කලාට ඇත්තෙන්ම මම කූපර් ගැන ත්රේඩ් එකක් දාන්න අදහසක් තිබුනත් කරුණු දිග වැඩි හින්දා ටයිප් කරන්න ගියාම එපා වෙනවා බං![]()

" ඒ වගේම Prison Break, White Collar, NewsRadio, සහ Numb3rs වැනි රූපවාහිනි මාලා නාටක වලට ඔහුගේ චරිතය දායක වී ඇත. "
Leverage tv series eketh character eka thibuna machan
Thanks for sharing
+ 7


Ela ...BUMP

supirima supiri
ela ela good post
+8 Rep.
patta wadakarayekne
tfs

ඌ නෙවාඩා කාන්තාරෙට වැටිල අතරමන් වෙලා මැරෙන්න ඇති


BOokmArkEd

Tfs machan![]()

නියමයි මචං.. පැහැදිලිව ලියල තියෙනවා.. මං කලින් කියවලා තිබ්බා පත්තරේක තිබිලද කොහෙද මේක..



rasawath lipiyak


photo eke resolution adu karapanko..
kiyawannath epa wenawa![]()

TFS 6++

Images poddak podiyata dapanko..ethakota lesiyen kiyawanna thibba![]()


ati yantam udema hoda thread ekak dakka
++

|| TFS ||

ස්තුතියි... නිදහස් වෙලාවක කියවන්න ඕන...

patta matchan

elakiri bump

You must spread some Reputation around before giving it to asknrk again.

patta
