matanam allanne na ban



සෙට් එකම ඉන්නව බං......u thamai mama nam kamathima dial eka mey series eken
Mahone my favu thamai mama nam kamathima dial eka mey series eken

oka enne naසෙට් එකම ඉන්නව බං......
පොඩ්ඩක් හොයල බලපං....
මයිකල්,ලින්ක්,ඩොක්ටර් සාරා ටෙන්ක්‍රෙඩී,ටී-බෑග්,සී-නෝට්,සූක්රේ, පෝල් කෙලර්මන්, එල්.ජේ.........
මේක වෙනකොට ඩොක්ටර් සාරා වෙන කෙනෙක්ව බැදල කියලයි කියන්නේ.....
ඉදිමු..ඉදිමු........
තව මාස 5යි නේහ්........

me mokakda ban..... prison break aluth ekak enawada......
mama lagadi prison break balanna gathethe..... thama se 01..... danata se 4k ne awilla thiyenne.....
ah balapan loke thiyena lassanama Tv series eka bn
ow ow se 04 wenakam balanawa....... eth mokakda me trailer ekak awilla thiyenne.....
se 04 n series eka iwarai neda?
නෑ බන් සිසන් 4 එකේ මයිකල් මැරෙන්නේ නැ පොර සාරව බේරගන්න තමා එහෙම කරන්නේ අන්තිමට වෙන්නේ මිනිහා වෙන කොහිද හිර ගෙදරක ඉන්නවා එකින් බේරගන්න එක තමා අලුත් සිසන් එකේන් පෙන්නන්නේ 2005 ඉදන් 2009 වෙනකම් සිසන් 4ක් ආවා ඉටපස්සේ 2017 තමා අලුත්ම සිසන් එක එන්නේ මම හිතුවෙත් සිසන් 4න් ඉවරයි කියලා එත් අලුත් එකක් එනවා කියලා දැනගත්තම පුදුම ආසාවක් තියෙන්නේ ඉක්මනට 2017 වෙන්නේ නැනේ




season 5 wala Mahone nalu neda![]()
සෙට් එකම ඉන්නව බං......
පොඩ්ඩක් හොයල බලපං....
මයිකල්,ලින්ක්,ඩොක්ටර් සාරා ටෙන්ක්‍රෙඩී,ටී-බෑග්,සී-නෝට්,සූක්රේ, පෝල් කෙලර්මන්, එල්.ජේ.........
මේක වෙනකොට ඩොක්ටර් සාරා වෙන කෙනෙක්ව බැදල කියලයි කියන්නේ.....
ඉදිමු..ඉදිමු........
තව මාස 5යි නේහ්........
සේ මයි ෆෙල්ල්ලෝ...අඩේ එහේම කියන්න එපා බන් සාරා එහේම වැඩක් කරන්නේ නැ මම දන්න විදිහට ටේලර් එකේ එහේම එකක් පෙන්නන්නේ නැනේ සාරා එහේම එකක් කලත් අනිවා ඩිවෝස් කරලා මයිකල්ව ආයේ බදිනවා ෂුවර්